මගේ පළමුවෙනි E-book එක !!!!!!

Razor338

Member
Dec 26, 2010
3,622
299
0
Linux World
මගේ පළමුවෙනි E-book එක !!!!!!

අද මම මගේ පළමුවෙනි E -book එකේ release කරනවා එළකිරි එකේ.මම මේකේ sell කරන්න හෙදුවේ.නමුත් මම එළකිරි එකේ අපේ සෙට් එකෙට මේක ෆ්‍රී දෙනෙවා. මම ඔගොල්ලන්ගෙන් පොඩි උදව්වක් ඉල්ලනවා.මේකේ යම්කිසි weraddak තියෙනෙව නම් මට pm එකක් හරි comment එකක් හරි දාන්න.එක මේ book එකේ 2nd edition එකේ release karanekota මට හදාගන්න පුළුවන්.මම ebook එකේ කියල තියෙන official site එක තම up නෑ.ඒක ලගදීම release කරන්න මම බලපොරුතු වෙනවා.මචන් මේ ebook එකේ torrent site වල එහෙම share කරන්න එපා.කාට හරි download කරගන්න ඕනි කෙනෙක් ඉන්නවනම් මම දුන්න ලින්ක් එක දෙන්න.
DER.gif

මේ ebook එකේ A - z hacking කරන විදිය ගැන කියල දීල තියෙනෙවා.Beginner කෙනෙක්ට වුනත් follow කරන්න පුළුවන් වෙන විදියට තමඊ මේක design කරලා තියෙන්න.1st edition එකේ මෙන්න මේ chapters තමඊ තියෙන්නේ.



Chapters---------------------



  • CHAPTER-1-INTRODUCTION



  • CHAPTER2-PROGRAMMING



  • CHAPTER-3-CHOOSINGTHEOS



  • ANONYMITY-EXTRACHAPTER



  • CHAPTER-5-PHISHING



  • CHAPTER-6-STEALING



  • CHAPTER-7-KEYLOGGING



  • CHAPTER-8-MALWARE



  • CHAPTER-9-WEBHACKING


  • CHAPTER-10-WINDOWSPASSWORDCRACKING



  • CHAPTER-11-CRYPTING


මේක ethical hacking guide එකක් .හැම chapter එකෙක්ම අන්තිමේදී ඔය attacks වලින් බෙරණ විදිය කියල දීල තියෙනෙව.එහින්ද මම මේකේ cyber security ගෙන interested හැම කෙනෙක්ටම වැදගත් වෙඉ කියල හිතනවා.

මෙන්න ලින්ක් එක ,කියවලම බලන්නකෝ !!!-----File name: hacker.pdf File size: 5.02 MB
:D:D

MEDIAFIRE LINK-http://www.mediafire.com/?2o0ozjmwkiox2ru


WEDAGATH NAM REPAK DENNE!!!!:P
 
Last edited: