|||ඇත්තම පොතක්වගේ පිටු පෙරලන්න පුලුවන් ඉ-පො&#3

I|M|P|O|S|S|I|B|L|E

Junior member
  • Dec 6, 2011
    129
    16
    18
    seti@home
    |||ඇත්තම පොතක්වගේ පිටු පෙරලන්න පුලුවන් ඉ-පො&#3

    [FONT=&quot]ඇත්තම පොතක්වගේ පිටු පෙරලන්න පුලුවන් ඉ-පොතක්[FONT=&quot] [/FONT][FONT=&quot]හදාගන්න විදිය[/FONT], [FONT=&quot]නිර්මානත්මක අදහස් ඇති එලකිරියන්ට ගොඩාක් වැදගත්වෙයි.... [/FONT][/FONT][FONT=&quot]
    2h8bqqe.jpg
    [/FONT]
    [FONT=&quot]මේ සදහා ඉතාම පහසුවෙන් මාර්ට් විවර් යොදාගතහැකියි..[/FONT]




    • [FONT=&quot]
      [/FONT][FONT=&quot][/FONT]
    • www.martview.com [FONT=&quot]මගින් [/FONT]MARTVIEW [FONT=&quot]ඩවුන්ලෝඩ් කරගන්න[/FONT][FONT=&quot].[/FONT] install [FONT=&quot]කරගන්න[/FONT][FONT=&quot].[/FONT]
    • [FONT=&quot] [/FONT][FONT=&quot]එහෙම නැත්නම් [/FONT]pen drive [FONT=&quot]මගින් ගෙනයන්න පුලුවන් [/FONT]install [FONT=&quot]කිරීම් අනවශ්ය [/FONT]portable [FONT=&quot]මාර්ට් වීව් මෙතනින් ගන්න.[/FONT] [FONT=&quot] [/FONT][FONT=&quot]www.fileserve.com/file/adsDWUz[/FONT]
    • install [FONT=&quot]කරගන්න[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජාවාත් ඕන[/FONT][FONT=&quot]java www.java.com/en/download/manuval.jsp[/FONT][FONT=&quot] මෙතනින් බාගන්න.[/FONT]
    • [FONT=&quot]
      [/FONT]
    [FONT=&quot]හරි[/FONT], [FONT=&quot]මේ තියෙන [/FONT]screen [FONT=&quot]එක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]martview[/FONT] open [FONT=&quot]කලවිට [/FONT]:cool:
    ac3o8k.jpg

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]මෙහි [/FONT]screen [FONT=&quot]ඉහලට මවුසය ගෙනගිය විට රිබන් එකක් වාගෙ මෙනු එකක් ලැබෙවි.[/FONT]
    E-book download [FONT=&quot]කිරීම.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ සදහා [/FONT]download e-book click [FONT=&quot]කර [/FONT]online library [FONT=&quot]එකෙන් කැමති තරම් [/FONT]e-book [FONT=&quot]බාගන්න.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]
    ohk27k.jpg

    [/FONT]




    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මතක තියාගන්න[/FONT], [FONT=&quot]අපි [/FONT]download [FONT=&quot]කරන හා අපි විසින් නිර්මානය කරන [/FONT]E-book Save [FONT=&quot]වෙන්නෙ [/FONT]C:\My E-Books[FONT=&quot]වලබව.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අනිත් වැදගත්ම කාරනය[/FONT], [FONT=&quot]මාර්ට් වීවර් මගින් [/FONT]PDF files [FONT=&quot]උනත් ගැටලුවක් නැතුවම [/FONT][FONT=&quot]open [/FONT] [FONT=&quot]කරන්න පුලුවන්. [/FONT]ADOBE READER [FONT=&quot]ඕන නැහැ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ තියෙන්නෙ පිටු පෙරලන විදිය[/FONT]



    qyiv6u.jpg




    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඉ-පොත් හදමු...[/FONT]
    [FONT=&quot]යාලුවන්ට මේක ගොඩක් වැදගත් වෙයි[/FONT],
    [FONT=&quot]මෙනුවේ create E-book click [FONT=&quot]කලවිට මේවගේ මේවගේ මෙනුවක් ලැබේවි[/FONT][/FONT],
    2whr19i.jpg


    1.PDF convert [FONT=&quot]කිරීම[/FONT]
    2.pictures convert [FONT=&quot]කිරීම[/FONT]
    3. zip [FONT=&quot]ෆයිල් මගින් [/FONT],

