Mobitel Bill - මම ඉවරයි.

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
:growl::growl:

මාර කේස් එක..
මගේ තියෙන්නේ උපහාර රෙද්ද..
ගිය මාසේ 28 වගේ වෙනකොට මගේ මුළු බිල 3500 ක් විතර තිබුන.
මම 29 වෙනිදා 3000 ක් ගෙව්ව..

එතකොට ඊයේ වෙනකම් මගේ බිල SMS එකට ආවේ පන්සිය ගානයි ගෙවිය යුතු මුළු මුදල..

ඊයේ ආවෙත් මෙච්චරයි..

your Balance OG Min - 942min.
Unbilled Usage as at 02/12/2011 21:11:02 - Rs. 713.27,
Billed Due amount - Rs. 154.54 CR,
Total Amount - Rs. 558.73

මෙන්න අද උදේ බලද්දි එනව..

your Balance OG Min - 845min.
Unbilled Usage as at 03/12/2011 17:45:11 - Rs. 24.60,
Billed Due amount - Rs. 2180.79,
Total Amount - Rs. 2205.39

යකෝ මේක උගේ අම්මගේ බිල් කැඩිල්ලක්නේ... :growl::growl:

මට උදව් කරපන් මේ මගුලට.. යකො බිල් ගෙවනව ඉවරයක් නෑ..

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
uba ambanata data use karanawada?

na ban

අම්බානෙට බාවිතා කරත් ගියමාසෙ බිල මම ගෙවල ඉතුරු වුනේ පන්සිය ගානයිනේ බන්..

මේ මාසෙ පටන් ගන්නකොට කොහොමද බන් දෙදාස් ගානක් වුනේ..??
:shocked::shocked:
 
kingdewi

Well-known member
  • Unbilled Usage as at 02/12/2011 21:11:02 - Rs. 713.27,

    me thiyenne bilata ekathu nowichcha gana ne ban, uba pawechchi karapu.
    ithin eka me mase bill ekata ekathu wela ...ekai case eka!

    uba E billing da ganininko...aniwa un wadipura hadanawanam mattu wenawa machan. anika ubatath wasi mona call walatada wadiyen yanne kiyala chek kalaki
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    Unbilled Usage as at 02/12/2011 21:11:02 - Rs. 713.27,

    me thiyenne bilata ekathu nowichcha gana ne ban, uba pawechchi karapu.
    ithin eka me mase bill ekata ekathu wela ...ekai case eka!

    uba E billing da ganininko...aniwa un wadipura hadanawanam mattu wenawa machan. anika ubatath wasi mona call walatada wadiyen yanne kiyala chek kalaki

    ඈ... :sorry:
    හයියෝ.. :sorry:
    මම ඉඳල වැඩක් නෑ බන්.. හිතපන් මම කොහොමද බන් 5000ක් මාසෙකට ගෙවන්නෙ කියල..
    ගෙවනව ගෙවනව ඉවරයක් නෑ.. :shocked: :(:(

    Thanks machan seen eka kivwata
     
    kingdewi

    Well-known member
  • ඈ... :sorry:
    හයියෝ.. :sorry:
    මම ඉඳල වැඩක් නෑ බන්.. හිතපන් මම කොහොමද බන් 5000ක් මාසෙකට ගෙවන්නෙ කියල..
    ගෙවනව ගෙවනව ඉවරයක් නෑ.. :shocked: :(:(

    Thanks machan seen eka kivwata

    Dammama E billing daganinkooo...ethakota machan, un mona magulakda karanne kiyala bala ganna puluwan!!
    oun apen huurannama thama balanne ban!..shit!!
     
    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    uphara pawichci karanawanam puluwan tharan free welawata witharak pawichchi karanna
    oke kiyana tharan upharayak na ban. epa wenawa use karanakota. man uphare thiyan inneth mobitel + slt walata ganna witharai eth e magule aniwarayen maseta 500+ enawa :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ඕකුන් මටත් ගිය මාසෙට, බිල් දෙකක් එවලා තිබ්බා.... මම ඈමතුවා ඈමතිල්ලක්, තවම කෝල් බැක් කලේ නෑ......!! :angry:
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    මගෙත් ඔහොමයි බන්.මගේ නම් 8GB package එකෙක් තිබුනේ ...බිල නම් එනවා හෙනට..මස ගානක් පාවිච්චි නොකර තිබ්බ..ලගදි එකෙන් කතා කරලා කියනවා බිල 6500 විතර කියල ... ගෙව්වේ නැත නම් නඩු දානවා කියලා .එහෙම නඩු දන්නා බෑ ලංකාවේ law එක අනුව මම දන්නා විදියට. මම පාවිච්චි නොකර මස වලටත් බිල හදලා..මම කිව්වා දැන් මට ඕක ඕනි නෑ.ඒ නිසා මම connection එක විසන්ධි කරනවා කියල.උන් හිතුවේ නෑ මම එහෙම කරයි කියලා. පාවිච්චි නොකරපු මාස වලට නැතිව බිල ගෙවලා උන්ට මම ලියුමක් දැම්මා ස්තුති කරලා.ටිකක් වටෙන් රිදෙන්න.දන්නවනේ සමහර දේවල් වටෙන් කිව්වහම අපිත් බේරිලා උන්ට කනටම වදිනවනේ.මම connection එක විසන්ධි කලා.මෙන්න කතා කරලා අහනවා අයිමත් ඇයි මහත්මය මේ connection එක විසන්ධි කරන්නේ කියලා..මුන්ට මොනවද කියන්න ඕනි කියලා මට හිතුන..office එකේ හිටිය නිසා සද්ද නැතිව සාමාන්යෙන් උත්තරයක් දුන්නා..''මට දැන් වෙලාවක් නෑ වගේ ඕක පාවිච්චි කරන්න.''උන්ට අපිව නැති ව්නහම case .උන් ඔය බොරුවට සද්දේ දැම්මට..
    අපේ සල්ලි අපි හොයන්නේ දාඩිය මහන්සියෙන්..ඒවා සතයක් වත් නිකන් දෙන්න හොද නෑ කාටවත් ...
    අපිට හොද service එකක් දෙන්න බැරි නම් ඕනෙම නෑ අපි ඒවා මත්තේ නහින්න..
    අපිට පාඩු වනත් අපි කෙලින් ඉන්න ඕනේ ...
    උබ ඕක check කරපන් ..e billing වලින් ..

    customer is always right
     
    :yes::yes: