.......: මලීනා :......

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්

    monica_bellucci_malena_004.jpg
    images
    images


    මම මේ ෆිල්ම් එක බැලුවේ 2001 අවුරැද්දේ, දැනට අවුරැදු 10 කට කලින්, ඊට පස්සෙත් කීප වතාවක් බැලුව එත් අදටත් ම‍ගේ හිතේ රැදිල තියන සුන්දරම ෆිල්ම් එකක් තමයි මලීනා. ඒ තරම්ම පට්ට ෆිල්ම් එකක් මේක. මොනිකා බෙලුසි කියන ඉතාලි ජාතික ලස්සන සරාගී නිලිය රගපාන මේ ෆිල්ම් එක ඉතාලි ෆිල්ම් එකක්. හැබැයි ඉන්ග්ලිෂ් සබ් ටයිටල් තියනව.
    අපි හැමෝටම ළමා කාලයක් තියනව, ඒ ළමා කාලය පහුකරල ගැටවර වියට එනකොට කාටත් ලිංගික හැගීම් ඇතිවෙනව, ඒ කාලෙට කව්රැත් කරන්නේ කිට්ටු කරනව තියා හිතන්නවත් බැරි කෑල්ලකට හිතින් ලවු කරන එක. ඇන්ටි කෙනෙක්, ටීචර් කෙනෙක් හෝ අක්ක කෙනෙක් වෙන්න පුලුවන්.
    මේ ෆිල්ම් එකේ තියෙන්නෙත් දෙවන ලෝක යුද්දේ කාලේ ඉතාලියේ සිසිලිය පැත්තේ දූපතක අවුරැදු 13 ක පොඩි කොල්ලෙක්ට ඔය උන හැදීගෙන එනකොට තමන්ගේ ඉස්කෝලේ උගන්වන මලීනා කියන ටීච්ර්ට ලවු කරන සීන් එකක්. ෆිල්ම් එක පටන් ගත්තු වෙලේ ඉදන්ම හාස්‍යජනක මෙන්ම සෘංගාරාත්මත දර්ශනත් තියනව. කොල්ලෙක් වැඩි වියට පත්වෙන්නේ කොහොමද කියල මේ ෆිල්ම් එකේ අපූරැවට පෙන්වල තියනව.
    කොල්ල මලීනා ගැන හිත හිත රෑට ස්වයං වින්දනයේ යෙදෙන දරශන දැක්කම හිනා යනව වගේම අපිත් අපේ අතීයට යනව.
    පට්ටම ෆිල්ම් එකක්. කොහොම හරි බලපල්ල. පහල ලින්ක් එකේ සබ් ටයිටල් එක්කම ටොරන්ට් එක තියනව. ඩිරෙක්ට් ලින්ක් නම් හොයා ගන්න බැරි වුනා.


    ටොරන්ට්

    MKV

    මේක ඇවිල්ල ෆිල්ම් එකේ පලවෙනි විනාඩි 3
     
    Last edited:

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මොනිකා බෙල්ලුච්චි පලවෙනි වතාවට මෙ සම්පුර්න නිරුවතින් පෙනිසිටින්නෙ .මෙ පිලිබදව ඉතාලියෙ සැහෙන විවාදයක් ඇති උනා.විශෙශයෙන් බාල වයස් කාර දරුවෙක් ඉදිරියෙ ඇ නිරුවත් වෙන්නෙ .එහෙත් මෙ චිත්‍ර පටයෙ ඇති කලාත්මක බාවය නිසම එ දර්ශන පිලිබද ප්‍රශ්නයක් ඇතිවන්නෙ නැහැ
    ජුසෙප්පෙ තොරනතොරෙගෙ මෙ චිත්‍රපටය ඉතාලි සින්මාවෙ බිහිවු සිනමා පට අතරින් වැදගත් චිත්‍රපටයක් ලෙස හදුන්වනවා
     
    • Like
    Reactions: nilangaferna

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මොනිකා බෙල්ලුච්චි පලවෙනි වතාවට මෙ සම්පුර්න නිරුවතින් පෙනිසිටින්නෙ .මෙ පිලිබදව ඉතාලියෙ සැහෙන විවාදයක් ඇති උනා.විශෙශයෙන් බාල වයස් කාර දරුවෙක් ඉදිරියෙ ඇ නිරුවත් වෙන්නෙ .එහෙත් මෙ චිත්‍ර පටයෙ ඇති කලාත්මක බාවය නිසම එ දර්ශන පිලිබද ප්‍රශ්නයක් ඇතිවන්නෙ නැහැ
    ජුසෙප්පෙ තොරනතොරෙගෙ මෙ චිත්‍රපටය ඉතාලි සින්මාවෙ බිහිවු සිනමා පට අතරින් වැදගත් චිත්‍රපටයක් ලෙස හදුන්වනවා

    චිත්‍රපටියේ කලාත්මක බව වගේම බෙලුසිගේ කලාත්මක බවත් පට්ට. තොරතුරැ වලට ස්තුතියි.
     

    NipunaPraveen

    Member
    Jul 25, 2011
    437
    25
    0
    one of my favorite movies of all times. im not much familiar with Italian cinema & of course this is the one & only Italian movie i've ever watched. and speaking about Monica Bellucci she has starred in number of European movies mostly French. Irréversible is one of those movies i still can remember but it's kind of violent from it's beginning to the end.