සීගිරියේ අභිරහස්

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    maxxa machan....
    :):):):):)
    gedarin permission nethi unaaaata owyae karak gahanna owa gena matath maaaara emmak thiyenawa........
    welawakata hithenawa atheeethayata yanna puluwan kramayak thibba nam kiyala....


    aniwa machan


    මැක්සා කියන්නේ මරේ මරු.....

    අර බෙල් කාරයාව අපේ ඉතිහාස පොත්වලිනුත් අයින් කරන්න ඕනේ ඒකා කරලා තියෙන දේවල් වලට...

    රෙප් + මචෝ මේක අපිත් එක්ක බෙදා ගත්තට.....

    kohomath london kawthukaagare thiyenne okkoma kollakaapuwa thamai

    Bohoma watina thorathuru tikak saho........
    Me wage vistharayak gena awata bohoma sthuthi!!!

    vry gd machn :D

    nice post :D

    niyama post ekak

    සීගිරියේ සැඟවුණු කතා බොහොමයි. බොහොම ස්තුති මේ තොරතුරු බෙදාහදා ගත්තට :yes:

    Ado niyama thread eka ban thanks for the info rep +


    nice one :) +Rep added :)

    N♥K_forever;11589810 said:
    මචන්.. මම කැමතියි ඔයගෙ අන්තිම වචන ගැන පොඩ්ඩක් කතා කරන්න....... ඔයා කියල තියෙනවනෙ කාශ්‍යප තමයි ඔක නිර්මානයක් කරේ කියල....... ඔයා හිතනවද තමන්ගෙ තාත්තව කුමන්ත්‍රණයකින් ඝාතනය කරපු පුතෙකුට මෙහෙම දේවල් නිර්මානයක් කරන්න පුලුවන් කියල............

    මචං හිට්ලර් පවා අති දක්ෂ චිත්‍රශිල්පියෙක්....හැකියාව කියන එකට ඕව අදාල නෑ....අනික කාශ්‍යප ධාතුසේන රජතුමාව මැරුව කියන එකත් ප්‍රහේලිකාවක්...මොකද උඹ කියන කතාවේ අනික් පැත්ත....ඔච්චර නිර්මානාත්මක සංවේදී කෙනෙක්....බොහොම ලස්සනට චිත්‍ර ඇඳපු.පිදුරංගල විහාරය ගොඩනගල දානමාන කරපු ..ගහක් කොලක් ගලක් එහෙමෙහෙ කරන්නෙ නැතුව පිහිටි පොලාවේම තමන්ගේ ජල උද්‍යානය හදපු ඒ වගේ කලාකාමී කෙනෙක් තමන්ගේ පියාව ඔය තරම් කෘර ලෙස මැරුවද කියන එක....... :yes::yes::yes:



    MAXXA
    REP PLUS​

    eka hari..et hakiyawa kiyanne wena ekak saho

    ithin ban oya concreate daapu eka keduwanam padi pela hoyaganna puluwanne ban :oo:

    ඒක හොයාගන්න එකනේ බං වැඩේ.....සිගිරිය ප්‍රතිසංස්කරණය කරද්දී දැන් ගොඩනැගිලි හදල නෙ තියෙන්නෙ...කව්ද දන්නේ දැන් තියෙන ආලකමන්දාව ඔය දොරටුව උඩින් ද කියල හැදුවේ...අනික මේ තොරතුරු තවම ඔප්පු කරල නෑ මචං...මම කියන්නෙ එකවර පිලිගන්නත් එපා...බැහැර කරන්නත් එපා....:yes::yes::yes:
     
    Jul 21, 2011
    132
    13
    0
    ela kiyanne elame kiri machan. thankz for sharing this valuabe info with us. ans pls keep posting more of these wonderful threads. all da very best:yes::yes::yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මටත් පුදුම අමාරුවක් තියෙන්නේ මේ ගැන නං...............
    පට්ට විස්තරයක් තියෙන්නේ.............
    ඇත්තටම ඇයි අර පඩි පෙල ගැන දැනගෙනත් හොයන්නේ නැත්තේ..............
    තව කොච්චරනං අභිරහස් දේවල් ඇතිද මේ වගේ..............
    හිනියක් නොකර විනාස නොකර හැඟීමෙන් වැඩ කරන කොච්චර අය ඉන්නවද............
    ආයේ මේකේ කැනීම් කරන්න ගත්තනං හරිනේ................
     

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    දේසපාලනය ගැන කතා කරකර බැන ගන්නවට වැඩිය කොච්චර හොදද මෙ වාගේ ලිපි දාන එක
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ගොඩක් ස්තූතියි මචන් මේ විස්තර අපිත් එක්ක බෙදාගත්තාට
    රෙප් දෙන්න බෑලු

    patta machooo

    ela kiyanne elame kiri machan. thankz for sharing this valuabe info with us. ans pls keep posting more of these wonderful threads. all da very best:yes::yes::yes:

    heta kiyawanawa den hotama nidi mathai ......

    +++++ rep .ela

    මටත් පුදුම අමාරුවක් තියෙන්නේ මේ ගැන නං...............
    පට්ට විස්තරයක් තියෙන්නේ.............
    ඇත්තටම ඇයි අර පඩි පෙල ගැන දැනගෙනත් හොයන්නේ නැත්තේ..............
    තව කොච්චරනං අභිරහස් දේවල් ඇතිද මේ වගේ..............
    හිනියක් නොකර විනාස නොකර හැඟීමෙන් වැඩ කරන කොච්චර අය ඉන්නවද............
    ආයේ මේකේ කැනීම් කරන්න ගත්තනං හරිනේ................

    දන්නවනේ මචං අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.....

    me madi tawa wistara daapan mchn apita denagannath ekka!!
    thanx +reps epic thread bro update this very frequently........

    maxxaa mchoo
    thnxxxxxx
    ++

    thnaku saho.....

    දේසපාලනය ගැන කතා කරකර බැන ගන්නවට වැඩිය කොච්චර හොදද මෙ වාගේ ලිපි දාන එක

    ;)


    thanks machan තොරතුරු බෙදා ගත්තට.


    රෙප් කමෙන්ට් සේරෝටම THANXX :) :) :)