රට වෙනුවෙන් එකතු වෙමු

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    රට වෙනුවෙන් එකතු වෙමු

    UNP එකේ ඉතුරු වෙලා හිටිය උගත් බුද්ධිමතෙක් වන ගේරු සර් ඊයේ ආණ්ඩුවට එකතු උනා. :) ඇත්තටම මම මෙච්චර කල් පුදුමෙන් හිටියේ :shocked: එතුමා වගේ උගතෙක් UNP එක වගේ පී පක්සෙක මොනවා කරනවද කියලා.
    ප්‍රමාද වෙලා හරි එතුමා ගත්ත නිවැරදි තීරණය ගැන එතුමාගෙන් ඉගෙන ගත්ත, එතුමාව දන්න හැමෝම ගොඩක් සතුටු වෙනවා. :D මොහාන් ලාල් ගේරු ගුරු උතුමාණන්ට රටේ අධ්‍යාපනයට සේවය කරන්න හොද අවස්ථාවක් ගරු ජනාධිපතිතුමා ලබලා දෙයි. :yes:

    එළකිරි එකේ ඉංජීනේරුවරු දොස්තරවරු ඇතුළු උගත් බුද්ධිමත් පිරිස් හැමෝම වගේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට දැනටමත් සහය දක්වනවා. :) සරත් පොන්සේකා රනිල් වික්‍රමසිංහ සෝමවංස වගේ රට විනාස කරන උන්ගේ උගුල් වලට අහු වෙලා රැවටිලා එයාලට සහය දක්වන උගත් බුද්ධිමත් සාමාජිකයෝ එළකිරි එකෙත් ඉන්නවානම් එයාලට හොද අවස්ථාවක් ආණ්ඩුවට එකතු වෙන්න. එයාලට පුළුවන් මේ ත්‍රෙඩ් එකේ ප්‍රකාශයක් කරලා රටේ දියුණුව වෙනුවෙන් සහය ලබා දෙන්න. :)
    උගත් බුද්ධිමත් එළකිරි සාමාජිකයන්ට අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඇත්තටම මොහොන් ලාල් කියන්නෙ නම් හොද චරිතයක්.එයා කුමන පදනමකින් මේ තීරනය ගත්තත් මේ වෙලාවෙ හැටියට කාලෝචිතයි කියලා හිතනවා,දැන් නම් විපක්ශයකින් වෙන්න ඕන වගකීම්,යුතුකම් වෙන්නෙ නෑ කියල තමයි හිතෙන්නේ,නිතරම විවේචනය කරලා,බොරුවට පෙලපාලි ගිහින් ඊයෙ වගේ පිස්සු වැඩ(ජ.වි.පෙ.කො‍ටුවෙ දී කරපු උද්ඝෝශනය)රටේ සම්පත් විනාස කරලා,පාරෙ හිටපු අහින්සක මිනිස්සු අමාරුවෙ දාලා කරන දේවල් නම් හරි අපරාදයක්.
     
    :yes:
     
    • Like
    Reactions: N♥K_forever

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Thread Date Comment
    රට වෙනුවෙන් එකතු වෙමු 12-01-2011 09:42 AM ela machan.. reP kaPaganna beri nisa comment kare nehe lol

    ela
     
    මම ආසම විකට නලුවා මිස්ට් බින්

    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif

    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif

    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif

    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif

    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif

    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif

    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif

    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif

    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif

    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif

    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif

    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif

    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif

    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif

    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif

    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
    tumblr_lhauri5Ay01qaq6tt.gif
     
    • Like
    Reactions: killerbi

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    ඩීජේ සුනිමල් චෙකිට් අවුට් බේයිබේ........:love:.
    අපි අතිශයින්ම සන්තෝස වෙනව මෙච්චර කාලයක් යූඇන්පී එකේ ඉඳගෙන අධ්‍යාපනය විකුණන් කාපු ග්‍රේරු මුදලාලි ආණ්ඩුව එකතුවෙලා සාටකේ නාමයෙන් කීයක් හරි හොයාගන්ඩ එකතු වීම ගැන.ඩීජේ සුනිමල් චෙකිට් අවුට් බේයිබේ.........
     
    • Like
    Reactions: gcj

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    UNP එකේ ඉතුරු වෙලා හිටිය උගත් බුද්ධිමතෙක් වන ගේරු සර් ඊයේ ආණ්ඩුවට එකතු උනා. :) ඇත්තටම මම මෙච්චර කල් පුදුමෙන් හිටියේ :shocked: එතුමා වගේ උගතෙක් UNP එක වගේ පී පක්සෙක මොනවා කරනවද කියලා.
    ප්‍රමාද වෙලා හරි එතුමා ගත්ත නිවැරදි තීරණය ගැන එතුමාගෙන් ඉගෙන ගත්ත, එතුමාව දන්න හැමෝම ගොඩක් සතුටු වෙනවා. :D මොහාන් ලාල් ගේරු ගුරු උතුමාණන්ට රටේ අධ්‍යාපනයට සේවය කරන්න හොද අවස්ථාවක් ගරු ජනාධිපතිතුමා ලබලා දෙයි. :yes:

    එළකිරි එකේ ඉංජීනේරුවරු දොස්තරවරු ඇතුළු උගත් බුද්ධිමත් පිරිස් හැමෝම වගේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට දැනටමත් සහය දක්වනවා. :) සරත් පොන්සේකා රනිල් වික්‍රමසිංහ සෝමවංස වගේ රට විනාස කරන උන්ගේ උගුල් වලට අහු වෙලා රැවටිලා එයාලට සහය දක්වන උගත් බුද්ධිමත් සාමාජිකයෝ එළකිරි එකෙත් ඉන්නවානම් එයාලට හොද අවස්ථාවක් ආණ්ඩුවට එකතු වෙන්න. එයාලට පුළුවන් මේ ත්‍රෙඩ් එකේ ප්‍රකාශයක් කරලා රටේ දියුණුව වෙනුවෙන් සහය ලබා දෙන්න. :)
    උගත් බුද්ධිමත් එළකිරි සාමාජිකයන්ට අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා.

    මෝඩ ආතල්............:shocked::lol::yes:;)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    ආණ්ඩුවට එකතු වෙලා වැඩක් කරනවනම් හොඳයි... :yes:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    ආණ්ඩුවට එකතු වෙලා වැඩක් කරනවනම් හොඳයි... :yes:

    මේකෙ තියෙන වැරැද්ද් මොකක්ද -රෙප් දෙන්න??? :confused: කවුරු හරි කොහොම හරි වැඩක් කරනවනම් හොඳයිනේ... :yes:

    attachment.php
     
    Attachments

    • minus_rep.jpg
      minus_rep.jpg
      18.1 KB · Views: 110