GTRZ-disable negative reputation

Nov 18, 2011
1,826
165
0
In Your Shadow
එහෙම කරන්න අමාරුනම් මෙහෙම කරන්න. ධන රෙප් දෙන්න පුලුවන් පෝස්ට් 100ක් ගැහුවම.නමුත් රින රෙප් දෙන්න නම් අඩුම ගානේ වසරක්වත් එලකිරි එකේ මෙම්බර් කෙනෙක් වෙලා ඉන්න ඕනී.එහෙම නැත්නම් පෝස්ට් 1000ක් වත් තියෙන්න ඕනී.හැබයි මේ සොෆ්ට් වෙයාර් එකේ රෙප් සිස්ටම් ගොඩක් තියෙනවා. හැම එකක්ම ඕන විදිහට හදන්න බෑ කියලා දන්නවා..ඒ වුනාට රෙප් එක්ක කුනුහරුප සහ කුනු හරුප ෆොටෝ දාන එක අසංවර කමක්.

ඇයි බොස් මොකද උනේ... උබ user cp ඒක බල බල ඉද්දි අම්මා කාමරේට ආවද ?
 
daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    එහෙම කරන්න අමාරුනම් මෙහෙම කරන්න. ධන රෙප් දෙන්න පුලුවන් පෝස්ට් 100ක් ගැහුවම.නමුත් රින රෙප් දෙන්න නම් අඩුම ගානේ වසරක්වත් එලකිරි එකේ මෙම්බර් කෙනෙක් වෙලා ඉන්න ඕනී.එහෙම නැත්නම් පෝස්ට් 1000ක් වත් තියෙන්න ඕනී.හැබයි මේ සොෆ්ට් වෙයාර් එකේ රෙප් සිස්ටම් ගොඩක් තියෙනවා. හැම එකක්ම ඕන විදිහට හදන්න බෑ කියලා දන්නවා..
    මේක මෙහෙම වෙන්න ඕනේ ඇයි කිව්වනම්?

    ඒ වුනාට රෙප් එක්ක කුනුහරුප සහ කුනු හරුප ෆොටෝ දාන එක අසංවර කමක්.
    එකඟයි
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙතන මෙන්න මෙහෙම අවුලක්නම් තියෙනවා
    ඇත්ත කතා කලාම -රේප් දෙන්න බලන් ඉන්න පිම්පියෝ සෙට් එකක් මේකේ ඉන්නවා (මතවාද තියෙන්න පුළුවන් හැබැයි එත් ඇත්ත පෙනී පෙනී එක උන්ගේ බදගොස්තරයට නැහැයි කියන අය)
    උන්ට තාත්වික ලෝකෙයේ මතවාද අහන් ඉන්න බැහැ නිකන් ග්‍රීක් වගේ ඉතින් උන් බලාගෙන ඉන්නේ එහෙම කාලින thread එකක් ආපුවම -රේප් දෙන්න
    එත් හොද thread එකකට එහෙම පැනල +රේප් දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ
    මෙහෙම වෙලාවට අපේ එළකිරි ඉන්න සත්‍ය අදුනන සුකිරි බටිල්ලන් නොවන පොළොවේ පය ගහල ඉන්න කොල්ලෝ කෙල්ලෝ කාලින topics වලට හොයාගෙන ඇවිත් හරි +රේප් දීල
    ඒ thread එක දාපු කෙනාට පොඩි backup එකක් දෙන එක හොදයි
     
    • Like
    Reactions: dj ice cold

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    අතට අහුවෙන තුවක්කුවක් අරගෙන එලියට බැස මේ දූෂිත රෙප් සිස්ටම් එකෙන් අපව මුදවා දෙන මෙන් GTගෙන් ඉල්ලා සිටිමු..

    :rofl::rofl::rofl::rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙතන මෙන්න මෙහෙම අවුලක්නම් තියෙනවා
    ඇත්ත කතා කලාම -රේප් දෙන්න බලන් ඉන්න පිම්පියෝ සෙට් එකක් මේකේ ඉන්නවා (මතවාද තියෙන්න පුළුවන් හැබැයි එත් ඇත්ත පෙනී පෙනී එක උන්ගේ බදගොස්තරයට නැහැයි කියන අය)
    උන්ට තාත්වික ලෝකෙයේ මතවාද අහන් ඉන්න බැහැ නිකන් ග්‍රීක් වගේ ඉතින් උන් බලාගෙන ඉන්නේ එහෙම කාලින thread එකක් ආපුවම -රේප් දෙන්න
    එත් හොද thread එකකට එහෙම පැනල +රේප් දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ
    මෙහෙම වෙලාවට අපේ එළකිරි ඉන්න සත්‍ය අදුනන සුකිරි බටිල්ලන් නොවන පොළොවේ පය ගහල ඉන්න කොල්ලෝ කෙල්ලෝ කාලින topics වලට හොයාගෙන ඇවිත් හරි +රේප් දීල
    ඒ thread එක දාපු කෙනාට පොඩි backup එකක් දෙන එක හොදයි

    :yes:
     
    • Like
    Reactions: WICKILEAKS

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,907
    12,243
    113
    Behind u :p
    ridenne naa kiwwata hondatama ridila :lmao:

    reputation_neg.gif
    GTRZ-disable negative... 12-03-2011 02:55 PM wesige putha mata ridenne na pako
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මෙතන මෙන්න මෙහෙම අවුලක්නම් තියෙනවා
    ඇත්ත කතා කලාම -රේප් දෙන්න බලන් ඉන්න පිම්පියෝ සෙට් එකක් මේකේ ඉන්නවා (මතවාද තියෙන්න පුළුවන් හැබැයි එත් ඇත්ත පෙනී පෙනී එක උන්ගේ බදගොස්තරයට නැහැයි කියන අය)
    උන්ට තාත්වික ලෝකෙයේ මතවාද අහන් ඉන්න බැහැ නිකන් ග්‍රීක් වගේ ඉතින් උන් බලාගෙන ඉන්නේ එහෙම කාලින thread එකක් ආපුවම -රේප් දෙන්න
    එත් හොද thread එකකට එහෙම පැනල +රේප් දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ
    මෙහෙම වෙලාවට අපේ එළකිරි ඉන්න සත්‍ය අදුනන සුකිරි බටිල්ලන් නොවන පොළොවේ පය ගහල ඉන්න කොල්ලෝ කෙල්ලෝ කාලින topics වලට හොයාගෙන ඇවිත් හරි +රේප් දීල
    ඒ thread එක දාපු කෙනාට පොඩි backup එකක් දෙන එක හොදයි
    මොලයක් කියලා එකක් තියෙන උඹ වගේ එකෙක් දෙන්නෙක් හරි මේකේ ඉන්න එක ලොකු දයක්.
    විකල්ප මතවාදයන් ඉවසන්න බැරි වුනාම රින රෙප් එකතු කරලා කෝපය පිට කරන ගොන්නු තමයි ඉන්නේ.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    අතට අහුවෙන තුවක්කුවක් අරගෙන එලියට බැස මේ දූෂිත රෙප් සිස්ටම් එකෙන් අපව මුදවා දෙන මෙන් GTගෙන් ඉල්ලා සිටිමු..

    අතට අහුවෙන තුවක්කුවකට කියලා තියෙන්නේ ඉතින් මගේ පයි* තමයි ... බුලට් ජාති දෙකක් තියනවා කහපාට හා සුදුපාට ... සුදුපාට ඒක නම් ටිකක් දරුණුයි .. හුගක් ඈතට තිබ්බා හැකි