..:::ANGRY BIRDS SEASONS FULL:::..

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    hotissueangrybirdsseaso.png


    ඔන්න මේ දවස් වල කාගේත් ජනප්‍රිය ගේම් එකක් තමයි ඔය කෝප කුරුල්ලො :lol: :lol:
    ඔන්න එහෙනම් කැමති කස්ටිය බාගන්නකෝ :yes:

    මෙන්න Download කරන්න ඕන File එකෙ ලින්ක් එක Virus මුකුත් නෑ මම මේ දැනුයි බාල Install කර ගත්තෙ :yes:

    http://uploading.com/files/dfa8338m/
    Bitdefender එකෙන් Scan කරෙ කිසිම Virus එකක් නෑ ඉතින් කස්ටියට බය වෙන්න දෙයක් නෑ ඕං :)

    අහ් දැන් ඕක බාගන්නකෝ....
    දැන් සමහර අයට හිතෙනව අති මම මේක තනියම හරියට Install කරගන්නේ කොහොමද කියල ආ.. එහෙනම් උදව්වට Video එකක් ඕකෙ කරන්න ඕනෙ ඔක්කොම කියල දෙයි :yes:




    දැන් එහෙනම් හරිනේ මොකක් හරි අවුලක් තියෙනව නම් අහන්න්න :rolleyes:

    එහෙනම් REP+ දැම්මට තරහ නැතෝ ....... :P

     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    අහ් තව එකක් කියන්න අමතක උනා ඔය Crack එක හරියට දාගත්තට පස්සෙ Angry Birds Update කරගන්න :yes: කිසිම අවුලක් වෙන්නෙ නෑ ... මොකද Update කරේ නැත්තම් පරන Seasons ටික විතරයි තියෙන්නෙ අලුත් එව්වත් ADD කරගන්න Update කරන්න ඕනෙ :yes:
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    55566736.png


    උබල ඔය Download site එකෙ Premium user ල නෙමෙයි නෙ :P ඒනිසා ඔය රතු පාටින් කොටු කරල තියෙන Free Download එක click කරල තත්පර 60 ඉන්න ඕනෙ :yes: