intel rapid storage technology

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    intel rapid storage technology කියන සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරගැනීමේ වටිනාකම මොකක්ද? මගේ එක ඉන්ස්ටෝල් කරගත යුතුමද?
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    සමහර සාටා ඩ්‍රයිවර්ස් ඕකත් එක්ක ඉන්ස්ටෝල් වෙනවා,..
    හැබැයි ඉන්ස්ටෝල් කරන්න ඕනෙම නෑ,..
    මම දාලත් නෑ,.

    ඔව් බන්..මන් දාලත් නැ..දැම්මා කියලා වෙනසකුත් නැ බන්..:):)