ei kollo mehema karanne?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මම ඔ‍ය පෝරි‍යල් එක කාලා ති‍යනවා..:P:P :Pඒත් ඔහොම thread දානවා වගේ ගොන් වැඩ කලේ නෑ.. උඹට එපා නම් මටත් එපා කි‍යලා කෙල්ලව අමතක කරල දැම්මා
    :lol::lol::lol:
    umba hariyata ea kellata adare karanam ehema umbata thapparen deken amathaka karanna ba bang :P
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    අතේ ඇගිලි පහ එක වගේද නැනේ .... අන්න ඒ වගේ හැමෝම එක වගේ නැ .....
    ඒක තේරුම් ගන්න යාළුවා ........ :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    umba hariyata ea kellata adare karanam ehema umbata thapparen deken amathaka karanna ba bang :P
    මම එහෙම කිව්වේ නෑනේ මචන්.. ඒත් ඒක ගැන බොරුවට හිත හිත හිටි‍යට මට ආපහු එ‍යාව ලැබෙන්නේ නෑනේ. ඉතින් අමතක කරනව ඇරෙන්න වෙන මොනවා කරන්නද????????
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    eka feel unama therei... amathaka karanna kochchara amaruda kyala

    හරි ඔයා මගේ ප්‍රොෆ්ය්ල් එකට ගිහින් දැන් මගේ තේඩ්ස් බලන්න..ඔයාට තේරෙය් ... වැඩි විස්තර ඕන නම් මට පී.එම් කරන්න .....

    මෙන්න ලින්ක්ස් :

    http://www.elakiri.com/forum/showthread.php?t=1263388

    ඔය ඇවිත් අන්තිමට මම දාපු එක ඔවා දාලාම දැන් විහිලුවක් වෙලා..කොල්ලෝ කෙල්ලොන්ට වඩා සෙන්ස්ට්ය්ව් ..ඔයාට කොල්ලෙක් බලු වැඩක් කරා නම් ඌට ඒ ව්අගේ දෙයක් කලින් බොහො විට වෙලා ඇති මනුශික හේතුන් මත ඒ නිසා ඔයාට ර්ටර්න් වදින්න ප්උලුවන් ඔයා පලි නෑ වෙන්න පුලුවන් ඒත් ඒක තමය් ඇත්ත... මම උනත් ඉදලා ඉදාලා යාලු උනොත් වෙන කෙනෙක් එක්ක මට දිපු දුක මමත් දෙන පුලුවන්නපි මිනිසු නේ ... ඉවසන් ඉන්න ..ප්‍රශ්නේ කිවොතින් උදව් කරන්න පුලුවන් සහෝදරී ...
    :yes:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    defaa machaaa :cool::cool::cool::cool::yes::)
     
    Elamad

    Member
    Sep 1, 2008
    1,714
    12
    0
    Aththatama aaadaraya karana girls lata hambenne fun ganna moda kollo... e wageme eke anik pattath... aththatama adaraya karana kollanta hambenne boru aaadarayakkk pennana kello witharai..... awanka adarayak hambenne bohoma kalathurakin..... :) so be happy.... cz maatath oka wella thiyenawa....
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ei kollo boru adarayak pennala kello rawattanne? :(:(:(:(
    ei eagollo kello 2nnek 3ndenek ekka yalu wenne? :(:(:(:(
    ei mehema karanne?
    ei mechchara loku dukak denne? :(:(:(:(
    කොල්ලො හිතන්නේ ඒ එයාලා කරන හපන්කමක් කියලා.. ඒ වගේ අය ගැන ඇත්තටම දුකයි..
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    Kollawa mulin aduraganne nathuwa bolada widihata patas gaala patan gaththama ohoma wenawa :)

    uba kiyanne adare kiyanne thorala bereala dena deyak kiyalaada :P
    eke ebe ati wena deyak ne ban. kolla ballek unata kello ballage ganu sata unath itng eka nawattna be samahara welawata :D