^^ same here but now HDD space na. lol last month 300GB. fuck Thailand floods
balapan HDD wala ganan redda
balapan HDD wala ganan redda
balapan HDD wala ganan reddaekane ban.. thawa 2TB ekak ganna kiyala hitiye.. koheda dan eka around 20K ne..^^ same here but now HDD space na. lol last month 300GB. fuck Thailand floodsbalapan HDD wala ganan redda
ekane ban.. thawa 2TB ekak ganna kiyala hitiye.. koheda dan eka around 20K ne..
lida pamani JAN /FEB wenakam
ubata ona nam linde panapan.. mama ahuwei owatalida pamani JAN /FEB wenakam
![]()

හිකිස් මටත් ඕකමයි බං වෙලා තියෙන්නේ. පහුගිය මාස වල බාලා බාලා දැන් බාන්න දෙයක් නැහැ. ගිය මාසෙටම බෑවේ 256 GB වගේ. වෙන මාස වලනම් 400 GB වලට වඩා බානවනේ.
![]()
අන්ටච්ඩ් බ්ලූ-රේ බාපන්..
මම නම් කරන්නෙ දැන් ඒක.
ඉන් ටයිම් එකේ බ්ලූ රේ එක එයි.
බෑව, බැලුව මැකුව.
ෆිල්ම් කොහොමත් තියාගෙන වැඩක් නෑ. මම බානව, බලන්න තමයි එපා වෙන්නෙ.
එක දිගටම ෆිල්ම් බලද්දිත් පුදුම කම්මැලියි.ubata ona nam linde panapan.. mama ahuwei owata![]()
![]()
![]()
සැමට පොදු ලිඳ පමණි මචන්..
වෙලාවට මම "ගඟ ගලන්න" මාස 2, 3 කට කලින් තව හාඩ් එකක් ගත්ත.
ඔය මඟුලෙ ප්‍රයිස් අඩු වෙන්න තව කල් යයි බං,
මෙහෙ උන් තව සතියෙන් අඩු වෙනව දෙකෙන් අඩු වෙනව කීවට.බ්ලොක් කරල වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.. හෑබයි මොකක් හරි අව්ලක් තියෙනවා... complain කලාම හොයල බලන්න ඔනි තත්වෙට ස්පීඩ් එක අඩු වෙලා.... උබ ඔනිනම් SLT එකට කෝල් කරල අහපන් උන් කිසිම බයක් නෑතුව කියනවා heavy users ලව වෙනම pool එකකට දානවා කියලා....




star world, ten sports දෙකම තියනවා.මම උන්ගෙ කස්ටමර් කෙයා කෝල් කලා එකෙක්වද දන්නෙ නෑ ඉන්ෆො දෙන්නබොස් 1999 එකේ TSTV එකේ Star World තියෙනවද
![]()
nah oya tika dala thread ekak damma nam kastiyage speed bala ganna thibbaමොකෝ ගල් ගිලලා වගේ ?![]()

machan..mage adsl slow wela thiyeube k..mama slt eketa katha kara(oka wune lst month 24 k)mage 20gb panala nisa dan slow kiyala kiwwa k...so me month1st idan hari yaanwa kiwwa..
kamak na kiyala math hitiya..redda eth eye idan kisima wenasak na..
mama eye call karala kiwa slt eketa..un ennam kiwa balana..eth awe na
me dan mata narahenpitin Mr.divakara kiyala kariyek katha kara slt eke
e yaka kiyanawa dan speed eke kohomada kiyala..mama kiwa thama wenasak na kiyala..
mama ugen ahuwa dan apita 20gb limit damme ai kiyala..ethakota kiyana 20gb nemi 7GB WALIN PASSE THAMA SLOW WENNE GANE kiyala
mama ahuwa mona redakatada api 1800k gevala 7gb wenakam speed ekka gane kiyala
ethakota mu kiyanwa mata 30,000 packeg ekka hv..eka ganalu.ethakota hamadama hodata speed thiyanwalu
muge ammata..mama ahuwa ai oi mama ochara ganak dila aran wate gevalwalata adsl vikunnada kiyala
machan..api dan mekata moko karanne???
1600+vat ekka =1800ganak enawaneeee k
so dan 7GB walin passe ape speed adu wenawalu k..ekiyanne shairbrandwith ekkatalu apiva watenne..
ita passe ukiyanwa oyata internet speed welawak balala net yanalu.me kariya laga pathaka inawnanm ammapa gahanawa kana plenna![]()


දෑන් බන් මාස 5ක් විතර ඈති මම හිතන්නේ... මගේ browsing මාර slow උනා.. මම කතා කරන කරන පාරට හම දාම මොකක් හරි බයිලයක් කියනවා connection එක රෙස්ටර්ට් කරන්නම්,කාව හරි එවන්නම් කිය කිය... මමත් අත ඈරියේ නෑ... දිගටම උන්ට කරදර කරා.. ඉට පස්සේ මට කිව්ව රත්මලානේ area manager ව හම්බවෙන්න කියල... මම ඈවිල්ල කතා කරා ඒ ගොනා කියනවා... TRC එකෙන් උන්ට කියලලු තියෙන්නේ වෑඩිය ඩවුන්ලොඩ් කරන අයව slow කරන්න කියල එගෙල්ලොන්ට කරන්න දෙයක් නෑලු
ඒ වගේ බයිලා ගහන්න ගත්ත මමත් දුන්න උන්ට කට උත්තර නෑති වෙන්න.. අන්තිමට ඌ කියනවා ඒ ගොල්ලොන්ට කරන්න දෙයක් නෑ... ඔනිනම් ගිහින් නඩු දාගන්න කියල.... අපරාදේ තමා මට recod කරානම් trc එකට දෙන්න තිබ්බ ඒක![]()

ලන්කාබෙල් වගේ ලයින් තියනකොට....mama nam danna kadden hauwaa ban..mulin sinhalen type kara..ita passe kiyawala beluwama nikam kallata sms ekka gahala wage..
so aith kaden gahuwa![]()

![]()
අවුලක් නෑ මට නම්.
ගිය මාස වල ටෙරාබයිට් 3ක් 3.5ක් (Around 460GB last month) වගේ බෑව.
දැන් මඟුල බාන්න දෙයක් නෑ.
ඒ නිසා නිකන්වත් ඕපන් කලේ නෑ.
rolleyes: බොරු නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම් utorrent statistic වල)
ස්ලෝ උන්, උඹල TRC එකට ලියල කම්ප්ලේන් කරපල්ලා.නිකන් අරූට මූට කතා කරල වැඩක් වෙන්නෙ නෑ මම දන්න තරමින් නම්.


දාන්න ලෝ පොයින් නම් තියනව මචන් ඒත් ඒ කරන වියදම වර්ත් දලන්කාබෙල් වගේ ලයින් තියනකොට....
ඒත් මුන් මේ උදුරගන්න හදන්නෙ අපි සල්ලි ගෙවල ගත්ත අයිතිවාසිකම...
කොහොම හරි මේ වැඩේ *** 1ක් හරහ තමයි කරගන්න වෙන්නෙ ...
අපි එකතු වෙමු... නැතිනම් අපි වගේ ඉන්න අනිත් උන් 6500ටමත් හුලන් අපිටත් හුලන්
api katin sadde dala ape connection hadagena thiyenne ban.. dan apahu wedi talk denna gihin thiyena ekatath kelawaganna bahaමචන් උඹත් ලියපන් ... අනිත් උන් ලියනකන් ඉන්න එපා...![]()

api katin sadde dala ape connection hadagena thiyenne ban.. dan apahu wedi talk denna gihin thiyena ekatath kelawaganna baha![]()
![]()