mata mage ammawa thathawai bala ganna ona..eka nisa mama lankawe thama marenakan wada karanne.. mage ammai thathai duk mahansi wela mata igannuwe.... mama mage ratata adarey.. mata duka mun api wage minisutath suddan ge reddawal gana kiyanwa ne..
mama mehe kohomath asa naha.. mehe inne racist kala kanni..api wa dakkaham nondi magul danawa..meewath kaa gena inne adyapanya iwara kara ganna kan..nath nam..meheta kattiya awilla inne..keeyak hari hoyage pawul jeewath karawannai.. un joliyata neme rata yanne.. mun ewa kawada therum ganee da danne nah..
මචන් උබ මම කියපු දේ වැර්දියට තෙරුම් ගත්තද කොහෙද හිත රිදුනනම් සමාවෙයන් මම මෙතන කිසිම තැනක උබට වැරද්දක් කියලනම් නෑ

lokka ayyage pada show. u katin batala hitanawanwwa
කියල වැඩක් නෑ.. රටේ දියුනුවක් ගැනවත් සන්තෝස වෙන්න බැරි එකෙක් ජනාධිපති උනත් ඔච්චරයි.. මහින්ද ගෙත් වංචාව ඇති ඒත් මේ වගේ වෙලාවක මේ වගේ කතාවක් කරන එකෙන් පේනවා SF ගෙ මානසිකත්වය. වියදම් නොකර රටවල් දියුනු කරන්න බෑ. SF කියන්නෙ හමුදාපතිවරයෙක් හැටියට මමත් ගරු කරපු චරිතයක්.. ඒත් දේශපාලනය වෙනයි




