Mozilla must be banned 
මේකා ගැන නම් කියලා වැඩක් නෑ.......
එළකිරි එකට කෙල්ලෙක් ආපු ගමන් පැණිය හලාගෙන යනවා පස්සෙන්........
ත්‍රෙඩ් එකක් දැම්මගමන් ඒකට ඇවිත් විනාස කරලා යනවා......
පැය 24 ම මේකට වෙලා පච හල හල ඉන්නවා......
ගෙදර අවට ගෑණූ කට්ටියටත් හරි කරදරේලු මිනිහගෙන්.......
ආ............කියන්න අමතක වුණානේ....
අද මොසියගේ උපන්දිනේ....
කට්ටියම සෙට් වෙලා අපේ මොසියට කියමු බලන්න සුභ උපන්දිනයක් වේවා කියලා.......

Happy 42nd B'day මචං
kawrth dakkoth aththa kiyala hithai ketiyo..mn thama podi ekane...

අනවශ්‍ය ටැග් යෙදීමෙන් වලකින්න......