<~|~~ දවස් 4කින් $130ක් හොයපු හැටි ~~|~>

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
එහෙනම් ලිස්ට් එක ඇති මචන් :cool: මට ඒක එවපන්කො

උඹ පේ කරලා ගත්තු දෙයක් මට නිකන් දෙන්න බැහැනෙ මට සයිට් එක එවන්න සොෆ්ට්වෙයා එක අරගන්න vbulletin forum විතරද සපෝර්ට් :confused:
නිකම් දුන්නත් උඹට රෙජිස්ටර් වෙන්න බැහැ! මගේ ලොගින්ස් දුන්නොත් උඹට මගේ පෝස්ට් මකලා තමා උඹේ ඒවා දාන්න වෙන්නෙ:P
 
SyRiAn GhOsT

Member
Jul 4, 2011
659
37
0
الشبكة الاسلامي
නිකම් දුන්නත් උඹට රෙජිස්ටර් වෙන්න බැහැ! මගේ ලොගින්ස් දුන්නොත් උඹට මගේ පෝස්ට් මකලා තමා උඹේ ඒවා දාන්න වෙන්නෙ:P

මට තේරුණේ නැහැ බන් මම හිතුවෙ මෙහෙමයි
සයිට් සීයෙම රෙජිස්ටර් වෙලා ලොගින් ඩීටේල්ස් ඔය සොෆ්ට්වෙයා එකට දෙනවා ඉන් පස්සේ සොෆ්ට්වෙයා එකට පෝස්ට් ටික ලියලා දාලා කමාන්ඩ් එක දෙනවා පෝස්ට් කරන්න :confused: එතකොට ‍සයිට් සීයෙම පෝස්ට් ටික ඔටෝ වැටෙනවා :nerd::nerd:

උඹේ පෝස්ට් මකලා තමයි දාන්න වෙන්නේ කියලා කිව්වෙ ???
 
SyRiAn GhOsT

Member
Jul 4, 2011
659
37
0
الشبكة الاسلامي
forums poster.

click

මචන් මම ඒක ස්කෑන් කරා ඒකට බැක්ඩෝර් ඇටෑච් කරලා තියෙනවා :baffled: කැමති නම් යූස් කරලා අමාරුවෙ වැටෙන්න :dull::dull: මම එපා කියන්නෙත් නෑ කරන්න කියන්නෙත් නැහැ :no: කැස්පර්ස්කයි එකෙන් අල්වනවා බන් ඔපන් කරන්න එපා :no:
 
KnoWegE

Member
Nov 25, 2011
571
95
0
මට තේරුණේ නැහැ බන් මම හිතුවෙ මෙහෙමයි
සයිට් සීයෙම රෙජිස්ටර් වෙලා ලොගින් ඩීටේල්ස් ඔය සොෆ්ට්වෙයා එකට දෙනවා ඉන් පස්සේ සොෆ්ට්වෙයා එකට පෝස්ට් ටික ලියලා දාලා කමාන්ඩ් එක දෙනවා පෝස්ට් කරන්න :confused: එතකොට ‍සයිට් සීයෙම පෝස්ට් ටික ඔටෝ වැටෙනවා :nerd::nerd:

උඹේ පෝස්ට් මකලා තමයි දාන්න වෙන්නේ කියලා කිව්වෙ ???
අපි සල්ලි ගෙව්වම උන් ලොගින්ස් එවනවා! එක එක ෆෝරම් වල අපි රෙජිස්ටර් වෙන්න ඕන නැහැ. ෆෝරම් 9000 ගානක අපි දෙන නමෙන් එකවුන්ට් උන් හදනවා!
 
SyRiAn GhOsT

Member
Jul 4, 2011
659
37
0
الشبكة الاسلامي
අපි සල්ලි ගෙව්වම උන් ලොගින්ස් එවනවා! එක එක ෆෝරම් වල අපි රෙජිස්ටර් වෙන්න ඕන නැහැ. ෆෝරම් 9000 ගානක අපි දෙන නමෙන් එකවුන්ට් උන් හදනවා!

අඩෝ පට්ටනේ එවපන් බලන්න සයිට් එක :yes:
 
DJCK

Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    අපි සල්ලි ගෙව්වම උන් ලොගින්ස් එවනවා! එක එක ෆෝරම් වල අපි රෙජිස්ටර් වෙන්න ඕන නැහැ. ෆෝරම් 9000 ගානක අපි දෙන නමෙන් එකවුන්ට් උන් හදනවා!

    machan mama oya ''forums poster'' gena dane nehe,, thawat aya athi dane nethi,, pm akak dannat hadala thama me cmt aka dane,, puluwanam a gena podak kiyala denawada?

    REP +6 hodeh
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    machan mama oya ''forums poster'' gena dane nehe,, thawat aya athi dane nethi,, pm akak dannat hadala thama me cmt aka dane,, puluwanam a gena podak kiyala denawada?

    REP +6 hodeh
    ඔටෝ ෆෝරම් පෝස්ටර් ! අනිවාර්යයෙන් $20ක් ගෙවලා තමා ගන්න වෙන්නේ. ක්‍රැක් කරපු එක ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්. එත කොට ෆෝරම් 9000ක මැනුවලි රෙජිස්ටර් වෙන්න වෙනවා.
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    ඔටෝ ෆෝරම් පෝස්ටර් ! අනිවාර්යයෙන් $20ක් ගෙවලා තමා ගන්න වෙන්නේ. ක්‍රැක් කරපු එක ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්. එත කොට ෆෝරම් 9000ක මැනුවලි රෙජිස්ටර් වෙන්න වෙනවා.

    ahh machn... athakota machoo 20$ aduwen nethda? kokatah oya site aka apitah diyan balana :) tx4da repy
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    ahh machn... athakota machoo 20$ aduwen nethda? kokatah oya site aka apitah diyan balana :) tx4da repy
    ගූගල් එකේ මහන්සි වෙලා බැලුවොත් ඊට වඩා පට්ට ඒවා ලැබේවි මචන්. මම ගත්තෙ ෆෝරම් එකකින්, ඉඳපන් ඌ ඔන්ලයින් ආවහම සයිට් එක අහලා කියන්නම්
     
    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    ටිප්ස් සේරම ඌ උගේ මොලෙන් හොයපු ඒවා වෙන්න ඇති ! මුන්ට ඒක කරන්නත් කම්මැලි/ෆෝරම් ටිකක් හොයා ගන්නත් කම්මැලි aප්ලෝඩ් කරන්න ෆයිල් හොයන්නත් කම්මැලි !! මම නම් මචන් පැය 2ක් මහන්සි වෙලා හොඳ ෆෝරම් ලිස්ට් එකක් හොයා ගත්තා. ඊයේ දවසට $3යි ගානක් ලැබුනා ඩවුන්ලෝඩ්ස් වලින්:)
    මචන් මට තරහා නෑතුව Forum ටිකක් දිපන්කො මචන්.... මම මාර කට්ටක් කෑව forum හොයන්න...
     
    Last edited: