උන්ට වෙන වැඩ නෑනේ මේකේ උන්ගේ රෙප් ඇපෲව් කර කර ඉන්න. අනිත් උන්ට මොනා උනත් උඹට හම්බෙන -රෙප් ටික ඕකුන් ඇපෘව් කරනවා + ටික නැතුව. ඒකනිසා හම්බෙන + ටික තියාගෙන පාඩුවේ හිටපන්admin ha modslata witharak - rep dena widiye system ekak ona. nathnam hama - rep ekakma mod hari admin hari approve karama eka adu wenna ona.






