The best post i've seen in EK . LMAO

Nov 24, 2008
14,813
575
0
78
මේවා දක්කම් මෙකකට THREAD දාන්න හිතෙන්නේ නැහැ
ට්‍රයි කරලා පුක හපා ගන්න හිතෙනවා බන්
හොද වැදගත් මෙම්බර්ස්ල්ස් අතරින් FAMOUS මීගා - මේ වාක්‍ය නම් මරු - අර කැලැ බල්ලෝ (wild dogs ල ) කටු කන්න ගොදුර පෙන්නවලු තමන්ට වැඩිය දඩයමට දක්ෂ සතෙකුට ඊට පස්සේ උ කාල ඉවර උනාම අර කටු ටික මුන් කනවලු ඉතින් අපේ සුනිමලුත් ඒ ලෙවෙල් එකෙමයි
මම රට වෙනුවෙන් හොද thread දාන කෙනෙක් - මේකට දාපන් රට නවෙයි මගේ බඩ ගැන හිතල කියල
bada gana pamanak nowa ගුදය ganath hithala:P
 

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :lol: මම නං ඔපෙර එකෙන් ලොග් වෙනව නිතරම
    මේක හැදුවේ ඕකේ පාස්වර්ඩ් මතක නැතුව බන්. ඕකේ පාස්වර්ඩ් එකට අයිති කෙල්ලව හම්බුඋනහම මතක් උනේ. උඹට දුන්නේ ඒක වෙනස් කරලා. ආයෙත් අමතක උනොත් කියලා:rofl::rofl:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මේක හැදුවේ ඕකේ පාස්වර්ඩ් මතක නැතුව බන්. ඕකේ පාස්වර්ඩ් එකට අයිති කෙල්ලව හම්බුඋනහම මතක් උනේ. උඹට දුන්නේ ඒක වෙනස් කරලා. ආයෙත් අමතක උනොත් කියලා:rofl::rofl:
    මම පාස් සේව් කරල තියෙන්නෙ, මට නං මතක නෑ පුතේ පාස් :rofl: