Sarath Fonseka Speak About Highway

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    mata mage ammawa thathawai bala ganna ona..eka nisa mama lankawe thama marenakan wada karanne.. mage ammai thathai duk mahansi wela mata igannuwe.... mama mage ratata adarey.. mata duka mun api wage minisutath suddan ge reddawal gana kiyanwa ne..

    mama mehe kohomath asa naha.. mehe inne racist kala kanni..api wa dakkaham nondi magul danawa..meewath kaa gena inne adyapanya iwara kara ganna kan..nath nam..meheta kattiya awilla inne..keeyak hari hoyage pawul jeewath karawannai.. un joliyata neme rata yanne.. mun ewa kawada therum ganee da danne nah..

    මචන් උබ මම කියපු දේ වැර්දියට තෙරුම් ගත්තද කොහෙද හිත රිදුනනම් සමාවෙයන් මම මෙතන කිසිම තැනක උබට වැරද්දක් කියලනම් නෑ
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    eka nisa katawahan innawa.. amapa umbala wage minissu.. palakayo horakam karan ekata hari konda thiyana ekek nam erehi wenawa.. thopih wage un lankawata sapyak ban.. hahah..rate diyunuwa neme.. salli thannahawa thama.. paw wada walta hondai kiyanath umbath paw karayek thama.. ow ithin oya desha paluwo gahanna salli walin ne.. umbala yapenneth.. nathnam ohomath adey yaida. :P

    ane yako koheda horakan karanne natte lankawe. uba marila ipadila wage ne nikan katawa.. mahnida neme moka hitiyath oka wensa karnna be kiyala mankuwe uba nikan kiyanne uba janadipati wela me rata hadanwa wage
    kiyapan balanna vikalpayak horankan karnnae natuwa parwal hadanna. tho nikan wadi bana kiyanne natuwa.. :lol:
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    මචන් උබ මම කියපු දේ වැර්දියට තෙරුම් ගත්තද කොහෙද හිත රිදුනනම් සමාවෙයන් මම මෙතන කිසිම තැනක උබට වැරද්දක් කියලනම් නෑ

    uba rawetenna epa kubul kadulu.. :rofl: lokka ayyage pada show. u katin batala hitanawanwwa :P
    u kiyanne eka karanna ekak.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    මෙවුන් කිප දෙපදෙනෙක් ඉන්නව මොන දේ කලත් බලන්නෙ පාට කන්නාඩි දගෙන.හැම දෙටම දෙශපලන වාසි ගන්න.

    :yes: කියල වැඩක් නෑ.. රටේ දියුනුවක් ගැනවත් සන්තෝස වෙන්න බැරි එකෙක් ජනාධිපති උනත් ඔච්චරයි.. මහින්ද ගෙත් වංචාව ඇති ඒත් මේ වගේ වෙලාවක මේ වගේ කතාවක් කරන එකෙන් පේනවා SF ගෙ මානසිකත්වය. වියදම් නොකර රටවල් දියුනු කරන්න බෑ. SF කියන්නෙ හමුදාපතිවරයෙක් හැටියට මමත් ගරු කරපු චරිතයක්.. ඒත් දේශපාලනය වෙනයි

    sachinpumps

    Member
    Nov 7, 2011
    65
    5
    0
    :yes: කියල වැඩක් නෑ.. රටේ දියුනුවක් ගැනවත් සන්තෝස වෙන්න බැරි එකෙක් ජනාධිපති උනත් ඔච්චරයි.. මහින්ද ගෙත් වංචාව ඇති ඒත් මේ වගේ වෙලාවක මේ වගේ කතාවක් කරන එකෙන් පේනවා SF ගෙ මානසිකත්වය. වියදම් නොකර රටවල් දියුනු කරන්න බෑ.

    koheda ban wiyadan karanne? okath haduwe anunge salli walinne..:rolleyes:
    fonseka hari, mechara kanna bonna nathi minussu iddi parawal hadana eka harida? namiyan :angry:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    :yes: කියල වැඩක් නෑ.. රටේ දියුනුවක් ගැනවත් සන්තෝස වෙන්න බැරි එකෙක් ජනාධිපති උනත් ඔච්චරයි.. මහින්ද ගෙත් වංචාව ඇති ඒත් මේ වගේ වෙලාවක මේ වගේ කතාවක් කරන එකෙන් පේනවා SF ගෙ මානසිකත්වය. වියදම් නොකර රටවල් දියුනු කරන්න බෑ.

    අයියො ඇයි බැරි ෆොන්සෙකාව බලයට ගෙනාවනම් හරි :lol:
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    රට එක්සේසත් කරන්න එකට හිටපු මිනිස්සු බලයට කෑදර කමේ කුලල් කා ගන්නවා.. කොහෙද ඉන්න ඇමරිකන් හැතිකරේකට පෙත්සම් ගාන්න කඩේ යනවා.. තවත් කට්ටියක් දැන් දමිල සිංහල ගැටුම ඉවර උනා විතරයිනෙ.. මුස්ලිම් සිංහල ජාතිවාදයකට මුල පුරන්න ලැහැස්ති වෙනව වගෙ.. අනේ මන්දා අපෙ රටට මොනා වෙන්න යනවද කියල.. යුද්ධ ඉවර වෙලා මේ රට දියුණු කරන්න පුලුවන් හොදම කාලෙ නිකම් එකිනෙකා ඇණ කොටා ගන්නව.. කතා කරල වැඩක් නැහැ මේව ගැන නම්.. මොනා කරන්නද අපිට තීන්නෙ ඉතිං දෙන දේ කාල වෙන දේ බලං ඉන්න එක තමයි. අයියෝ සල්ලි!!
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    lankawata lane 8ka highway monatda?

    ඇයි ඉස්සරහට හැමෝටම permit හම්බුනාම යන්න ඉඩ තියෙන්න එපැයි.....
    ;););)

    mama methenta awe..katawath kadey yanna neme.. mey para hadapu eka mata sathutui .. mey wage ewa thama.putlam road, trinco road.. hethuwa ewwala api 120 yaddi.( sudu iri ayyala nathnam) .lankawe higway kiyala hadana ewala 100 gihamath peralenawa..

    wadi pampori gahnna epa mewa gana.. nikan mokuth hambunne nathi godayo wage penawa..ekai mama kiyanne.. mata oya desha paluwangen wadak nah..

    mage ekama tharkayai..karathoth deyak hariyata..karapan eya hariyata... mama giya.. coment karpau siyaluma denata sthuthiy.. :D :D :D danwath obey mokey kalpana karanna.. patu desha plakainta kadey yanne nathuwa

    :yes::yes::yes::yes:
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    aduma gane u minussunta kanna bonna hari dei. Boru sobana parawal hadanne nathuwa.

    yako. thopi wage kalakanninta SF neme moka awat kanna lebenne ne. SF awama kanna balan inna moda hu*tige putala. ubalage desapalane manasikathwaya ekenma penawa. SF awama kannahari deilu. :lol:, yako. thopi wedak karala keeyakhari hoyagena kewot misak kisima desapalakayek thopita nikan kanna denne enne ne mi harako , :angry: :angry:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    උඹට මචං ඕකට සාක්ශි තියෙනවද ?
    තියෙනවනං sources එකකම දාලා කතා කළොත් වඩා හොඳ නැද්ද ?
    දැනට පිටින් පේන විදිහට මිනිස්සුන්ට පැයකින් (පණපිටින් හිටියොත්) ගාල්ලට යන්න තියෙනව කියන එක ලොකු දෙයක්

    :yes:

