+_ලක්ෂපති_+

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ ඒකනෙ අපි දැන් ශිෂ්‍යත්වය කරන ළමයින්ටත් අන්තයි කියන්නෙ :D ඉස්සරනම් මාධ්‍යය වලත් සාමාන්‍ය දැනීම වැඩිවෙන ගොඩක් දේවල් යනව. ඒත් දැන් මාධ්‍යවලත් යන්නෙ විකාර විතරයි ගොඩක් වෙලාවට. එක්කො දේශපාලන බොරු බේගල් ඇදබාන ඒව. ඒව බලල මොන දැනුමක් ‍දියුණු වෙන්න ද. ලොල්. ස්තූතියි දැම්මට.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපොයි බන් මම හිතුව ඔක්කොම වැරදි:growl:
    එල ත්‍රෙඩ් එක :)
    ජයවේවා
    11.gif