machan I study in USA..meuwa ithin mehe inna apita watina kiyana wada ahh..elama thamai.. (machan minchi kola=mint leaves da? )

!!!
ගල්පාත මහත්තයා;11538567 said:සමාන්යයෙන් ස්ටාර් අනිස් ගන්න තියෙන්නෙ කොහෙන්ද මචන්.....?
ඔයා ගන්නේ කොහෙන්ද?
ආපිකෝ සුපර් සෙන්ටර් වලද?
ෆුඩ් සිටියෙද?
කාර්ගිල්ස් එකෙන්ද?
සුපුරුදු මාකට් එකෙන්ද?
![]()
♥-Aurora-♥;11495574 said:උම්බලකඩ නම් කොහොමත් කන්නෙ නෑ. බුදු ගණන් නෙ ඒවා!![]()

මේ යන හැටියට හෙට අනිද්දා කාලා හමාරය.......!! 