    ෆොන්සේකාව හිරේ දාපු එක වැරදියි

    ඔතන ගොඩ දෙනෙක් නොහිතන පැත්ත තමයි බැරිවෙලාවත් SF දින්න නම් මොකද වෙන්නෙ.. මිනිහා මහින්දව හිරේ දාල විතරක් නවතින්නෙ නැතිවෙන්නත් ඉඩ තියෙනවා.. වෙලාවෙ හැටියට මහින්දටත් තියෙන option එක SF හිරේ දාන එක තමයි.. මම ඒක හරී කියල කියන්නෙ නෑ.. මොකද SF හිරෙ ඉන්න වටින කෙනෙක් නෙවෙයි රටට දෙයක් කරපු නිසා.. වැරැද්ද තියෙන්නෙ sf දේශපාලනයට ආපු තැන.. ඊටත් වඩා "එක්කන් ආපු" සෙට් එක අතේ මම දකින විදිහට :rolleyes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    රට එක්සේසත් කරන්න එකට හිටපු මිනිස්සු බලයට කෑදර කමේ කුලල් කා ගන්නවා.. කොහෙද ඉන්න ඇමරිකන් හැතිකරේකට පෙත්සම් ගාන්න කඩේ යනවා.. තවත් කට්ටියක් දැන් දමිල සිංහල ගැටුම ඉවර උනා විතරයිනෙ.. මුස්ලිම් සිංහල ජාතිවාදයකට මුල පුරන්න ලැහැස්ති වෙනව වගෙ.. අනේ මන්දා අපෙ රටට මොනා වෙන්න යනවද කියල.. යුද්ධ ඉවර වෙලා මේ රට දියුණු කරන්න පුලුවන් හොදම කාලෙ නිකම් එකිනෙකා ඇණ කොටා ගන්නව.. කතා කරල වැඩක් නැහැ මේව ගැන නම්.. මොනා කරන්නද අපිට තීන්නෙ ඉතිං දෙන දේ කාල වෙන දේ බලං ඉන්න එක තමයි. අයියෝ සල්ලි!!

    රට වෙනුවෙන් දේශපාලනේ කරන එකෙක්වත් නැහැ බන් :(
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    :yes:

    ඔතන ගොඩ දෙනෙක් නොහිතන පැත්ත තමයි බැරිවෙලාවත් SF දින්න නම් මොකද වෙන්නෙ.. මිනිහා මහින්දව හිරේ දාල විතරක් නවතින්නෙ නැතිවෙන්නත් ඉඩ තියෙනවා.. වෙලාවෙ හැටියට මහින්දටත් තියෙන option එක SF හිරේ දාන එක තමයි.. මම ඒක හරී කියල කියන්නෙ නෑ.. මොකද SF හිරෙ ඉන්න වටින කෙනෙක් නෙවෙයි රටට දෙයක් කරපු නිසා.. වැරැද්ද තියෙන්නෙ sf දේශපාලනයට ආපු තැන.. ඊටත් වඩා "එක්කන් ආපු" සෙට් එක අතේ මම දකින විදිහට :rolleyes:

    ඔකට මම කලින් උත්තර දුන්න නිවටයො ටිකක් හැංගිලා රෙපුත් කැපුවා වැඩක් නෑ කියලා :no::no:
     
    • Like
    Reactions: sanddun

    sachinpumps

    Member
    Nov 7, 2011
    65
    5
    0

    yako. thopi wage kalakanninta SF neme moka awat kanna lebenne ne. SF awama kanna balan inna moda hu*tige putala. ubalage desapalane manasikathwaya ekenma penawa. SF awama kannahari deilu. :lol:, yako. thopi wedak karala keeyakhari hoyagena kewot misak kisima desapalakayek thopita nikan kanna denne enne ne mi harako , :angry: :angry:

    Job thiyanawada yako kanna? university eken ayin wunama harinam rajayen job denna one neda?
    Mama kiyanne mata newei, duppath minussunta.
    parawal hadanna kalin powerty rate ela adu karanna one.
    Itapasse thamai road and network development patanganna one..

    Mona rateda yako minussungen salli hoya hoya government eka parawal haduwe? Oya mati molen poddak hithahan :confused: