"Maatha"(මාතා) offcial movie trailer

Sep 1, 2009
2,359
215
0
දැන්නම් හැබැයි ලංකාවේ නොන්ඩි නැතුව බලන්න පුළුවන් ෆිල්ම්ස් ටිකක් හැදෙනවා නේද බං... :oo:

ඔවු බන්..ඊලගට සුපර් සික්ස් එයි..ලගදි අපේ ජැකොලින් අක්කව දාල එකක් ගහනවලු..එකි ඉන්නෙත් පොඩි චරිතයකටලු..US$10,000 ගෙවනවලු එකිට...එකටලු ලංකාවෙ වැඩිම වියදමක් දරන්නෙ
 
Mozilla

Well-known member
  • ŦĦĔ ƦȆƉǾӾ;11596761 said:
    ඔවු බන්..ඊලගට සුපර් සික්ස් එයි..ලගදි අපේ ජැකොලින් අක්කව දාල එකක් ගහනවලු..එකි ඉන්නෙත් පොඩි චරිතයකටලු..US$10,000 ගෙවනවලු එකිට...එකටලු ලංකාවෙ වැඩිම වියදමක් දරන්නෙ

    :cool: පට්ට බං..නැත්තම් ඉස්සර action බැලුවම හිනා යනවානේ.....අරුන්ගේ කොමඩි කියල බැලුවම අප්පිරියයි..ගොන් ටෝක්ස් පිරිලා...
     
    Sep 1, 2009
    2,359
    215
    0
    :cool: පට්ට බං..නැත්තම් ඉස්සර action බැලුවම හිනා යනවානේ.....අරුන්ගේ කොමඩි කියල බැලුවම අප්පිරියයි..ගොන් ටෝක්ස් පිරිලා...

    :lol::yes:
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මචන්ලා ඇයි බන් අපිට ඉන්දියානු සිනමාවට බටහිර සිනමාවට අභියෝග කරන බැරි... මේක දකිද්දී මාර ආඩම්බරයක් දැනුන බන්...වැඩක නැ කතා කරලා..මේ අද්යක්ෂවරු නිෂ්පාදකයෝ කොහෙද බන් මෙච්චර කල් හිටියේ... ඒවගේම තම කැමරා කරන ඖන් එහෙම..ෂා නියමයි... මේ ටිකේම මාර චිත්‍රපට ටිකක් එලියට ආව නේද බන්...ගාමණී, සෙල්වම් ඒ වගේම මේක...ජය වේවා...තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මචන්ලා ඇයි බන් අපිට ඉන්දියානු සිනමාවට බටහිර සිනමාවට අභියෝග කරන බැරි... මේක දකිද්දී මාර ආඩම්බරයක් දැනුන බන්...වැඩක නැ කතා කරලා..මේ අද්යක්ෂවරු නිෂ්පාදකයෝ කොහෙද බන් මෙච්චර කල් හිටියේ... ඒවගේම තම කැමරා කරන ඖන් එහෙම..ෂා නියමයි... මේ ටිකේම මාර චිත්‍රපට ටිකක් එලියට ආව නේද බන්...ගාමණී, සෙල්වම් ඒ වගේම මේක...ජය වේවා...තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..

    selwam baluwe na,,,,,pattada..
    mekanam ela wage....

    ara super six kiyana ekata mama asa na ban....eka hindi wage kerela tiyenne...ehemawadak na....