ලස්සනයි ද ?

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මේ මගේ නෝනා ඊයේ හදපු B'day කේක් එක. මේක එයාගේ පලවෙනි කේක් නිර්මාණය. මේක හොදද? නරකද? කියල කියන්නකෝ. වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන් වේද? ;)

    dr5b8l.jpg

    :love::love::love::love:
     
    Last edited:
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මේ මගේ නෝනා ඊයේ හදපු B'day කේක් එක. මේක එයාගේ පලවෙනි කේක් නිර්මාණය. මේක හොදද? නරකද? කියල කියන්නකෝ. වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන් වේද? ;)

    dr5b8l.jpg

    :love::love::love::love:

    ගොඩක් හොඳයිනෙ...... අපිටත් කෑල්ලක් ලැබුනොත් තවත් හොඳයි...... ;););)

    මේක පළවෙනි නිර්මාණය නම් කොච්චර හොඳද..... මීට අවුරුදු 5කට විතර කලින් තමයි මගේ පළවෙනි party cake එක හැදුවෙ.... ඒක කොච්චර ලස්සනද කිවුවොත් ඒක යටින් තාරාවා කියල ලියන්න උනා ඒ මොකෙක්ද කියල අඳුනගන්න. දැන්නම් දෙයියන්ගෙ පිහිටෙන් හැදුවම ඒ මොකක්ද කියල හොයාගන්න පුළුවන්. :rofl::rofl::rofl::rofl::rofl:

    නෝනට කියන්න ගොඩක් ලස්සනයි මේක කියල...... :yes::yes::yes:
     
    • Like
    Reactions: pcud

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    සුදු රෝස;11540829 said:

    ගොඩක් ස්තුතියි...
    එයා හදන්න බයේ හිටියේ මම තමයි උනන්දු කරේ......
     
    Last edited:

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    design ekanam lassanai kiyala wife ta kiyanna....... rasa nam nee kiyala kiwwai kiyanna mokada apita rasa balanna beri nisa....... :lol: :lol: :lol: :lol: :lol: :lol: ;)

    තැන්ක්ස් මචෝ... මම පුළුවන් උනොත් මේල් කරලා එවන්නම්කෝ කේක් කැල්ලක්..:P:P
     
    • Like
    Reactions: SANJEE

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    අපේ ඊලග කේක් එක තමා මේ. ලබන සතියේ හදනවා. වැඩේ කරලා ඉවර උනාම පොටෝ දාන්නම්කෝ.

    :yes::yes::yes::yes::yes::yes::yes:

    9qa4op.jpg

    ;););););););)