    [FONT=&quot]මෙහිදී මං කියල දෙන්නෙ [/FONT]zip [FONT=&quot]මගින් ඉ-පොතක් සාදන ආකාරයයි.[/FONT]
    [FONT=&quot]මගෙ මීට ඉස්සරින් දාපු "මගේ මතක පොතේ අවසන් පිටුව" නූලෙන් ඉදිරිපත්කල පොත [/FONT]create [FONT=&quot]කලෙත් මේ ආකාරයටමයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මුලින්ම ඔයාල අවශ්ය පිටු JPG [FONT=&quot]හො [/FONT]BMP picture [FONT=&quot]ආකාරයට හදගන්න.[/FONT](paint)[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පිටු අනු පිලිවෙලින් එක ෆොල්ඩර්යක කැමති නමක් ලබදී සේව් කරගන්න.[/FONT]
    65qpg1.jpg

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]එහෙනම් ඒ [/FONT]image file [FONT=&quot]එක මේ ආකාරයට [/FONT].zip [FONT=&quot]ෆයිල් එකක් කරන්න. හරිම ලේසිදෙයක්..[/FONT]
    2s13c50.jpg

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]හරිනේද[/FONT]? [FONT=&quot]දැන් මාර්ට් වීව[/FONT]'[FONT=&quot]ර් මෙනුව තුල [/FONT][FONT=&quot]Create E-Book click [/FONT] [FONT=&quot]කර[/FONT], [FONT=&quot]එහි [/FONT]Zip/Rar/Cbz/Cbr [FONT=&quot]අසල ඇති [/FONT]“Create” click [FONT=&quot]කරන්න.[/FONT]
    [FONT=&quot]මෙයට අපි කලින් නිර්මනය කරගත් [/FONT]Zip file [FONT=&quot]එක ලබාදෙන්න.[/FONT]
    kex7xe.jpg



    [FONT=&quot][/FONT]
    [FONT=&quot] e-book created successfully
    [/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]හරිනේද[/FONT]? [FONT=&quot]එහෙනම් [/FONT]open [FONT=&quot]කරල හදපු ඉ-පොත බලන්න. කැමතිනම්[/FONT][FONT=&quot] upload [/FONT] [FONT=&quot]කරන්නත් පුලුවන්...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉ-පොත නිදහස් කිරීම.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඔයාලට කැමතිනම් [/FONT], [FONT=&quot]ඔයාල හදපු ඉ-පොත් ලෝකෙ ඕන කෙනෙක්ට ලබාගන්න සයිබර් අවකාශයට නිදහස් කරන්න පුලුවන්.. මේසදහා මෙනුවෙ [/FONT]upload E-book click [FONT=&quot]කර [/FONT]E-Book [FONT=&quot]එක ලබාදෙන්න. මතක තියාගන්න[/FONT], [FONT=&quot]ඔයාලා හදන [/FONT]E-Book [FONT=&quot]සේව් වෙලාතියෙන්නෙ [/FONT]C drive [FONT=&quot]තුල [/FONT]My E-Books folder [FONT=&quot]බව.[/FONT]
    [FONT=&quot]
    34s1qmg.jpg

    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]හරිද[/FONT]? [FONT=&quot]එහෙනම් පොත තෝරා එහි අන්තර්ගතය පිලිබද තොරතුරු ලබාදී[/FONT], upload [FONT=&quot]කරන්න.ඒ ආකාරයට [/FONT]upload [FONT=&quot]කලපසු ඕනකෙනෙක්ට නොමිලේම ඉ-පොත [/FONT]download [FONT=&quot]කරගන්න පුලුවන්.[/FONT]
    [FONT=&quot]වැඩේ පැහැදිලියි නේද[/FONT]?
    [FONT=&quot]මෙතියෙන්නෙ ම[/FONT][FONT=&quot]ං[/FONT] [FONT=&quot]හදපු එක. [/FONT]http://www.elakiri.com/forum/showthread.php?t=1268547
    [FONT=&quot]
    105tke1.jpg

    [/FONT]
    [FONT=&quot]මම ඉ-පොත් හදන මාර්ට් වීව් ඩවුන්ලෝඩ් කිරීමේ සිට[/FONT],[FONT=&quot]ඉ-පොත් [/FONT]create [FONT=&quot]කිරීම දක්වා සියල්ල කිව්වා.මෙයින් ඔයලගේ දැනුමට යමක් ලැබුනනම් මට [/FONT]rep+ [FONT=&quot]දෙන්න..[/FONT]
     
    • Like
    Reactions: thushana