මේක ලංකාවේ සිනමා කර්මාන්තය වෙනස් කරන්නක් කියල හිතෙනව
සිරාවට ............දැන්නම් හැබැයි ලංකාවේ නොන්ඩි නැතුව බලන්න පුළුවන් ෆිල්ම්ස් ටිකක් හැදෙනවා නේද බං...![]()

download or online balanna links tiyenawanam loku deyak
mama search kara,hamba une ne![]()
hall walata danna issella online films balanna danne mona rateda ban.දැන්නම් හැබැයි ලංකාවේ නොන්ඩි නැතුව බලන්න පුළුවන් ෆිල්ම්ස් ටිකක් හැදෙනවා නේද බං...![]()
hall walata danna issella online films balanna danne mona rateda ban.
ŦĦĔ ƦȆƉǾӾ;11596761 said:ඔවු බන්..ඊලගට සුපර් සික්ස් එයි..ලගදි අපේ ජැකොලින් අක්කව දාල එකක් ගහනවලු..එකි ඉන්නෙත් පොඩි චරිතයකටලු..US$10,000 ගෙවනවලු එකිට...එකටලු ලංකාවෙ වැඩිම වියදමක් දරන්නෙ
පට්ට බං..නැත්තම් ඉස්සර action බැලුවම හිනා යනවානේ.....අරුන්ගේ කොමඩි කියල බැලුවම අප්පිරියයි..ගොන් ටෝක්ස් පිරිලා...පට්ට බං..නැත්තම් ඉස්සර action බැලුවම හිනා යනවානේ.....අරුන්ගේ කොමඩි කියල බැලුවම අප්පිරියයි..ගොන් ටෝක්ස් පිරිලා...


මචන්ලා ඇයි බන් අපිට ඉන්දියානු සිනමාවට බටහිර සිනමාවට අභියෝග කරන බැරි... මේක දකිද්දී මාර ආඩම්බරයක් දැනුන බන්...වැඩක නැ කතා කරලා..මේ අද්යක්ෂවරු නිෂ්පාදකයෝ කොහෙද බන් මෙච්චර කල් හිටියේ... ඒවගේම තම කැමරා කරන ඖන් එහෙම..ෂා නියමයි... මේ ටිකේම මාර චිත්රපට ටිකක් එලියට ආව නේද බන්...ගාමණී, සෙල්වම් ඒ වගේම මේක...ජය වේවා...තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..