මචන් මට පෙන්නේ මේ සිංදු දෙකේ තියෙන්නෙ වෙනස් අර්ථයන් දෙකක්.ඉරාජ් ගේ සින්දුවෙන් එයා කියන්න උත්සහ අරන් තියෙන්නෙ අද සමාජේ ජිවත් වෙන එක්තරා පිරසකේ ජිවන රටාව ගැන.සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සින්දුවෙන් කියන්නෙ සිරගෙදර ඉන්න කෙනෙකුට දැනෙන දේ සහ එයා තමන්ගේ ජිවිතෙන් ලබාගත් අත්දැකීම් තුලින් අනිත් දෙන ඔවදන් ගැන..මේ පරස්පර විරෝදී සිංදු දෙකෙන් කෑලි දෙකක් අරන් මේ කරල තියන වැඩෙන් ඇත්තටම හරි වැහිලා ගිහින්..![]()

මචන් මට පෙන්නේ මේ සිංදු දෙකේ තියෙන්නෙ වෙනස් අර්ථයන් දෙකක්.ඉරාජ් ගේ සින්දුවෙන් එයා කියන්න උත්සහ අරන් තියෙන්නෙ අද සමාජේ ජිවත් වෙන එක්තරා පිරසකේ ජිවන රටාව ගැන.සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සින්දුවෙන් කියන්නෙ සිරගෙදර ඉන්න කෙනෙකුට දැනෙන දේ සහ එයා තමන්ගේ ජිවිතෙන් ලබාගත් අත්දැකීම් තුලින් අනිත් අයට දෙන ඔවදන් ගැන..මේ පරස්පර විරෝදී සිංදු දෙකෙන් කෑලි දෙකක් අරන් මේ කරල තියන වැඩෙන් ඇත්තටම හරි දේ වැහිලා ගිහින්..![]()

මේක කලිනුත් දාල හෙන සීන් එකක් ගියා නේද හිහි
එරංගයද කොහෙද මතක නෑ මචන් ඉරාජ් කියන්නෙත් ඇත්තනෙ බන් සුනිල් එදිරිසිංහ කියන්නෙත් ඇත්තනෙ බන් සිංදු දෙකම හොදට සාවදානව ඇහුවම තේරෙයි.
මම මේක එලකිරි එකේ දකින 25 වෙනි පාරද කොහෙද
dapanko balanna ochcharatama mathaka nam 1-25 
oya image eka google karala balahan poddakumba ganan karada ?dapanko balanna ochcharatama mathaka nam 1-25
![]()
මචන් මට පෙන්නේ මේ සිංදු දෙකේ තියෙන්නෙ වෙනස් අර්ථයන් දෙකක්.ඉරාජ් ගේ සින්දුවෙන් එයා කියන්න උත්සහ අරන් තියෙන්නෙ අද සමාජේ ජිවත් වෙන එක්තරා පිරසකේ ජිවන රටාව ගැන.සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සින්දුවෙන් කියන්නෙ සිරගෙදර ඉන්න කෙනෙකුට දැනෙන දේ සහ එයා තමන්ගේ ජිවිතෙන් ලබාගත් අත්දැකීම් තුලින් අනිත් අයට දෙන ඔවදන් ගැන..මේ පරස්පර විරෝදී සිංදු දෙකෙන් කෑලි දෙකක් අරන් මේ කරල තියන වැඩෙන් ඇත්තටම හරි දේ වැහිලා ගිහින්..![]()

meka FB eke dekke .. repost da manda ?kata wath madak nam nemei just for fun
![]()
මචන් මෝඩ හරක් වෙන්නෙපා.. මේ ඉමේජ් එක එඩිට් කරපු එකා බුරුවෙක්. ඌගේ හරක් මොලේට තේරිලා නැහැ සින්දු වල අර්ථ. ඉරාජ් ගේ ගේමක් දීල සින්දුවෙන් කියන්නේ අද සමාජයේ සිද්ද වෙන වැරදි දේවල් ගැනයි. ඒවා ගැන පෙන්නලා දීමක් තමයි ඔතන තියෙන්නේ වෙනස් විදියකින්.. මොලේ කලඳක් නැති.. මේ මි හරකාගේ මී හරක් මොලේට නොතේරුන පලියට උඹලත් මී හරක් විදියට හිතන්න එපා.. දැන් වත ඇස් ඇරලා මොලේ කල්පනා කරලා කල්පනා කරහල්ල.. ඔහේ කියන දේට ඉබ්බෝ වගේ ඔලුව වනාන් නැතිව...
බලපන් මේ ත්රෙඩ් එකේ දාල තියෙන ටැග්ස්.. එළකිරි එකෙත් හරක් කි දෙනෙක් ඉන්නවද.. දැන් උන්ට බැන්නයි කියල මගේ රේප් කපයි.. මොලයක් නැති පේන දේ විස්වාස කරන හරක්ට හරක් කියනවා මිසක් උන්ට අනුකම්පා කරලා ඉන්නවා මිසක් ඉතිං මට කරන්න දෙයක් නෑ එකට..
ඉරාජ් ගේ සින්දු වලට අකමැති උන පලියට ඔහොම ගොන් කතා කිව්වා කියල වැඩක් වෙන නෑ.. අකමැති නම් අහන් නැතිව හිටපල්ලා බං ගු කෙස් නේ ඕව