මේකේ ඇති කුණුහරුපයක් නැහැනෙ බන් සින්දු විතරනෙ තියෙන්නෙහැබැයි ඉස්සරහට ප්‍රශ්ණයක් වෙන එක දෙයක් තියෙනවා ඒ තමා බෑන් කරපු වෙබ්සයිට්වල කන්ටෙන්ට්ස් මෙහෙට කොපි පේස්ට් කරන එක
ඒ කරලා මේකටත් මොකක් හරි උනාම එකෙක්වත් නැහැ

Derana news.![]()

මම ඇහුවේ මනූශ නානායක්කාර කියන පුද්ගලයා මෙහම ප්‍රකාෂ කලේ කොයි මධ්‍ය ආයතනයේ ප්රවෘත්ති තුලින්ද කියන එකයිneha ban, Sri Lankan web sites wala
ඌ හිතනව ඇත්තෙ ත්‍රෙඩ් දාන්නෙ ඇඩ්මින් කියල බංමේකයි.. කවුරු උනත් කියපු කතාව ඉතිං නූගත් කමට කියන්න ඇත්තේ.. මොකද එළකිරි එකේ වැරද්දක් පෙන්නන්න කිසි කෙනෙකුට බෑ.. කාගේ හරි මේකට දාපු කරුණු කාරණා නිසා හෝ පොස්ට් එකක් නිසා එහෙම කිව්වනම් ඒක ඉතිං ඒ කියපු කෙනාගේ නූගත් කමනේ බං... මඩ ප්‍රචාර අන්තර්ජාලයේ ඕනේ තරම් වෙනවා.. youtube එකේ උනත් ඇමෙරිකාවේ ජනාදිපති ටත් කොච්චර මද ගහපුවා තියෙනවද? කාට හරි ප්‍රශ්නයක් තියෙනවනං බං ඒක ගැන රිපෝර්ට් කරලා පිළිවෙලකට කතා කරන්න පුළුවන්නේ.. ප්‍රසිද්දියේ මෝඩ විදියට කියෙව්වා කියල ඒ මනුස්සයාගේ නූගත් කම එලි වෙනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නෑ.. හැමෝම දන්නවනේ එළකිරියේ වැරද්දක් නෑ කියල..
බනිනවානම් ඉතිං සින්දු වලට තමා බනින්න තියෙන්නේ![]()

ඌ හිතනව ඇත්තෙ ත්‍රෙඩ් දාන්නෙ ඇඩ්මින් කියල බං![]()
දැන් මට ඕකට මොකුත් කියන්න බෑ.. කිව්වොත් දැන් කියයි.. ඥා! අන්න උඹ මේ පාර මඩ ගැහුවා කියල.. 
මේකයි.. කවුරු උනත් කියපු කතාව ඉතිං නූගත් කමට කියන්න ඇත්තේ.. මොකද එළකිරි එකේ වැරද්දක් පෙන්නන්න කිසි කෙනෙකුට බෑ.. කාගේ හරි මේකට දාපු කරුණු කාරණා නිසා හෝ පොස්ට් එකක් නිසා එහෙම කිව්වනම් ඒක ඉතිං ඒ කියපු කෙනාගේ නූගත් කමනේ බං... මේකේ ස්ටාෆ් එකේ අය කිසි දවසක ඒක පක්ෂෙකට කතා කරලා නෑ.. මේකේ දෙපැත්තේම අය ඉන්නවා. මඩ ප්‍රචාර අන්තර්ජාලයේ ඕනේ තරම් වෙනවා.. youtube එකේ උනත් ඇමෙරිකාවේ ජනාදිපති ටත් කොච්චර මද ගහපුවා තියෙනවද? කාට හරි ප්‍රශ්නයක් තියෙනවනං බං ඒක ගැන රිපෝර්ට් කරලා පිළිවෙලකට කතා කරන්න පුළුවන්නේ.. ප්‍රසිද්දියේ මෝඩ විදියට කියෙව්වා කියල ඒ මනුස්සයාගේ නූගත් කම එලි වෙනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නෑ.. හැමෝම දන්නවනේ එළකිරියේ වැරද්දක් නෑ කියල..
බනිනවානම් ඉතිං සින්දු වලට තමා බනින්න තියෙන්නේ![]()
ඔව් කොල් එකක් දුන්නා නම් කතා කරගන්න තිබ්බානෙහ් 
මම ඇහුවේ මනූශ නානායක්කාර කියන පුද්ගලයා මෙහම ප්‍රකාෂ කලේ කොයි මධ්‍ය ආයතනයේ ප්රවෘත්ති තුලින්ද කියන එකයි
aha parliment eke video ekakda kalin kiyanna epei oiderane thamai maaath dekke, anith eewala giyaada danne ne, parliament ekene ithin benne..
ඌ හිතනව ඇත්තෙ ත්‍රෙඩ් දාන්නෙ ඇඩ්මින් කියල බං![]()


එහෙනම් අර ලංකා ඊ නිවුස් සී.නිවුස් සයිට් ගොසිප් සයිට් වගේ ඒවට කොහොම කියන්න ඕනෙද බන් පිස්සෙක් නෙ යූ.එන්.පී එකේ චන්ද අරගෙන ඉඩම් ආරවුල් මට්ටු වෙනකොට මහින්දගෙ සරමට රිංගුවෙ මැති ඇමති සංග්‍රාමෙට ඇවිල්ල හිටිය ඕකා දැක්කා

ඌ හිතනවා ඇති මේකත් බ්ලොග් එකක් කියලා
ඌත් ආණ්ඩුවට ගිහින්ද ඒපාර![]()


කොයි කාලෙද බන් ඌ ආණ්ඩුවට ගියේ