Iraj vs Sunil Edirisingha

niko111

Member
Feb 12, 2010
6,545
1,053
0
Behind U
3.gif
 
*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචන් මට පෙන්නේ මේ සිංදු දෙකේ තියෙන්නෙ වෙනස් අර්ථයන් දෙකක්.ඉරාජ් ගේ සින්දුවෙන් එයා කියන්න උත්සහ අරන් තියෙන්නෙ අද සමාජේ ජිවත් වෙන එක්තරා පිරසකේ ජිවන රටාව ගැන.සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සින්දුවෙන් කියන්නෙ සිරගෙදර ඉන්න කෙනෙකුට දැනෙන දේ සහ එයා තමන්ගේ ජිවිතෙන් ලබාගත් අත්දැකීම් තුලින් අනිත් අයට දෙන ඔවදන් ගැන..මේ පරස්පර විරෝදී සිංදු දෙකෙන් කෑලි දෙකක් අරන් මේ කරල තියන වැඩෙන් ඇත්තටම හරි දේ වැහිලා ගිහින්..:rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: eghty

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    මචන් මට පෙන්නේ මේ සිංදු දෙකේ තියෙන්නෙ වෙනස් අර්ථයන් දෙකක්.ඉරාජ් ගේ සින්දුවෙන් එයා කියන්න උත්සහ අරන් තියෙන්නෙ අද සමාජේ ජිවත් වෙන එක්තරා පිරසකේ ජිවන රටාව ගැන.සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සින්දුවෙන් කියන්නෙ සිරගෙදර ඉන්න කෙනෙකුට දැනෙන දේ සහ එයා තමන්ගේ ජිවිතෙන් ලබාගත් අත්දැකීම් තුලින් අනිත් දෙන ඔවදන් ගැන..මේ පරස්පර විරෝදී සිංදු දෙකෙන් කෑලි දෙකක් අරන් මේ කරල තියන වැඩෙන් ඇත්තටම හරි වැහිලා ගිහින්..:rofl::rofl::rofl:
    :yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේක කලිනුත් දාල හෙන සීන් එකක් ගියා නේද හිහි
    එරංගයද කොහෙද මතක නෑ මචන් ඉරාජ් කියන්නෙත් ඇත්තනෙ බන් සුනිල් එදිරිසිංහ කියන්නෙත් ඇත්තනෙ බන් සිංදු දෙකම හොදට සාවදානව ඇහුවම තේරෙයි.

    මම මේක එලකිරි එකේ දකින 25 වෙනි පාරද කොහෙද
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් මට පෙන්නේ මේ සිංදු දෙකේ තියෙන්නෙ වෙනස් අර්ථයන් දෙකක්.ඉරාජ් ගේ සින්දුවෙන් එයා කියන්න උත්සහ අරන් තියෙන්නෙ අද සමාජේ ජිවත් වෙන එක්තරා පිරසකේ ජිවන රටාව ගැන.සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සින්දුවෙන් කියන්නෙ සිරගෙදර ඉන්න කෙනෙකුට දැනෙන දේ සහ එයා තමන්ගේ ජිවිතෙන් ලබාගත් අත්දැකීම් තුලින් අනිත් අයට දෙන ඔවදන් ගැන..මේ පරස්පර විරෝදී සිංදු දෙකෙන් කෑලි දෙකක් අරන් මේ කරල තියන වැඩෙන් ඇත්තටම හරි දේ වැහිලා ගිහින්..:rofl::rofl::rofl:

    :eek::baffled:
     
    umba ganan karada ? :frown: dapanko balanna ochcharatama mathaka nam 1-25 :growl:
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,628
    2,404
    113
    Dark Side of Earth
    මචන් මෝඩ හරක් වෙන්නෙපා.. මේ ඉමේජ් එක එඩිට් කරපු එකා බුරුවෙක්‌. ඌගේ හරක් මොලේට තේරිලා නැහැ සින්දු වල අර්ථ. ඉරාජ් ගේ ගේමක් දීල සින්දුවෙන් කියන්නේ අද සමාජයේ සිද්ද වෙන වැරදි දේවල් ගැනයි. ඒවා ගැන පෙන්නලා දීමක් තමයි ඔතන තියෙන්නේ වෙනස් විදියකින්.. මොලේ කලඳක් නැති.. මේ මි හරකාගේ මී හරක් මොලේට නොතේරුන පලියට උඹලත් මී හරක් විදියට හිතන්න එපා.. දැන් වත ඇස් ඇරලා මොලේ කල්පනා කරලා කල්පනා කරහල්ල.. ඔහේ කියන දේට ඉබ්බෝ වගේ ඔලුව වනාන් නැතිව...

    බලපන් මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන ටැග්ස්.. එළකිරි එකෙත් හරක් කි දෙනෙක් ඉන්නවද.. දැන් උන්ට බැන්නයි කියල මගේ රේප් කපයි.. මොලයක් නැති පේන දේ විස්වාස කරන හරක්ට හරක් කියනවා මිසක් උන්ට අනුකම්පා කරලා ඉන්නවා මිසක් ඉතිං මට කරන්න දෙයක් නෑ එකට..

    ඉරාජ් ගේ සින්දු වලට අකමැති උන පලියට ඔහොම ගොන් කතා කිව්වා කියල වැඩක් වෙන නෑ.. අකමැති නම් අහන් නැතිව හිටපල්ලා බං ගු කෙස් නේ ඕව
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මචන් මට පෙන්නේ මේ සිංදු දෙකේ තියෙන්නෙ වෙනස් අර්ථයන් දෙකක්.ඉරාජ් ගේ සින්දුවෙන් එයා කියන්න උත්සහ අරන් තියෙන්නෙ අද සමාජේ ජිවත් වෙන එක්තරා පිරසකේ ජිවන රටාව ගැන.සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සින්දුවෙන් කියන්නෙ සිරගෙදර ඉන්න කෙනෙකුට දැනෙන දේ සහ එයා තමන්ගේ ජිවිතෙන් ලබාගත් අත්දැකීම් තුලින් අනිත් අයට දෙන ඔවදන් ගැන..මේ පරස්පර විරෝදී සිංදු දෙකෙන් කෑලි දෙකක් අරන් මේ කරල තියන වැඩෙන් ඇත්තටම හරි දේ වැහිලා ගිහින්..:rofl::rofl::rofl:

    :yes::yes::yes::yes:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    කලින් දත කට පූට්ටු උනා..:P:P දැන් ඒ පර ඇස් උඩගිහින් ..එන පොට නම් හොද නෑ වගේ:rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් මෝඩ හරක් වෙන්නෙපා.. මේ ඉමේජ් එක එඩිට් කරපු එකා බුරුවෙක්‌. ඌගේ හරක් මොලේට තේරිලා නැහැ සින්දු වල අර්ථ. ඉරාජ් ගේ ගේමක් දීල සින්දුවෙන් කියන්නේ අද සමාජයේ සිද්ද වෙන වැරදි දේවල් ගැනයි. ඒවා ගැන පෙන්නලා දීමක් තමයි ඔතන තියෙන්නේ වෙනස් විදියකින්.. මොලේ කලඳක් නැති.. මේ මි හරකාගේ මී හරක් මොලේට නොතේරුන පලියට උඹලත් මී හරක් විදියට හිතන්න එපා.. දැන් වත ඇස් ඇරලා මොලේ කල්පනා කරලා කල්පනා කරහල්ල.. ඔහේ කියන දේට ඉබ්බෝ වගේ ඔලුව වනාන් නැතිව...

    බලපන් මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන ටැග්ස්.. එළකිරි එකෙත් හරක් කි දෙනෙක් ඉන්නවද.. දැන් උන්ට බැන්නයි කියල මගේ රේප් කපයි.. මොලයක් නැති පේන දේ විස්වාස කරන හරක්ට හරක් කියනවා මිසක් උන්ට අනුකම්පා කරලා ඉන්නවා මිසක් ඉතිං මට කරන්න දෙයක් නෑ එකට..

    ඉරාජ් ගේ සින්දු වලට අකමැති උන පලියට ඔහොම ගොන් කතා කිව්වා කියල වැඩක් වෙන නෑ.. අකමැති නම් අහන් නැතිව හිටපල්ලා බං ගු කෙස් නේ ඕව

    Iraj vs Sunil Edirisingha 11-30-2011 05:03 PM machan modayek wennepa. sindu dekama ahapan. Iraj gemak deela sinduwen kiyanne ada samaje wena waradi gana. Me image eka hadapu eka booruwek. kiyanna kese kiwwath asanna sihi buddiyen ahapang

    උඹ තාර්කිකව කියල දීපු මේ -රෙප් එක මට +රෙප් 100කට වඩා වටිනා බව විතරක් කියන්නම්..........(දුන්නේ උඹ නෙවෙයි නම් sorry මචං....!!!)