ලස්සනයි ද ?

Sean_dilan

Member
Sep 19, 2008
212
4
0
LaVa IsL@Nd
සුදු රෝස;11540829 said:
ගොඩක් හොඳයිනෙ...... අපිටත් කෑල්ලක් ලැබුනොත් තවත් හොඳයි...... ;););)

මේක පළවෙනි නිර්මාණය නම් කොච්චර හොඳද..... මීට අවුරුදු 5කට විතර කලින් තමයි මගේ පළවෙනි party cake එක හැදුවෙ.... ඒක කොච්චර ලස්සනද කිවුවොත් ඒක යටින් තාරාවා කියල ලියන්න උනා ඒ මොකෙක්ද කියල අඳුනගන්න. දැන්නම් දෙයියන්ගෙ පිහිටෙන් හැදුවම ඒ මොකක්ද කියල හොයාගන්න පුළුවන්. :rofl::rofl::rofl::rofl::rofl:

නෝනට කියන්න ගොඩක් ලස්සනයි මේක කියල...... :yes::yes::yes:

:lol::lol::lol::lol::lol::lol::lol:
 

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    ලස්සනයි මචන්.......




    ලස්සනයි...

    ඇත්තටම ලස්සනයි ...

    Hm lassanai..


    Godak lassanai :)

    ela ela hoda anagathayak thiyana patai...........

    පෙනුම හොදයි.ඒ වගේම රසත් හොද වෙන්න ඇති.

    ලස්සනයි මචන්.... නියමට කරලා තියනවා... wifeව තව උනන්දු කරලා ඉස්සරහටත් කරගෙන යන්න.....


    Niyamai...........

    යාලුවෝ හැමෝටම ගොඩක් thanks අපිව දිරිමත් කරනවට.... :D:D:D:yes::yes:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    සුදු රෝස;11548064 said:
    මගේ නෙවෙයි හැබැයි..... :):):):)

    mage wife kiyanawa oya ewapu design tika godak lassanai kiyala eth eyata hadanna puluwan me 3 witharailu.. :D:D:D

    image001.jpg


    image014.jpg


    image017.jpg


    :D:D:D:D:D:D:D
     

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    Mehema photo daana eka honda na machan.:no: Siya gaanak meka balala kela gilina kota cake eka kaapu ewunta monawa weida danne na.:lol: