සියල්ල එකම තැනකින් .....
මේ මගේ පළවැනි Thread එක.
අඩුපාඩු තිබ්බට ගණන් ගන්න එපා.
හැම දෙනාටම ආයුබෝවන් එහෙනම් ..මම මුලින්ම දෙන්න යන දේ ගොඩක්ම වටින්නේ sonyericsson phones පාවිච්චි කරන කට්ටියට තමා.nokia කට්ටිය තරහවන්න එපා ඔන්න .
ඔයා ගාව තියෙන්නේ sonyericsson phone එකක් නම් එකට ඕනේ කරන ඔක්කොම ජාති මෙතන තියෙනවා ..ඔක්කොම ජාති කිව්වේ software,themes,skins,firmwares,drivers....
sonyericsson පාවිච්චි කරන කට්ටියට නම් මේක ගොඩක්ම වැදගත් වෙයි
Reg වෙන්න ඕනේ Download කරගන්න නම් .Reg උනාට පාඩුවක් වෙන් නෑ
මෙන්න link එක
http://www.topsony.com/forum/local_links.php
ගිහිල්ලම බලන්න.......