සියල්ල එකම තැනකින් .....

Cj live22

Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    සියල්ල එකම තැනකින් .....

    මේ මගේ පළවැනි Thread එක.
    අඩුපාඩු තිබ්බට ගණන් ගන්න එපා.



    හැම දෙනාටම ආයුබෝවන් එහෙනම් ..මම මුලින්ම දෙන්න යන දේ ගොඩක්ම වටින්නේ sonyericsson phones පාවිච්චි කරන කට්ටියට තමා.nokia කට්ටිය තරහවන්න එපා ඔන්න .:no:

    ඔයා ගාව තියෙන්නේ sonyericsson phone එකක් නම් එකට ඕනේ කරන ඔක්කොම ජාති මෙතන තියෙනවා ..ඔක්කොම ජාති කිව්වේ software,themes,skins,firmwares,drivers....
    sonyericsson පාවිච්චි කරන කට්ටියට නම් මේක ගොඩක්ම වැදගත් වෙයි
    Reg වෙන්න ඕනේ Download කරගන්න නම් .Reg උනාට පාඩුවක් වෙන් නෑ
    මෙන්න link එක
    http://www.topsony.com/forum/local_links.php

    awalvt.jpg


    ගිහිල්ලම බලන්න.......:D:D

     

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    එල එල මගේ ලඟ තියෙනවා Sony Ericsson ෆොන් එකක්, රෙප් +7



    මට දුන්න පලවෙනි rep එකට ස්තුතියි ...
    chathupatiya ගේ 4000 වෙනි post එක
     
    Last edited: