Android Apps, Windows වල Play කරමුද?

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    Android Apps, Windows වල Play කරමුද?:confused:

    මුලින්ම source :-http://short-kutz.blogspot.com/2011/10/android-apps-windows-play.htmlඑක දාන්නේ, මේක මගේ එකක් නොවන නිසා:yes:
    කට්ටියට වෑදගත් වෙයි කියලා හිතුන නිසා ElaKiri.com එකේ දෑම්මෙ:yes:


    windows පරිගණක වල android apps භාවිතා කිරීමේ ගැටළුවක් තිබ්බ:oo:. නමුත් මේකෙන් ඔයාලට පුළුවන් වෙනවා මෙච්චර කාලයක් තමන්ගේ android tab එකේ හෝ phone එකේ පාවිච්චි කරපු android apss, windows pc එකේ පාවිච්චි කරන්න:D. මරු නේද?:yes: ඔව් full screen දාගෙන play කරද්දී මරේ මරු. ඔබට දැනටමත් android phone එකක් තියෙනම් ඒ apps, pc ඒකත් එක්ක Sync කරන්නත් පුළුවන්. Android apps test කරන අයටත් මේක ගොඩක් වැදගත් වේවි.

    *Play Android Apps fast and full-screen
    *Push your favorite apps from your Android phone to your Windows PC using BlueStacks Cloud Connect
    *Run 10 pre-loaded apps "out of the box"
    *Install up to 26 more of your favorite apps
    *May not work fast on older tablets and netbooks
    *Available for Windows 7 and it's free


    DOWNLOAD -





    උදවු උනා නම් COMMENTද, කෑමති නම් REP,ද දමා යන්න. Enjoy!
     
    Last edited: