SLT ADSL 7GB LIMIT??

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
හිකිස්‌ මටත් ඕකමයි බං වෙලා තියෙන්නේ. පහුගිය මාස වල බාලා බාලා දැන් බාන්න දෙයක් නැහැ. ගිය මාසෙටම බෑවේ 256 GB වගේ. වෙන මාස වලනම් 400 GB වලට වඩා බානවනේ.

51715829.png

:yes: අන්ටච්ඩ් බ්ලූ-රේ බාපන්.. :sorry: මම නම් කරන්නෙ දැන් ඒක. :cool: ඉන් ටයිම් එකේ බ්ලූ රේ එක එයි. :D බෑව, බැලුව මැකුව. :no: ෆිල්ම් කොහොමත් තියාගෙන වැඩක් නෑ. මම බානව, බලන්න තමයි එපා වෙන්නෙ. :sorry: එක දිගටම ෆිල්ම් බලද්දිත් පුදුම කම්මැලියි.

ubata ona nam linde panapan.. mama ahuwei owata :rofl: :lol: :P

:( සැමට පොදු ලිඳ පමණි මචන්.. :D වෙලාවට මම "ගඟ ගලන්න" මාස 2, 3 කට කලින් තව හාඩ් එකක් ගත්ත. :angry: ඔය මඟුලෙ ප්‍රයිස් අඩු වෙන්න තව කල් යයි බං, :rolleyes: මෙහෙ උන් තව සතියෙන් අඩු වෙනව දෙකෙන් අඩු වෙනව කීවට.
 

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
ඔය හැම රාජ්ය සේවයක් තියෙන හැම තැනකම " පිං පිනිස " කියලා තඩි බෝඩ් ලෑල්ලක් ගහලා තියන්න ඔනේ. ඒවා වල වැඩකරන අයිස් ගහන පිංගුත්තර හොරු රැලට පුද්ගලික සේවකයාට නැති පඩි වැඩිවීම් තීරුබදු රහිත වාහන එකී මෙකී නොකී හැම අටමගලෙම දීලත් උන්දලා අපෙන් හොරකම් කර කර අපිටම ගෙම්බර් දාන එක විතරයි කරන්නේ. තුක් විතරක් ඕක රාජ්ය සේවය නෙමෙයි පිංගුත්තර සේවය කියලා නම දාන්නයි තිබුනේ.
 

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
බ්ලොක් කරල වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.. හෑබයි මොකක් හරි අව්ලක් තියෙනවා... complain කලාම හොයල බලන්න ඔනි තත්වෙට ස්පීඩ් එක අඩු වෙලා.... උබ ඔනිනම් SLT එකට කෝල් කරල අහපන් උන් කිසිම බයක් නෑතුව කියනවා heavy users ලව වෙනම pool එකකට දානවා කියලා....

:yes::growl::growl::yes:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම උන්ගෙ කස්ටමර් කෙයා කෝල් කලා එකෙක්වද දන්නෙ නෑ ඉන්ෆො දෙන්න :( බොස් 1999 එකේ TSTV එකේ Star World තියෙනවද :confused:
    star world, ten sports දෙකම තියනවා.
     
    machan..mage adsl slow wela thiyeube k..mama slt eketa katha kara(oka wune lst month 24 k)mage 20gb panala nisa dan slow kiyala kiwwa k...so me month1st idan hari yaanwa kiwwa..

    kamak na kiyala math hitiya..redda eth eye idan kisima wenasak na..:angry::angry:

    mama eye call karala kiwa slt eketa..un ennam kiwa balana..eth awe na
    me dan mata narahenpitin Mr.divakara kiyala kariyek katha kara slt eke

    e yaka kiyanawa dan speed eke kohomada kiyala..mama kiwa thama wenasak na kiyala..

    mama ugen ahuwa dan apita 20gb limit damme ai kiyala..ethakota kiyana 20gb nemi 7GB WALIN PASSE THAMA SLOW WENNE GANE kiyala
    mama ahuwa mona redakatada api 1800k gevala 7gb wenakam speed ekka gane kiyala

    ethakota mu kiyanwa mata 30,000 packeg ekka hv..eka ganalu.ethakota hamadama hodata speed thiyanwalu

    muge ammata..mama ahuwa ai oi mama ochara ganak dila aran wate gevalwalata adsl vikunnada kiyala

    machan..api dan mekata moko karanne???

    1600+vat ekka =1800ganak enawaneeee k

    so dan 7GB walin passe ape speed adu wenawalu k..ekiyanne shairbrandwith ekkatalu apiva watenne..

    ita passe ukiyanwa oyata internet speed welawak balala net yanalu.me kariya laga pathaka inawnanm ammapa gahanawa kana plenna :angry::angry::angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1262121
    http://www.elakiri.com/forum/showthread.php?t=1203862
    මචන් දැන්වත් අනිත් උන් කරනකන් ඉන්නෙ නැතුව තම තමුන් ඇක්ශන් එකක් ගනිමු:sorry::sorry:
     
    දෑන් බන් මාස 5ක් විතර ඈති මම හිතන්නේ... මගේ browsing මාර slow උනා.. මම කතා කරන කරන පාරට හම දාම මොකක් හරි බයිලයක් කියනවා connection එක රෙස්ටර්ට් කරන්නම්,කාව හරි එවන්නම් කිය කිය... මමත් අත ඈරියේ නෑ... දිගටම උන්ට කරදර කරා.. ඉට පස්සේ මට කිව්ව රත්මලානේ area manager ව හම්බවෙන්න කියල... මම ඈවිල්ල කතා කරා ඒ ගොනා කියනවා... TRC එකෙන් උන්ට කියලලු තියෙන්නේ වෑඩිය ඩවුන්ලොඩ් කරන අයව slow කරන්න කියල එගෙල්ලොන්ට කරන්න දෙයක් නෑලු:angry:
    ඒ වගේ බයිලා ගහන්න ගත්ත මමත් දුන්න උන්ට කට උත්තර නෑති වෙන්න.. අන්තිමට ඌ කියනවා ඒ ගොල්ලොන්ට කරන්න දෙයක් නෑ... ඔනිනම් ගිහින් නඩු දාගන්න කියල.... අපරාදේ තමා මට recod කරානම් trc එකට දෙන්න තිබ්බ ඒක:(

    දාන්න ලෝ පොයින් නම් තියනව මචන් ඒත් ඒ කරන වියදම වර්ත් ද :no::no:ලන්කාබෙල් වගේ ලයින් තියනකොට....
    ඒත් මුන් මේ උදුරගන්න හදන්නෙ අපි සල්ලි ගෙවල ගත්ත අයිතිවාසිකම...
    කොහොම හරි මේ වැඩේ *** 1ක් හරහ තමයි කරගන්න වෙන්නෙ ...
    අපි එකතු වෙමු... නැතිනම් අපි වගේ ඉන්න අනිත් උන් 6500ටමත් හුලන් අපිටත් හුලන්
     
    mama nam danna kadden hauwaa ban..mulin sinhalen type kara..ita passe kiyawala beluwama nikam kallata sms ekka gahala wage:lol::lol:..
    so aith kaden gahuwa :yes:

    ලයින් කන්ඩිශන් ටික බලපන් රවුටරෙන්... ස්පීඩ් ටෙස්ට් ටික ගනින් *** සයිට් එකෙන්... ඔක්කොම ස්ක්‍රීන් ශොට් ගහල ඇටෑච් කරල යවපන් සනත් මහත්තයට:cool:
     
    51713790.png


    :eek: අවුලක් නෑ මට නම්. :D ගිය මාස වල ටෙරාබයිට් 3ක් 3.5ක් (Around 460GB last month) වගේ බෑව. :( දැන් මඟුල බාන්න දෙයක් නෑ. :no: ඒ නිසා නිකන්වත් ඕපන් කලේ නෑ. :-)rolleyes: බොරු නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම් utorrent statistic වල)

    ස්ලෝ උන්, උඹල TRC එකට ලියල කම්ප්ලේන් කරපල්ලා. :no: නිකන් අරූට මූට කතා කරල වැඩක් වෙන්නෙ නෑ මම දන්න තරමින් නම්.

    මචන් උඹත් ලියපන් ... අනිත් උන් ලියනකන් ඉන්න එපා... :yes::yes:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    දාන්න ලෝ පොයින් නම් තියනව මචන් ඒත් ඒ කරන වියදම වර්ත් ද :no::no:ලන්කාබෙල් වගේ ලයින් තියනකොට....
    ඒත් මුන් මේ උදුරගන්න හදන්නෙ අපි සල්ලි ගෙවල ගත්ත අයිතිවාසිකම...
    කොහොම හරි මේ වැඩේ *** 1ක් හරහ තමයි කරගන්න වෙන්නෙ ...
    අපි එකතු වෙමු... නැතිනම් අපි වගේ ඉන්න අනිත් උන් 6500ටමත් හුලන් අපිටත් හුලන්

    මොනාහරි කරනව නම් කියපන්.. මගෙත් පුර්න සහයෝගය දෙනවා... මේ ටිකේ නම් ස්පිඩ් අව්ලක් නෑ වඩිය ඩවුන්ලෝඩ් නොකරපු නිසා.. නෑත්තම් ස්ක්‍රීන් ශොට් දාන්න තිබ්බා
     
    api katin sadde dala ape connection hadagena thiyenne ban.. dan apahu wedi talk denna gihin thiyena ekatath kelawaganna baha :D :rofl:

    මචන් නෝ ඔෆෙන්ස් .. කටින් සද්ද දැම්ම කියල නම් උන් උඹව පඩයක් තරම් වත් ගනන් ගන්නෙ නෑ ....
    අනික ඔහොම බනින පළවැණි වත් අන්තිමවත් එකා උඹ නෙවෙයි...
    උඹ බැන්නට පස්සෙ උනුත් උඹ සනුහරේටම බැණ බැණ ෆෝල්ට් එකත් ක්ලෝස් කරල උඹ කියපු කතා වලින්, ඇතුලෙ ෆුල් ආතල් එකක් අරන් උඹව පැයක් ඉතර ජෝක් එකකුත් කරගෙන ඉඳළ තමයි නවත්තන්නේ...
    මොකද මම දන්නව ඔතන වෙන දේ ...
    කොහොමද කියල නම් අහන්න එපා...
    එක්කො උඹ හොඳ ලොක්කෙව අල්ලල VLAN 1ක මාරු කරගන්න ඇති නෝමල් එකක්ට ... වෙන වෙන්න සීන් එකක් නම් නෑ ...
    අනිත් හැමෝටම ඔය ෆැසිලිටි නෑ නේ ...
    ඒක හින්ද අපි හැමෝටම කරන්න පුලුවන් විදිය දැණුවත් කලා ...
    තෑන්ක්ස් එනි වේ....