Android Apps, Windows වල Play කරමුද?
මුලින්ම source :-http://short-kutz.blogspot.com/2011/10/android-apps-windows-play.htmlඑක දාන්නේ, මේක මගේ එකක් නොවන නිසා

කට්ටියට වෑදගත් වෙයි කියලා හිතුන නිසා ElaKiri.com එකේ දෑම්මෙ

windows පරිගණක වල android apps භාවිතා කිරීමේ ගැටළුවක් තිබ්බ
. නමුත් මේකෙන් ඔයාලට පුළුවන් වෙනවා මෙච්චර කාලයක් තමන්ගේ android tab එකේ හෝ phone එකේ පාවිච්චි කරපු android apss, windows pc එකේ පාවිච්චි කරන්න
. මරු නේද?
ඔව් full screen දාගෙන play කරද්දී මරේ මරු. ඔබට දැනටමත් android phone එකක් තියෙනම් ඒ apps, pc ඒකත් එක්ක Sync කරන්නත් පුළුවන්. Android apps test කරන අයටත් මේක ගොඩක් වැදගත් වේවි. *Play Android Apps fast and full-screen
*Push your favorite apps from your Android phone to your Windows PC using BlueStacks Cloud Connect
*Run 10 pre-loaded apps "out of the box"
*Install up to 26 more of your favorite apps
*May not work fast on older tablets and netbooks
*Available for Windows 7 and it's free
DOWNLOAD -
උදවු උනා නම් COMMENTද, කෑමති නම් REP,ද දමා යන්න. Enjoy!
Last edited:


