Biriyani (Buriyani) Cooking Video!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58


    මේ බලන්න!! හොයාගන්න අමාරු ස්ටාර් අනීස් ගාල්ලෙන් හම්බ වුන හැටි!! ලගදි ගාල්ලේ ගිය මගේ යාලුවෙක් ගෙනත් දුන්නා!!
     
    සමාන‍්‍ය‍යෙන් ස්ටාර් අනිස් ගන්න තියෙන්නෙ කොහෙන්ද මචන්.....?
    ඔයා ගන්නේ කොහෙන්ද?
    ආපිකෝ සුපර් සෙන්ටර් වලද?
    ෆුඩ් සිටියෙද?
    කාර්ගිල්ස් එකෙන්ද?
    සුපුරුදු මාකට් එකෙන්ද?

    :nerd:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගල්පාත මහත්තයා;11538567 said:
    සමාන‍්‍ය‍යෙන් ස්ටාර් අනිස් ගන්න තියෙන්නෙ කොහෙන්ද මචන්.....?
    ඔයා ගන්නේ කොහෙන්ද?
    ආපිකෝ සුපර් සෙන්ටර් වලද?
    ෆුඩ් සිටියෙද?
    කාර්ගිල්ස් එකෙන්ද?
    සුපුරුදු මාකට් එකෙන්ද?

    :nerd:

    Oya ekakwath mata thibila hambaune ne thawama!! Mama Thailand, Singapore kohe hari giyaama tikak wedipura aran enawa kaale kata ethi wenna.
    Udin post eka balanna. Galle thibila yaluwek genath dunne. Harima laabai e gaanata!! (PAGOMA FOOD CITY - GALLE)
    Hebei Colomba kotuwe thiyenawalu. tikak athulata wenna .
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ♥-Aurora-♥;11495574 said:
    උම්බලකඩ නම් කොහොමත් කන්නෙ නෑ. බුදු ගණන් නෙ ඒවා! :D

    :yes::yes: මේ යන හැටියට හෙට අනිද්දා කාලා හමාරය.......!! :angry::angry: