ඔන්න මේ දවස් වල කාගේත් ජනප්රිය ගේම් එකක් තමයි ඔය කෝප කුරුල්ලො

ඔන්න එහෙනම් කැමති කස්ටිය බාගන්නකෝ

මෙන්න Download කරන්න ඕන File එකෙ ලින්ක් එක Virus මුකුත් නෑ මම මේ දැනුයි බාල Install කර ගත්තෙ

http://uploading.com/files/dfa8338m/
Bitdefender එකෙන් Scan කරෙ කිසිම Virus එකක් නෑ ඉතින් කස්ටියට බය වෙන්න දෙයක් නෑ ඕං

අහ් දැන් ඕක බාගන්නකෝ....
දැන් සමහර අයට හිතෙනව අති මම මේක තනියම හරියට Install කරගන්නේ කොහොමද කියල ආ.. එහෙනම් උදව්වට Video එකක් ඕකෙ කරන්න ඕනෙ ඔක්කොම කියල දෙයි

දැන් එහෙනම් හරිනේ මොකක් හරි අවුලක් තියෙනව නම් අහන්න්න

එහෙනම් REP+ දැම්මට තරහ නැතෝ .......
