In Time බලන්න

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    in-time-movie-poster.jpg

    දැන් බලල ඉවර උනේ .
    ජිවිතේ ගැන කියපු ෆිල්ම් එකක් .
    ඔව් අපි දැනුත් time එක තමා වියදන් කරන්නේ.
    phone ,car එකක් කියන්නේ වෙන මිනිහෙක්ගේ මාසෙක පඩිය .
    Aston Marting ගත්ත කෙනා දන්නේ නැ එක දුප්පත් මනුසයෙක්ගේ අවරුදු 1000 පඩිය බව. බලන්න
    මොකද ඇත්තම කිවොත් 25 වෙද්දී අපේ හැමෝගෙම ජිවිතේ TIME එක පටන් ගන්නවා. මට 25 දැන් මගේ TIME එකත් පටන් ගත්තා.
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2psm1ch.png
    නියම ෆිල්ම් එක මචන් !!!
    මමත් බැලුවා.. පට්ටයි..
    පුළුවන් කට්ටිය බලන්න.. ගොඩක් වැදගත් වේවි..

    ..................................................​
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේක ධනවාදය මිනිසුන්ගෙන් වැඩ ගැනීම පිණිස අනාගතයේ අත්හදා බලන්නත් පුලුවන්.දැන් උනත් මේක ක්‍රියාත්මක කරන්න පුලුවන්.ඒ කියන්නේ ජීවිතය දිගු කරන්න බෑ.ජීවිතය නැති කරන්න පුලුවන්.
    ශරීරයට යම්කිසි අධි විදුලිධාරවක් ජනිත කරන්න පුලුවන් එකක් සවි කරලා,ඒක ක්‍රියාත්මක වෙන එක වලක්වන්න,ක්‍රෙඩිට්කාඩ් වගේ එකකින් එක ටොප් අප් කරවන්න පුලුවන් තාක්ෂනය තියෙනවා.මේක ගැන සුපිරි ධනවතුන් සහ දේශපාලනඥායන් අතරේ සාකච්චාවකුත් වෙලා තියෙනවා.

    ~~It is not stolen if it is already stolen ~~~
    මේක සමාජවාදීන් අතර ජනප්‍රිය තර්කයක්.;)