ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා &#3484

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අඩන්න එපා පැටියෝ.ඔයා බය වෙන්න එපා දේවල් වෙන්න අපි ඉඩ තියන්නෙත් නෑ.හැබයි රට ගැන හිතල කටයුතු කරන්න මහින්දටත් ලොකු වග කීමක් තියනව.නීතිය අතට අරන් ගොන් පාර්ට් කරන්න එයාට බෑ.ඒ හින්දා මහින්ද ඉස්සෙල්ලම තමන්ගේ බල තන්හාව පැත්තක තියල සරත් ෆොන්සේකා කියන ජාතික වීරයට නිදහස දීලා එයාට එයාගේ දේශපාලනය කර ගෙන යන්න ඉඩදෙන්න කියන්න.ඔච්චර මහ ලොකු යුද්දේ කරා කියල පම්පොරි ගහනවා නම් SF ව එලියට දාල කෙලින් හැප්පෙන්න කියපන් උඹේ ලොක්කට.බයේ වේලෙන්නේ නැතුව.

    අනේ ඇත්තට ඒක වෙන්ඩ ඇති සුද්දගෙ මරන වරෙන්තුවට අත්සන් කරේ,:baffled::P යකෝ මේක අපේ රට,ඒකට හානියක් වෙනවනමි රට ඇතුලෙ මොන ගැටලු තිබිබත්,තිබුනත් අපි එකතුවෙනව.උබල වගේ සුද්දගෙ පෙත්සමට අස්සන් කරපු පඩත්තලයො එන්ඩ ඔනේ නැ රට රැකගන්ඩ.අපි ඒක බලාගන්නමි.මේක සිංහල රට,අපි සිංහල, උබලට කලවන් ලේ තිබිබට අපිට තියෙන්නෙ සිංහල ලේ.අන්න ඒ සිංහල කම රැකගන්ඩ උබලවගේ තුප්පහියො ඒක්ක නෙමේ සුද්දත් එක්ක හරි සටන් කර්න්ඩ සිංහල බෞද්ධයා සුදානමි :yes::yes:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඒක දන්නේ නැහැ මචන් ඇත්තම කියන්නම් මම දැන් මාස අටක විතර ඉදලා නිවුස්වත් බලන්නෑ :no: ඇති වෙලා බං තියෙන්නේ ඔන්ලයින් ඉදලා හිටලා කියවන ඒවයි උඹලා මරාගන්න ඒවයි දකිනවා ඇරුනම ‍දේශපාලනය ගැන මගේ දැණුම දැන් යාවත්කාලීන වෙන්නේ නැහැ

    කියන්න තියෙන්නේ මෙච්චරයි බන් මහින්ද කරන ඒවට මහිනිදට විදවන්න ඉඩක් ලැබුනේ නැත්නම් මහින්දගේ ලමයින්ට හරි ඕවට ගෙවන්න වෙනවා :angry::angry: මේකේ මචන් ශක්තිමත් විපක්ෂයක් තිබුනානම් අමරිකන් කාරයොන්ව ගාවගන්න වෙන්නේ නැහැ කොහෙද ඒකේ ඉන්නේ වලන් පොලේ ගහන උද්ඝොෂණ කාරයොනෙ

    විපක්ෂෙත් ඉන්නේ බලේට් ඇවිත් උස්සන්න චාන්ස් එකක් ලැබෙනකම් බලන් ඉන්න හොරු ටිකක් මචන් තෝරාගැනීමක් නැහැ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට අඩු හානිය කරන දේශපාලකයා තමා තෝරගන්න වෙලා තියෙන්නේ

    විපක්සේ ගැන නම් මගෙත් විශ්වාසයක් නෑ.ඊට වඩා හොඳයි මහින්ද.ඒ උනාට මචන් ඇයි සරත් ෆොන්සේකට එයාගේ දේශපාලනය කර ගෙන යන්න දේන්නේ නැත්තේ.මම නම් ගොඩක් විශවාස කරන දේයක් තමයි SF ආවොත් මේ රට සුපිරියට හදල ගන්නවා.මොකද කරන වැඩේ හරියට කරන මනුස්සයේක්.ඒ මනුස්සයව හරියට රටට අඳුර ගන්න වත් එයාට දේශපාලනය කරන්න දේන්නේ නෑනේ.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අනේ ඇත්තට ඒක වෙන්ඩ ඇති සුද්දගෙ මරන වරෙන්තුවට අත්සන් කරේ,:baffled::P යකෝ මේක අපේ රට,ඒකට හානියක් වෙනවනමි රට ඇතුලෙ මොන ගැටලු තිබිබත්,තිබුනත් අපි එකතුවෙනව.උබල වගේ සුද්දගෙ පෙත්සමට අස්සන් කරපු පඩත්තලයො එන්ඩ ඔනේ නැ රට රැකගන්ඩ.අපි ඒක බලාගන්නමි.මේක සිංහල රට,අපි සිංහල, උබලට කලවන් ලේ තිබිබට අපිට තියෙන්නෙ සිංහල ලේ.අන්න ඒ සිංහල කම රැකගන්ඩ උබලවගේ තුප්පහියො ඒක්ක නෙමේ සුද්දත් එක්ක හරි සටන් කර්න්ඩ සිංහල බෞද්ධයා සුදානමි :yes::yes:

    විමල් වීරවංශ උඹට පු* ඇරියද බන්
    .:lol::lol::lol:
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    ඔව් ඔව්..... නිදහස් කරලා ඇමරිකාවට පිටුවහල් කරන්න ඕන..... මොකද ඌ ඇමරිකාවට වැදගත් එකෙක් උනාට අපිට නම් එච්චර අවශ්‍යනෑ.....

    අපිට කියන්නෙ කාටද? උබට කෙළෙහි ගුණයක් නැති උනාට රටේ වැඩි පිරිසකට තියෙනවා යකෝ. උබලා නිකම් ගඟෙන් වතුර බීලා මුහුදට ආවඩන හරක් ටිකක් නෙ බන්! යුද්දෙ පටන් ගන්න කොට තුවක්කුව වෙලක් අස්සෙ ගහලා රට පැනපු ගෝඨාභය වගේ උන්ව යවපන් ඇමරිකාවට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එකම දේ රිපීට් කරනව බොරු හැඟුම්බර බවක් ආරූඪ කර ගෙන.උබත් නිකන් පචායුධය වගේ කටින් බතල හිට වනවා විතරයි.බොරු දේශප්‍රේමයක් ආරූඪ කර ගෙන මහින්දට රෙදි නැතුව කඩේ යනවා.වැරදි දේ වැරදි කියන්න තරම් කොන්දක් නෑ.

    උබල ව‍ගේ අපි සුද්දගෙ මරන වරෙන්තුවට අත්සන් කරල සුද්දට කඩේ යන්නෙ නැ,:growl: අන්න ඒවගේ කරන්ඩ පුලුවන් පජාති වැඩ ඔක්කොම කරල තව කියවන්ඩත් එනව සුද්දට දත නියවන්ඩ උබල බලාගෙන හිටියට අපි කැමති නැ,ඒක දැන ගනින්.දේශප්‍රේමින් මිසක් උබල වගේ දේශදෝහින් රටට අවශය නැ සුද්දට වැදගෙන හිටපල්ල හමිබෙයි හිතන දේවල් :lol::lol::lol: අපි ඉන්න කමි නමි ඔය දැගලිලි බැ :no::no:

    [/SIZE]
    අනේ පලයන් බන් යන්න..උබ නම් මරු internet දේශප්‍රේමියෙක් තමා..:lol:

    ඒක ඇත්ත මේකේ ඉන්න තරමක් ඉන්නෙ සුද්දගෙ මරන වරෙනුතුවට අත්සන් කරපු internet දේශදෝහින්නේ.අරහෙ ජෙනරාල්ට සහය පලකරල උද්ගෝසන කරනව මුන් ටින මෙහේ නියමෙට ජනරාල්ට යුතුකමි ඉටුකරනව :lol::lol::lol: අපි නමි ඔහොම ඉදි,ගොඩක් අය හිතන්නෙ තමන්ට සාපෙක්ෂව හින්ද හිතනව ඇති අපි වගේ බයගුල්ලො වෙන්ඩ ඇති කියල.ඒත් හිතන විදිහ වැරදියි රටෙන් 70% ‍හොදට කොන්ද පණ තියෙනව :):yes:
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    විපක්සේ ගැන නම් මගෙත් විශ්වාසයක් නෑ.ඊට වඩා හොඳයි මහින්ද.ඒ උනාට මචන් ඇයි සරත් ෆොන්සේකට එයාගේ දේශපාලනය කර ගෙන යන්න දේන්නේ නැත්තේ.මම නම් ගොඩක් විශවාස කරන දේයක් තමයි SF ආවොත් මේ රට සුපිරියට හදල ගන්නවා.මොකද කරන වැඩේ හරියට කරන මනුස්සයේක්.ඒ මනුස්සයව හරියට රටට අඳුර ගන්න වත් එයාට දේශපාලනය කරන්න දේන්නේ නෑනේ.

    මේකයි මචන් ඡන්දෙ දවස්වල ෆොන්සේකා මහත්මයා කිව්ව දේවල් මතකනෙ ඒවට අනුවනම් ෆොන්සේකා මහත්මයා දින්නා නම් මෙලහකට මහින්දයි මුළු ආණ්ඩුවෙ ‍මන්ත්‍රී මණ්ඩලයයිම අඩි 6ක් යට ! :baffled: ඒක කවුරු හරි නැහැ කියනවා නම් ඒ අන්ධ භක්තියෙන් කතා කරන කෙනෙක් තමා ඒ නැහැ කියන්නෙ

    ඒ වෙන්න ගිය දේ ගැන වෛරය තමා ඔය මහින්දට තියෙන්නෙ

    යුද්ධෙ ගැන කියනවා නම් මහින්ද ගහපන් කීවෙ නැත්නම් ෆොන්සේකා මහත්තයාට ගහන්න බැහැ :no:

    ඒවගේම මහින්ද පත් කළේ නැත්නම් ෆොන්සේකා මහත්මයව හමුදාපති තරනතුරට මේ මොහොතෙත් දෙමළ කොටියා ප්‍රභාකරන් ඉන්නවා ඊලම ඉල්ලමින් ලංකාව ඇතුලෙ මිනිස්සු මර මර ඒ නිසා ෆොන්සේකා මහත්මයා වැදගත් චරිතයක්

    ඒ වගේම ෆොන්සේකා මහත්තයා කියන්නේ හොදම නායකයා යුද්ධෙ කරන්න හිටපු ඒ නිසා එයාට යුද්ධය කරන්න නිදහස දුන්න එක නිසාත් අවශ්‍ය කරන දේවල් සැපයීම නිසත් මහින්ද මහත්මයටත් ජයග්‍රහණයේ කොටසක් අයිතියි උදාහරණයක් වශයෙන් මිහින්ලංකා පාඩු විදිනවා නවත්තපල්ලා කියලා විපක්ෂය කෑ ගහද්දි යුද්ධෙ යන දවස්වල ඇත්තටම මිහින්ලංකා එකේ යුද්ධෙට බඩු ඇදපු එක කළේ මහින්දගේ ඒ ව‍ගේ දේවල් තියෙනවා

    දැං තියෙන්නේ මහින්දට වෛරයක් ! ‍ෆොන්සේකා මහත්මයා බලයට ආවොත් මහින්දගේ කෑලි හොයන්න අන්වීක්ෂයක් ගන්න වෙනවා ඒක දන්න නිසා පුළුන් තරම් මහින්ද බලන්නෙ එයාව වේදිකාවෙන් ඈත් කරලා දුරුවල කරලා තියන්න ඒ බයෙන් තමා ඔය හැසිරෙන්නේ

    යූ එන් පී එක ජානකවත් කෑවා සරත් මහත්මයාවත් කෑවා :angry: දේශපාලනයට එන්න සරත්ට හේතු තිබුනා ඒක ඇත්ත නමුත් ඔය තරම් ඉක්මනින් නෙවෙයි මේ කාලෙ වගේ ආවා නම් අති විශාල ජනබලයක් සරත් වටා එකතු ‍වෙනවා මොකද මිනිස්සුන්ට අප්‍රසන්න නිසා මහින්දව

    වැරදි මොහොතෙ තමා වැඩේට ආවෙ අනික කාත් එක්කද හප්පේ චන්දෙට ආවේ :baffled: යුද්ධෙ යනකම් කුහක කමින් කකුලෙන් ඇද්ද අයත් එක්කනෙ ! දේශපාලන වෛරය මචන් ලේසියෙන් පිරිමහන්න බැහැ :dull: සරත් මහත්මයා නොවෙන්න ඔය වගේ තැනකට වෙන මිනිහෙක් වැටුනා නම් මෙලහකට මරලා :nerd:
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    reputation_pos.gif
    uba keeya wasareda ? learn politics and come :)

    :rofl: මොකෝ බන් එහෙම කියන්නෙ :D කුණුහරුප කියන්නෙ නැති එකටයි අනික් උංගෙ ඇගට කඩා පයින්නේ නැති නිසයිද :P මම මචන් බොරුවට කෑ ගහන්නේ නැහැනෙ :D කියන්න තියෙන දේ පැහැදිලිව කියනවා කම්පියුටරය පිටිපස්සේ හැංගිලා වීරයෝ වෙන්න හදන්නේ වත් එහෙමත් නැත්නම් තවත් හැංගිලා ඒ කියන්නේ නම නොදා රෙප් එකක් විදිහට කියන්නේත් නෑ කියන්න තියෙන දේ

    උඹ +රෙප් දුන්නා උනත් නම දාලා කතා කරා නම් ගොඩක් සතුටුයි
    :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සමහරක් මෝඩන්ට රට,ජාතිය,සිංහල බෞද්ධ කම ගැන කතා කරපුගමන් නිකන් කොහිල කටු ඇනෙනෙව වගේ.ඒහෙම වෙන්නෙ තමන්ගෙ ඇගේ තියෙන්නෙ සිංහල ලේ නොවන හින්ද,හොදට තේරැමි ගන්ඩ :yes::yes: නැත්නමි සිංහල කම ගැන කතා කරද්දි කුණු කරප මතක් වෙන්නෙ නැ තමන් හරි සිංහලනමි.මුන් මොන සිංහලද තුප්පහි බටහිර ගැති සුද්දගෙ කුක්කො ටිකක් විතරයි,නැත්නමි සුද්දගෙ පොත්සමට අත්සන් කරයිද :confused::confused:

    ගොඩක් අය හිතාගෙන ඉන්නව අනේ සුද්දගෙ යුධ අපරාද නඩුවවත් ආවොත් මහින්දව පන්න ගන්ඩ පුලුවන් කියල :lol::lol::lol: ඒකත් මේ කපේදි වෙන්නෙ නැ,මොකද නඩුව වැටෙන්නෙ රටට විත්තිය වෙන්නෙ මහින්ද,රටට නුඩව වැටෙනව හැබැයි කෙලවන්ඩ යන්නෙ රටට හා මහින්දට. අන්න එතනදි මහින්ද හා රට සමපාත වෙනව.අන්තිමට රටකියන්නෙ මහින්ද වෙනව,රටට ආදරය කරන සියලුම දෙනා රට ආරක්ෂාකිරිමේ පරමාර්තයෙන් මහින්දවටා පෙළගැසෙනව.මේ දේශපාලන සිද්ධාන්තය තේරැමි ගන්ඩ බැරි විම තමයි අපේ මෝඩයන්ගෙ තියෙන මොන්ගල් කම. :lol::lol::lol: බලාගෙන හිටපල්ල මහන්දට නඩු වැටුනාමවත් ඉවරවෙයි කියල,ඒක මේ කපේදි සිදුවෙන්නෙ නැ නඩු වැටෙන්ඩ,වැටෙන්ඩ තව තවත් ශක්තිවිම හැර වෙන කිසිම දෙයක් වෙන්නෙනැ .විපක්ෂයනේ මේවට උඩගෙඩි දෙන්නෙ :lol::lol::lol: අන්න විපක්ෂය නැත්තටම නැතිවෙනව,පවි ඉතින් දේශපාලනය කියන දේ තඔදොයිතුවත් තේරෙන්නෙ නැ :lol::lol::lol:
     
    Last edited:

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    සමහරක් මෝඩන්ට රට,ජාතිය,සිංහල බෞද්ධ කම ගැන කතා කරපුගමන් නිකන් කොහිල කටු ඇනෙනෙව වගේ

    KP ගේ ඇට දෙක ලොවලා කරුනා අම්මාන් ගේ පුක ලෙවකන කොට කොහෙද බන් උඹේ සිංහල කම තිබ්බෙ? උබලා කෑ ගැහුවෙ නැත්තෙ ඇයි සිංහල කොල්ලො මරපු වේ^ගේ පුත්තු ටික එල්ලමු කියලා?
     
    • Like
    Reactions: Ayeshlive

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    පැටියා;11490346 said:
    උබලා මොනවද බ්න් දන්නෙ.....ෆොන්සෙකා තමයි අපෙ ආර්මි කොල්ලොන්ගෙන් ජරා විඩියට මරව මරව වැඩ ගත්තෙ...ඌ නෙමෙයි බන් යුද්ද කරෙ...අපෙ අහිංසක කොල්ලො ටික...කියක් මෙරුනද??දැන් ඒවා කටවත් මතක නැ.....යකො මෙවා මතක් කරන්න film ගහලා මදි....මන් කාගෙවත් පෙත්තක් අරගෙන නෙමේ කතා කරන්නෙ....මහින්ද නොහිටියනම් ලංකාව මෙ වෙනකොට සොරි.com වෙලා ඉවරයි..මදකට පොඩ්ඩක් හිතලා බලලා පොස්ට් එකක් ඩාන්න හොදෙ
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    දළදා මාලිගාවට ගහන්ඩ අණ දිපු එකාගෙ ඔලුව ගලෝල අතට දුන්න.අපි ඒ වගේම සුද්දට ආවඩන උබල වගේ එවුන්ගෙ අරමුනුත් ඉටු කරන්ඩ ඉඩ දෙන්නෙ නැ.ඔය ලියල තියෙන අකුරක් පාසාම මේ ලංකාවෙ සිදුවෙනව සුද්දට බැරිවෙලාවත් බැස්සොත්,ආයේ අහන්ඩ දෙයක් නැ.අපි සුද්දට යටත් වෙලා අවුරැද්දක් යන්ඩත් කලින් විමුක්ති අරගලයක් පටන් ගත්ත ජාතියනට අයිති මිනිස්සුන්ගෙන් පැවත එනේනෙ.ඔය සමහරැන්ගෙ වගේ සුද්දට ආවඩන කලවන් කුණු ලේ අපිට නැ.අපි නියම සිංහල,රට රැක ගන්ඩ සටන් කරන්ඩ ඔනේ නමි ඒක කරනව.2005 ඒක කරා 2012 ඔනෙනමි එකත් කරනව,උබල වගේ කොන්ද පණ නැති කම අපිට නැ :no::no:මේක සිංහල රට,සිංහල පාලනයක් මිසක් සුද්දගෙ රෑකඩ පාලනයක් මෙහෙ අපි ඉන්නකන් කරන්ඩත් බැ,කරන්ඩ ඉඩ දෙන්නෙත් නැ.ලංකාවේ ඉන්නෙ බහුතරය උබලවගේ සුද්දගෙ පාන් රොඩු ගිලින මි හරක් නෙමේ.හොදට බත් කන මිනිස්සු, ඒක හොදට මතක තියා ගනිල්ලා.:yes:

    oluwa galola athata dunannam ai Karunage, pilleyan ge KP ge oluwa galota katata hari denne nette... :lol:

    paksha pata epa.. ubath sinala mamath sinhala... methana UNP katha JVP katha ne.. okkoma amathaka karamu..

    Karuna, KP eliye innakota SF hire yanawanna sinhala apita puluwanda ?? :growl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උබලා මොනවද බ්න් දන්නෙ.....ෆොන්සෙකා තමයි අපෙ ආර්මි කොල්ලොන්ගෙන් ජරා විඩියට මරව මරව වැඩ ගත්තෙ...ඌ නෙමෙයි බන් යුද්ද කරෙ...අපෙ අහිංසක කොල්ලො ටික...කියක් මෙරුනද??දැන් ඒවා කටවත් මතක නැ.....යකො මෙවා මතක් කරන්න film ගහලා මදි....මන් කාගෙවත් පෙත්තක් අරගෙන නෙමේ කතා කරන්නෙ....මහින්ද නොහිටියනම් ලංකාව මෙ වෙනකොට සොරි.com වෙලා ඉවරයි..මදකට පොඩ්ඩක් හිතලා බලලා පොස්ට් එකක් ඩාන්න හොදෙ

    Ammata siri, mahinday, baya gothaya plans hadala, 8 teams hadala, digu dura balakaya hadala, motor brigade eka hadala, t56 k aragena giyane nandi kadal kalapuwata neda ban. Saaaduuu... Saaaaduuu, ehew uththamayak ta ne me api baninne, ane wasanawana, ee pin balen, me denma niwan yanna oni.
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    oluwa galola athata dunannam ai Karunage, pilleyan ge KP ge oluwa galota katata hari denne nette... :lol:

    paksha pata epa.. ubath sinala mamath sinhala... methana UNP katha JVP katha ne.. okkoma amathaka karamu..

    Karuna, KP eliye innakota SF hire yanawanna sinhala apita puluwanda ?? :growl:
    KP kale SF baleta awanam. ada anuduwe bagayak aluwath hoyanna ne..
    kelinma ekadipati palanayakma tama.. ea kale kata karapu hati mun hamotama matakane.. eaya mahinda ohoma hari meyata anukamapa karata SF nam kisima samawak ne manussakamak gewala ne eyage parana katawal alhuanwam.
    ubalage hith unp ubala monwa kuwat mewa piliganne ne kiyala api danwa. :dull:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    උබලා මොනවද බ්න් දන්නෙ.....ෆොන්සෙකා තමයි අපෙ ආර්මි කොල්ලොන්ගෙන් ජරා විඩියට මරව මරව වැඩ ගත්තෙ...ඌ නෙමෙයි බන් යුද්ද කරෙ...අපෙ අහිංසක කොල්ලො ටික...කියක් මෙරුනද??දැන් ඒවා කටවත් මතක නැ.....යකො මෙවා මතක් කරන්න film ගහලා මදි....මන් කාගෙවත් පෙත්තක් අරගෙන නෙමේ කතා කරන්නෙ....මහින්ද නොහිටියනම් ලංකාව මෙ වෙනකොට සොරි.com වෙලා ඉවරයි..මදකට පොඩ්ඩක් හිතලා බලලා පොස්ට් එකක් ඩාන්න හොදෙ

    oya hari kiyamuko.. SF maro maro weda gatta army kollo e nisa war eka kara... hariyata hari.. uba thiyanawada SF maro maru weda gatte nettam army eke un thaniyama gihin gahai kiyala... eka eka plan walata gihin ape ungenma api wedi kai.. mewa wihilu..

