සිංහල ගම් නම් දෙමළ ඌරුවට යොදා ගැනීම
සිංහල ගම් නම් දෙමළ ඌරුවට යොදා ගැනීම
සැලකිය යුතුයි->මෙය එළකිරියේ දැමුවේ යටගිය ඉතිහාසය සිංහලයාට මතක කර දිමට විනා අපේ සහොදර දමිල ජනතාව කෙරෙහි වයිරයක් ඇති කිරිමට නොවෙයි,එහෙයින් අදහස් දැක්විමේදි කොයිම ජාතියකට හෝ නිග්‍රහ කිරිමේන් වලකින්න,විය යුත්තෙ->ඔවුන් ඔවුන්ගේ භාශාවෙන් මෙම ගම් හඳුනාගත්තුදෙන්,එකෙ කිසිම ගැටලුවක් අපට නැ,එය ඔවුන්ගේ අයිතිය,අපි මෙම ගම් සිංහල නම් වලින් හඳුනාගමු,සහ එ නම් ආභාවයට යා නොදි භාවිතා කරමු..
ඔබ නොදන්න දෙයක් සහ හිතන්න යමක් මගෙන්->මධ්‍යම පළාතේ අග නගරයට සිංහලෙන් කියන නම මොකක්ද?..
මහනුවර
ඉංග්‍රිසියෙන්
කැන්ඩි
දමිල භාශාවෙන්
කන්ඩි
(බොහෝ දමිල ජනයා මහනුවර හඳුනා ගැනිමට භාවිතා කරන්නෙ මෙයයි)
ඇයි අඩුමගානේ මේක මහනුවරෙයි වත් නොවුනේ???
එහෙනන් අපිත් අපේ භාශාවෙන්ම උතුරු සහ නැගෙනහිර පාලත් හඳුනාගමු..
ලිපිය
ලිපිය උපුටා ගැනිම ආචාර්ය එස්.අයි.ගමගේ මහතා විසින් රචිත
සිංහල වංශ කථාවේ නොමැකෙන පිය සටහන් හෙවත්
උතුරු නැගෙනහිර සිංහල අයිතිය නැමති කෘතියෙනි..
...................................