"Maatha"(මාතා) offcial movie trailer

LonelyLife

Member
Jun 12, 2011
910
239
0
මචන්ලා ඇයි බන් අපිට ඉන්දියානු සිනමාවට බටහිර සිනමාවට අභියෝග කරන බැරි... මේක දකිද්දී මාර ආඩම්බරයක් දැනුන බන්...වැඩක නැ කතා කරලා..මේ අද්යක්ෂවරු නිෂ්පාදකයෝ කොහෙද බන් මෙච්චර කල් හිටියේ... ඒවගේම තම කැමරා කරන ඖන් එහෙම..ෂා නියමයි... මේ ටිකේම මාර චිත්‍රපට ටිකක් එලියට ආව නේද බන්...ගාමණී, සෙල්වම් ඒ වගේම මේක...ජය වේවා...තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..

සෙල්වම් හොඳයිද ? වැඩක් නැනේ. බැලුවා. එකේ ඇති දෙයක් නැනේ. මහින්ද රජ මහින්ද රජ කියා කියා අරු ඇවිදින එකනේ තියෙන්නේ :dull::dull::. එක හොඳකට තියෙන්නේ ඇත්තටම පුනුරුත්තාපනය කරපු ත්‍රස්තවාදියෙක් රඟ පාන එක විතරයි. එකේ ගන්න වෙන දෙයක් නෑ.:no::no:

මට දැනුන විදිහට.;)
 

Ppl De Crow

Member
May 11, 2009
675
5
0
34
EK ahase
ŦĦĔ ƦȆƉǾӾ;11596723 said:
maru trailer eka
puluwan un hall walatama gihilla balapalla
nattan producers la mewata invest karanne naa

eka atta ban.. anika mee wage film ekak hall eke balanawa wage athal ekak koheda gedara baladdi
 

Ppl De Crow

Member
May 11, 2009
675
5
0
34
EK ahase
:cool: පට්ට බං..නැත්තම් ඉස්සර action බැලුවම හිනා යනවානේ.....අරුන්ගේ කොමඩි කියල බැලුවම අප්පිරියයි..ගොන් ටෝක්ස් පිරිලා...

ඒවට අපිට හිනායනව ලැජ්ජාවට :angry:
 

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    tnx . pattama film ekak wage , happy to see that blossom of uprising the quality of sinhala films , i think vfx n cg gave a new path for all srilankan creators :D awsm awsm . waiting to c this in theater !!!!!
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Trailer එක හදල තියෙනවා දිග වැඩි...

    ඔයිට වඩා හිතට වදින්න පුලුවන් වෙන්න Trailer එක හදන්න තිබ්බ එකේ තියෙන දර්ශන දිහා බැලුවම..
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    සුපිරි මචන්. ලෝකෙත් එක්කම හැප්පෙන්න පුලුවන් ෆිල්ම් එකක්.
     

    Ppl De Crow

    Member
    May 11, 2009
    675
    5
    0
    34
    EK ahase
    Trailer එක හදල තියෙනවා දිග වැඩි...

    ඔයිට වඩා හිතට වදින්න පුලුවන් වෙන්න Trailer එක හදන්න තිබ්බ එකේ තියෙන දර්ශන දිහා බැලුවම..

    කතාව ඇත්ත