    SF nemei army kollo nam war eka kala.. mahinda gena monada uba kiyanne.. SF ne mahindath ne... only army kollo...

    okata thama kada yanna giyama diwa petalenawa kiyanne... :lol::lol:

    ethakota army eken war eka kale penala apu kollo okata athulath da nedda ???

    mahinda yakoo army commander maranna giye wele wath war eka declare kale ne.. gota maranna giya welawath ne... sama sakachcha giyada nedda ?? ranil=mahinda ethana.. ceasefire eka cancel karada nedda ?? ne kale ne...
    mavil aru wala miniha bellatama hira una.. uta war eka kara thenata awa... ekai gehuwe..

    ehenam war eka karanna pelabuwe LTTE kiyala untada credit eka yanne.. :lol::lol: oya wage gon talk unath denna puluwan... logical ne...

    molayak thiyanawanam therum ganin..

    apewar eka kale Army eken. eke head SF. supportive army thama air force and navy. eyalata credit eka ita passe...

    ethakota credit eka mulinma army eketa..
    2nd airforce and navy
    3rd civil defense and police
    4th Gota - coordinating person.

    oya aya thama war ekata mainly involve une.. political decision eka MR ge.. credit eka yanawa...
     
    balaapn uma kenlinma nokiya amry eke kollonta apahasa karnawane
    dan uba kiyanne SF balin kiypau nisa tama army yudden dinne. army eke unge rata gena kakuma tibila neme
    ane yako ubawa wage sattu army ekama mehema apahasa karanwa dakkanm un :(
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    KP kale SF baleta awanam. ada anuduwe bagayak aluwath hoyanna ne..
    kelinma ekadipati palanayakma tama.. ea kale kata karapu hati mun hamotama matakane.. eaya mahinda ohoma hari meyata anukamapa karata SF nam kisima samawak ne manussakamak gewala ne eyage parana katawal alhuanwam.
    ubalage hith unp ubala monwa kuwat mewa piliganne ne kiyala api danwa. :dull:

    pali genimak wenne kohomada bang.. api hithamu SF president awa kiyala.. aniwa.. government eka yanne UNP walata.. eke JVP loku shake ekak gannawa... itin ubalamame kiyanne unp, USA, UK walata one widiyata inne kiyala.. itin SF ta unath one man show danna be...

    SF awanam wenne eka deyai.. e lankawe ada nethima de.. LAW eka 100% establish wenawa.. eka unama me rata nikanma diyunu wenawa..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ammata siri, mahinday, baya gothaya plans hadala, 8 teams hadala, digu dura balakaya hadala, motor brigade eka hadala, t56 k aragena giyane nandi kadal kalapuwata neda ban. Saaaduuu... Saaaaduuu, ehew uththamayak ta ne me api baninne, ane wasanawana, ee pin balen, me denma niwan yanna oni.

    gotaya hamudawen ain wela americawata digena data entry job karagena hitiye marenna baye. 2000 di general sarath fonseka saha janaka perera gihin jaffna wala kotu una hamudawe 40000 beraganna yudda kale. fonseka yudde issaratama giya:D:( eka itn rupavahini sirasa 3nama giya.:D:D e welawe gota americawe computer gahanawa mahindaya mehe malu banawa.

    mahindayata udda karanna th plan hadanna thiya liyala den budget 1ka kiyawaganna bari gon wassek. mehe colombo un manta kiyanne ruhunu meee kiri kiyla:lol::lol::lol::lol::P:P
     
    Last edited:
    • Like
    Reactions: Silver bird

    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    Mun dan amary ekata apahasa karanna patan aran dashapalne ea taram munge oluwata gahala.. mehema kuhaka hettak thuk nodakin