kukulek da inne...
mama hithan hitiye hawek kiyala..
මත් එහෙමයි රොටී..ඊඊඊ...
ඇයි සීය නැද්ද? අදනම් මං තනියෙන් වගේ ගැන්සියෙ
ela ela
සීයා
ඇවිත්.. ගියා මාලි අයියා....
mama ek eken yano..
mata baha mewa thawath dara ganna..
තනියෙන් කොහෙද මේ අපිත් ඉන්නෝ හරිද..![]()
සීයා
ඇවිත්.. ගියා මාලි අයියා....
![]()


ඔයාල ඉන්නෙ කොහෙද ආචිචියේ ගැන්සියෙ සීය එක්කනෙ ඉන්නෙ.
අහ සීය ඇවිත් ගියාද? එහෙනම් අද ආච්චිගෙ ඉහේ මලක් පිපුණ වගේ ඇති![]()
මුණුපුරාට පිස්සුද? සීයා බින්න බැහැලා නෑ නෙව 

මල් වත්තක්ලු ඉතිං...
මුණුපුරාට පිස්සුද? සීයා බින්න බැහැලා නෑ නෙව
මල් වත්තක්ලු ඉතිං...
![]()
තව ටික දවසකින් ආච්චි සීයලගෙ දිහා බින්න බහියිනෙ 

සීය බින්න බැස්සෙ නැති වුණාට ගෙදර ආවහම බින්න බැස්ස වගේ ඇතිනෙතව ටික දවසකින් ආච්චි සීයලගෙ දිහා බින්න බහියිනෙ
පේරාදෙනිය මල් වත්ත පරාද ඇති එහෙනම් නේද?![]()


මුණූ හිතලා තියන දුර....![]()
එතකොට බලමුකෝ නේද....![]()
![]()

හා හා එහෙනම් එතකොට බලන්නකො![]()

monava da e bonne? mannum wine vath bonne nae cheers kivvata
![]()
ඒ කියන්නේ අපි වයින් බීලා වයින් වෙනවා කියන එකද? 
අපි නෑ ඕවට හරිද
ඒ නෙල්ලි ජූසනෙ අයියෝ....
ඒ කියන්නේ අපි වයින් බීලා වයින් වෙනවා කියන එකද?
අපි නෑ ඕවට හරිද
ඒ නෙල්ලි ජූසනෙ අයියෝ....
![]()

නෙල්ලි ජූස් කියල මෙයා බියර් ද දන්නෙ නෑ බොන්නෙ 
