මේ ටිකේ මාර විකුනන මූඩ් එකක ඉන්නෙ
අහුවුනොත් මල් බබාව වුනත් විකුනනවඅඳුරන පොට්ටයො ඉන්නවදමේ ටිකේ මාර විකුනන මූඩ් එකක ඉන්නෙඅහුවුනොත් මල් බබාව වුනත් විකුනනව

මේස් මොකෝ මම මොකෝ

එතකොට මම අරගෙනමම පනදාගෙන ටැග් එක දාන්න හදනවා. ටැග් එක දාන්න බෑ![]()

ඒ දෙක ගනිං ඕන වෙලාවකසල්ලි පස්සෙ දියන්

මට පොඩි රෙන්ට් එකත් දීපන් ඒක යූස් කලාට

මල් බබාව මමත් ඩීල් දාන්න ඉන්නේ. උබ ඔහෙන් දාපන් මම මෙහෙන් දාන්නම්මේ ටිකේ මාර විකුනන මූඩ් එකක ඉන්නෙඅහුවුනොත් මල් බබාව වුනත් විකුනනව

ඔව් බන් ටැග් 2ක් බෝල්ඩ් වෙලා තිබ්බා හොරා කියලද කොහෙද. කවුද ඉතින් හිතන්නේමේස් මොකෝ මම මොකෝ
එතකොට මම අරගෙන![]()

අනිවාමල් බබාව මමත් ඩීල් දාන්න ඉන්නේ. උබ ඔහෙන් දාපන් මම මෙහෙන් දාන්නම්![]()

මේවා දක්කම් මෙකකට THREAD දාන්න හිතෙන්නේ නැහැ
ට්රයි කරලා පුක හපා ගන්න හිතෙනවා බන්
හොද වැදගත් මෙම්බර්ස්ල්ස් අතරින් FAMOUS මීගා - මේ වාක්ය නම් මරු - අර කැලැ බල්ලෝ (wild dogs ල ) කටු කන්න ගොදුර පෙන්නවලු තමන්ට වැඩිය දඩයමට දක්ෂ සතෙකුට ඊට පස්සේ උ කාල ඉවර උනාම අර කටු ටික මුන් කනවලු ඉතින් අපේ සුනිමලුත් ඒ ලෙවෙල් එකෙමයි
මම රට වෙනුවෙන් හොද thread දාන කෙනෙක් - මේකට දාපන් රට නවෙයි මගේ බඩ ගැන හිතල කියල

අන්තිමට ඒකෙ දැන් මට ටැග් නෑඔව් බන් ටැග් 2ක් බෝල්ඩ් වෙලා තිබ්බා හොරා කියලද කොහෙද. කවුද ඉතින් හිතන්නේ![]()

sirawatama banමේවා දක්කම් මෙකකට THREAD දාන්න හිතෙන්නේ නැහැ
ට්රයි කරලා පුක හපා ගන්න හිතෙනවා බන්
හොද වැදගත් මෙම්බර්ස්ල්ස් අතරින් FAMOUS මීගා - මේ වාක්ය නම් මරු - අර කැලැ බල්ලෝ (wild dogs ල ) කටු කන්න ගොදුර පෙන්නවලු තමන්ට වැඩිය දඩයමට දක්ෂ සතෙකුට ඊට පස්සේ උ කාල ඉවර උනාම අර කටු ටික මුන් කනවලු ඉතින් අපේ සුනිමලුත් ඒ ලෙවෙල් එකෙමයි
මම රට වෙනුවෙන් හොද thread දාන කෙනෙක් - මේකට දාපන් රට නවෙයි මගේ බඩ ගැන හිතල කියල

ඔව් වටිනාකම වැඩියිරෙප් පවර් එකත් 3ක් නෙ![]()

මූත් එක්ක බෑ බන්