maxxa machan....
gedarin permission nethi unaaaata owyae karak gahanna owa gena matath maaaara emmak thiyenawa........
welawakata hithenawa atheeethayata yanna puluwan kramayak thibba nam kiyala....
aniwa machan
මැක්සා කියන්නේ මරේ මරු.....
අර බෙල් කාරයාව අපේ ඉතිහාස පොත්වලිනුත් අයින් කරන්න ඕනේ ඒකා කරලා තියෙන දේවල් වලට...
රෙප් + මචෝ මේක අපිත් එක්ක බෙදා ගත්තට.....
kohomath london kawthukaagare thiyenne okkoma kollakaapuwa thamai
Bohoma watina thorathuru tikak saho........
Me wage vistharayak gena awata bohoma sthuthi!!!
vry gd machn![]()
nice post![]()
niyama post ekak
සීගිරියේ සැඟවුණු කතා බොහොමයි. බොහොම ස්තුති මේ තොරතුරු බෙදාහදා ගත්තට![]()
Ado niyama thread eka ban thanks for the info rep +
patta
nice one+Rep added
![]()
N♥K_forever;11589810 said:මචන්.. මම කැමතියි ඔයගෙ අන්තිම වචන ගැන පොඩ්ඩක් කතා කරන්න....... ඔයා කියල තියෙනවනෙ කාශ්‍යප තමයි ඔක නිර්මානයක් කරේ කියල....... ඔයා හිතනවද තමන්ගෙ තාත්තව කුමන්ත්රණයකින් ඝාතනය කරපු පුතෙකුට මෙහෙම දේවල් නිර්මානයක් කරන්න පුලුවන් කියල............
මචං හිට්ලර් පවා අති දක්ෂ චිත්‍රශිල්පියෙක්....හැකියාව කියන එකට ඕව අදාල නෑ....අනික කාශ්‍යප ධාතුසේන රජතුමාව මැරුව කියන එකත් ප්‍රහේලිකාවක්...මොකද උඹ කියන කතාවේ අනික් පැත්ත....ඔච්චර නිර්මානාත්මක සංවේදී කෙනෙක්....බොහොම ලස්සනට චිත්‍ර ඇඳපු.පිදුරංගල විහාරය ගොඩනගල දානමාන කරපු ..ගහක් කොලක් ගලක් එහෙමෙහෙ කරන්නෙ නැතුව පිහිටි පොලාවේම තමන්ගේ ජල උද්‍යානය හදපු ඒ වගේ කලාකාමී කෙනෙක් තමන්ගේ පියාව ඔය තරම් කෘර ලෙස මැරුවද කියන එක.......



patta
MAXXA
REP PLUS
eka hari..et hakiyawa kiyanne wena ekak saho
ithin ban oya concreate daapu eka keduwanam padi pela hoyaganna puluwanne ban![]()
ඒක හොයාගන්න එකනේ බං වැඩේ.....සිගිරිය ප්‍රතිසංස්කරණය කරද්දී දැන් ගොඩනැගිලි හදල නෙ තියෙන්නෙ...කව්ද දන්නේ දැන් තියෙන ආලකමන්දාව ඔය දොරටුව උඩින් ද කියල හැදුවේ...අනික මේ තොරතුරු තවම ඔප්පු කරල නෑ මචං...මම කියන්නෙ එකවර පිලිගන්නත් එපා...බැහැර කරන්නත් එපා....



Superb![]()

