Mobitel Bill - මම ඉවරයි.

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    owwa monada bun menna bill :P

    47754_434891501519_649736519_5076347_2938705_n.jpg


    hmmm oyage prashne gena nam danne ne saho . unta call karalama ahanna wei :(
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    machan upahara sim ekakata free gprs data amount ekak denawada?
    mokada mama sahenna phone eken internet yanawa,but bill eke data charges widiyata rs 0 thiyenen.e mokada ee?
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113


    madine ban. uba oka gewannade hithan inne :P


    ooya bila awe 2008 matchan oka gewala godak kal den , oya thathige office phone eka , roaming nisa thama ochchara ganak ..... math roaming dala thiyenne , eth call home n sms home use karana nisa mata masekata enne 800k - 1000th athare . mokada onama rataka idan call home service ekn 1 min 7 rupees sms 5 ruppes.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මමත් ඒ ගැන හිත හිත හිටියේ බන් මේ දැනුත්
    මටත් තියෙන ඔය පාහර එක තමයි
    ගිය විසි වෙනිදා 1000 ක් ගෙව්වා
    පෙරේද හැන්දෑවේ
    your balance OG 979 min
    unbilled usage as at 02/12/2011 Rs.849.61
    billed due amountRs. 1210.49
    total amount 2060.10
    මෙහෙම කිව්වා
    අද උදේ මෙහෙම කියනවා
    your balance OG 969 min
    unbilled usage as at 03/12/2011 Rs.28.50
    billed due amountRs. 3069.42
    total amount 3097.92

    යකෝ කාලද බීලද
    නිකන් හුලගටනේ රු 3000 ක් දෙන්නේ
    මුන් මේ අහ්ස්චර්යට යනවද දන්නේ නැහැ
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    අෆොයි අපේ තාත්තගේ උපහාර බිල රු400 -600 අතර තමයි එන්නේ :/