Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;11534340 said:
    සඳ තරු නිහඬයි..
    ගහ කොළ නිසලයි..
    ගැන්සිය සැතපෙයි..
    අද මං විතරක් අවදි වෙලා..... :oo:

    මේ අපිනම් ඉන්නව ඔන්න :lol:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සිංහළයා;11534487 said:
    ආපෝ ඔන්න මන්තර ආච්චි ආවා :shocked: මං යනෝ නිදාගන්න.. :sorry:

    yanne ehema naaa :growl: giyoth ehema raata heenen awith baya karanawa bohahahahahaaaa :rofl:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සිංහළයා;11534575 said:
    සඳ තරු නිහඬයි..
    ගහ කොළ නිසලයි..
    දැන් මං සැතපෙයි..
    ගැන්සියේ උන් ටික අවදි වෙලා...
    :rofl:

    nihada sanda tharu wage...
    nisala gaha kola wage.....
    mama ada sathapilaa...
    yail awadi nowena lesa.. weida danne naa :rofl:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11534556 said:
    රොටා ඔන්න බලාගෙන ඇගී ආච්චි ඉන්නෝ.. මං යනෝ නිදාගන්න.. පරිස්සමින් හිටෝ :shocked::shocked::shocked:
    :oo: uba nida gannawada ?
    :D ha rata hinen awidinna epa..
    :baffled: allapu gedarata..
    roti champaaaaa :rofl:


    :rofl:
    :cool: hi...
    :D ithin komeyi..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;11534575 said:
    සඳ තරු නිහඬයි..
    ගහ කොළ නිසලයි..
    දැන් මං සැතපෙයි..
    ගැන්සියේ උන් ටික අවදි වෙලා...
    :rofl:

    sinhalaya baya panala giyaa kiyala kathavak hadai :P :rofl:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :oo: uba nida gannawada ?
    :D ha rata hinen awidinna epa..
    :baffled: allapu gedarata..

    :cool: hi...
    :D ithin komeyi..
    :angry: දැන් අල්ලපු ගෙදර අරයා අපේ ගෙදරට ඇවිදන් එනවා හීනෙන්.. ඒ හින්ද දැන් මං යන්නෑ :P:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;11534682 said:
    ආපෝ ඇගී මාව සතෙක් කලොත් මන්තර වලින්.. :angry: මේ මං බය වෙලා :shocked: නැහ් මං බය නැ...

    ඉතින් හොඳයිනෙ. ඔයා‍ව ගෙම්බෙක් කලොත් කවුරු හරි කුමාරියක ඇවිත් බේරගනියිනෙ :lol:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සිංහළයා;11534682 said:
    ආපෝ ඇගී මාව සතෙක් කලොත් මන්තර වලින්.. :angry: මේ මං බය වෙලා :shocked: නැහ් මං බය නැ...

    ඕං ග්‍රීං බුහහහා ..... :rofl:
    character00185.gif
     
    Status
    Not open for further replies.