සිංහල ගම් නම් දෙමළ ඌරුවට යොදා ගැනීම

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    සිංහල ගම් නම් දෙමළ ඌරුවට යොදා ගැනීම

    සිංහල ගම් නම් දෙමළ ඌරුවට යොදා ගැනීම

    picture.php

    සැලකිය යුතුයි->මෙය එළකිරියේ දැමුවේ යටගිය ඉතිහාසය සිංහලයාට මතක කර දිමට විනා අපේ සහොදර දමිල ජනතාව කෙරෙහි වයිරයක් ඇති කිරිමට නොවෙයි,එහෙයින් අදහස් දැක්විමේදි කොයිම ජාතියකට හෝ නිග්‍රහ කිරිමේන් වලකින්න,විය යුත්තෙ->ඔවුන් ඔවුන්ගේ භාශාවෙන් මෙම ගම් හඳුනාගත්තුදෙන්,එකෙ කිසිම ගැටලුවක් අපට නැ,එය ඔවුන්ගේ අයිතිය,අපි මෙම ගම් සිංහල නම් වලින් හඳුනාගමු,සහ එ නම් ආභාවයට යා නොදි භාවිතා කරමු..

    ඔබ නොදන්න දෙයක් සහ හිතන්න යමක් මගෙන්
    ->මධ්‍යම පළාතේ අග නගරයට සිංහලෙන් කියන නම මොකක්ද?..

    මහනුවර

    ඉංග්‍රිසියෙන්

    කැන්ඩි

    දමිල භාශාවෙන්

    කන්ඩි
    (බොහෝ දමිල ජනයා
    මහනුවර හඳුනා ගැනිමට භාවිතා කරන්නෙ මෙයයි)

    ඇයි අඩුමගානේ මේක මහනුවරෙයි වත් නොවුනේ???

    එහෙනන් අපිත් අපේ භාශාවෙන්ම උතුරු සහ නැගෙනහිර පාලත් හඳුනාගමු..

    ලිපිය
    picture.php

    picture.php

    ලිපිය උපුටා ගැනිම ආචාර්ය එස්.අයි.ගමගේ මහතා විසින් රචිත
    සිංහල වංශ කථාවේ නොමැකෙන පිය සටහන් හෙවත්
    උතුරු නැගෙනහිර සිංහල අයිතිය නැමති කෘතියෙනි..

    ...................................

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,322
    3,112
    113
    6°54′N 79°54′E
    ගොඩක් වැදගත් දෙයක් යාළුවා ඔයා කරලා තියෙන්නේ..මේකේ අනිත් පැත්තටත් නම් ගම් හැදුනා කියලා විස්වාස කරන මනුස්සයොත් ඇති
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    good post. thanks.

    :):):)

    ගොඩක් වැදගත් දෙයක් යාළුවා ඔයා කරලා තියෙන්නේ..මේකේ අනිත් පැත්තටත් නම් ගම් හැදුනා කියලා විස්වාස කරන මනුස්සයොත් ඇති
    :):)ස්තුති යාළුවා,ඔව් ඔව් එහෙම හිතන අයත් ඔනතරම් නම් ඇති තමා
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පේන විදියට එම ගම් වල සිංහල නම් බොහොම අර්තාන්විතයි ද්‍රවිඩ නාම නම් අර්ථයකින් තොරව උච්චාරණයේ පහසුව පමණක්ම සලකලා වෙනස් කරගෙන තියෙන හැඩයි.
    බොහොම ස්තුති මචං
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    පේන විදියට එම ගම් වල සිංහල නම් බොහොම අර්තාන්විතයි ද්‍රවිඩ නාම නම් අර්ථයකින් තොරව උච්චාරණයේ පහසුව පමණක්ම සලකලා වෙනස් කරගෙන තියෙන හැඩයි.
    බොහොම ස්තුති මචං

    :yes::yes::yes:ස්තුති යාළුවා
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    sad story machan. apata barida me nam tika aai sinhalawalata harawanna ? sri laankika apata thiyenne me punchi rata witharai. me rate bashawa saha sangskruthiya api raka ganna one. sinhala bawitha karanne lankawe witharai. me demallu tika apata ekath nathi karannai hadanne. me karala thiyena de harima waradi. me rate pradana bashawa wana sinhala bashawa api raka ganna one. :yes::yes::yes::yes::yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නියමයි මල්ලි ගොඩක් වටිනවා
    සමහරු හිතන් ඉන්නෙ අපි ඉන්දියාවෙන් ආව දෙමල අයගෙන් පැවත් එන අය කියලනෙ
    අපෙ ප්‍රොඩ ඉතිහාසය ගැන වර්තමාන පරපුර දැනුවත් විය යුතුමයි
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    වැදගත් ලිපියක්....

    මම හිතපු දේම ලිපියේ තියනවා:D....ගෙඩාක් වෙලාවට මම හිතන්නේ සහෝ, එක භශාවෙන් භාෂාවට වචන උච්චාරනය සම්බන්දව වෙනස් වෙනවා.......දමිළ භාශාවේ මට තෙරච්ච දෙයක් තමයි ----යි......----.ම්....වගේ අකුරු එකතු විමේන සිංහල වචනම දමිළ භාශාවේ උච්චරනය සම්බන්දව වෙනස් වෙනවා....
    උදා. දමිළ භාශාවේන් ලිංගයට --- ලිංගම්

    සිංහල භාශා පවුල අයිති වන්නෙ ඉන්දු අරය්‍යන් භාශා පවුලටයි. වචන උච්චරනයෙදි දෙමළ හුරුවු අයේකුට සිංහල ශබ්ද උච්චාරනයේදි වෙනස් විය හැක......

    එවාගෙම ඉන්දු අරය්‍යනු වචන උච්චරනයෙදි, ද්‍රවිඩ භාෂා පවුලට අයිත වන දෙමළ,මලයාලි වගේ භාෂාවන් වල (ම්)...(යි) ගතිය හොඳින් දැකිය හැක.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    sad story machan. apata barida me nam tika aai sinhalawalata harawanna ? sri laankika apata thiyenne me punchi rata witharai. me rate bashawa saha sangskruthiya api raka ganna one. sinhala bawitha karanne lankawe witharai. me demallu tika apata ekath nathi karannai hadanne. me karala thiyena de harima waradi. me rate pradana bashawa wana sinhala bashawa api raka ganna one. :yes::yes::yes::yes::yes:

    නැ නැ ඔය දෙමලු කියලා කතා කරණ එකට මම ඉතාමත් විරුද්ධයි,එ සිංහල අපේ සහොදර ජනතාවයි,අනික සිංහල අපිට මේක ගැටලුවක් නෙමෙයි,එයාල එයාලට ඔන ආකරයෙන් එයාල ජිවත් වෙන ගම් හඳුනාගත්තුදෙන්,අපි සිංහල නම් වලින් එවා හඳුනාගත්තාම ඉවරයි,මට මේ වෙලාවේ මතක් වෙන්න අශ්‍රොෆ් (Ashrof) කියපු කතාවක්,සිංහලයයි දෙමලයි ගහගන්නකං අපිට හොඳයි කියලා කිව්වා,එවා බලාපොරොත්තු වෙන්න එපා අපෙන්,දමිල ජනයා සමග අපි කිසිම තරහක් වයිරයක් ක්‍රොධයක් තුන්හිතකවත් නැ,ජාතිබෙද ඇති කරණ කතා නොකිය ඉන්න

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    නියමයි මල්ලි ගොඩක් වටිනවා
    සමහරු හිතන් ඉන්නෙ අපි ඉන්දියාවෙන් ආව දෙමල අයගෙන් පැවත් එන අය කියලනෙ
    අපෙ ප්‍රොඩ ඉතිහාසය ගැන වර්තමාන පරපුර දැනුවත් විය යුතුමයි

    ඔව් අයියා,බොහොම ස්තුති:):yes:

    වැදගත් ලිපියක්....

    මම හිතපු දේම ලිපියේ තියනවා:D....ගෙඩාක් වෙලාවට මම හිතන්නේ සහෝ, එක භශාවෙන් භාෂාවට වචන උච්චාරනය සම්බන්දව වෙනස් වෙනවා.......දමිළ භාශාවේ මට තෙරච්ච දෙයක් තමයි ----යි......----.ම්....වගේ අකුරු එකතු විමේන සිංහල වචනම දමිළ භාශාවේ උච්චරනය සම්බන්දව වෙනස් වෙනවා....
    උදා. දමිළ භාශාවේන් ලිංගයට --- ලිංගම්

    සිංහල භාශා පවුල අයිති වන්නෙ ඉන්දු අරය්‍යන් භාශා පවුලටයි. වචන උච්චරනයෙදි දෙමළ හුරුවු අයේකුට සිංහල ශබ්ද උච්චාරනයේදි වෙනස් විය හැක......

    එවාගෙම ඉන්දු අරය්‍යනු වචන උච්චරනයෙදි, ද්‍රවිඩ භාෂා පවුලට අයිත වන දෙමළ,මලයාලි වගේ භාෂාවන් වල (ම්)...(යි) ගතිය හොඳින් දැකිය හැක.

    ඇත්ත සහෝ:):yes::yes: