Ebay හෙල්ප්

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් මට අද ආපු Item එකේ Custom declaration එකට යටින් මෙන්න මෙහෙම සීල් එකක් ගහල කරල තිබුනනේ.
    මම මෙහෙම සීල් එකක් දැක්ක 1st time මචන් මේ. මේ Item එකේ Packing නම් චාටර්.
    මට මේකේ කියල තියන දේ තෙරෙන් නෑ.
    සීල් එක CME Colombo නේ.

    49808851.jpg

    Received letter / packet
    Sello tape pasted / staplered
    ask your sender not to repeat
    ද?

    මුන් කියන්නේ සෙලෝ ටේප් වත් ස්ටේප්ලර් වත් ගහන්න එපා කියලද? ඒ මොකද බන්?
    කාටහරි මේ සීන් එක වෙලා තියනවද?
    පොඩ්ඩක් තේරෙන කෙනෙක් කියන්නකො.

    බුම්ප් එකක්වත් දීල යන්න
    thanks​
     
    • Like
    Reactions: dcdweerawardhana

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    Parcel ekey cover 1 damage velaa neada thibuney?
    Oya kiyala thiyenney coverey damage unu parcel 1k post office 1ta lebuney kiyala. (damage 1 uney post office eken nemey kiyannai seal 1 gahanney.)
    Mageth parcel 1k irila thibila, post office ekey un eakata cello tape gahala oya vagey seal 1k gahala thibba.
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Parcel ekey cover 1 damage velaa neada thibuney?
    Oya kiyala thiyenney coverey damage unu parcel 1k post office 1ta lebuney kiyala. (damage 1 uney post office eken nemey kiyannai seal 1 gahanney.)
    Mageth parcel 1k irila thibila, post office ekey un eakata cello tape gahala oya vagey seal 1k gahala thibba.

    මචන් දැන් නේ සීන් එක තේරුනේ. තෑන්ක්ස් කොල්ලා. රෙප්+:yes::yes: