Manusha Nanayakkara says ElaKiri.com = Balukiri.com

Status
Not open for further replies.

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සුවර් එකටම සුනිමල් ගෙ ත්‍රෙඩ් එකක් දැකල :lol:
    කවුරු හරි video එක දාපන්කො
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේකේ ඇති කුණුහරුපයක් නැහැනෙ බන් සින්දු විතරනෙ තියෙන්නෙ :oo: හැබැයි ඉස්සරහට ප්‍රශ්ණයක් වෙන එක දෙයක් තියෙනවා ඒ තමා බෑන් කරපු වෙබ්සයිට්වල කන්ටෙන්ට්ස් මෙහෙට කොපි පේස්ට් කරන එක :dull: ඒ කරලා මේකටත් මොකක් හරි උනාම එකෙක්වත් නැහැ

    මේකයි.. කවුරු උනත් කියපු කතාව ඉතිං නූගත් කමට කියන්න ඇත්තේ.. මොකද එළකිරි එකේ වැරද්දක් පෙන්නන්න කිසි කෙනෙකුට බෑ.. කාගේ හරි මේකට දාපු කරුණු කාරණා නිසා හෝ පොස්ට් එකක් නිසා එහෙම කිව්වනම් ඒක ඉතිං ඒ කියපු කෙනාගේ නූගත් කමනේ බං... මේකේ ස්ටාෆ් එකේ අය කිසි දවසක ඒක පක්ෂෙකට කතා කරලා නෑ.. මේකේ දෙපැත්තේම අය ඉන්නවා. කොහෙත් ඉන්නේ මිනිස්සුනේ බං.. මිනිස්සු කරන කියන දේවල් තමා මේකේ තියෙන්නේ. සයිට් එකට බැන්න නම් ඒක ඒ මනුස්සයාගේ නොදන්නා කම. මඩ ප්‍රචාර අන්තර්ජාලයේ ඕනේ තරම් වෙනවා.. youtube එකේ උනත් ඇමෙරිකාවේ ජනාදිපති ටත් කොච්චර මඩ ගහපුවා තියෙනවද? කාට හරි ප්‍රශ්නයක් තියෙනවනං බං ඒක ගැන රිපෝර්ට් කරලා පිළිවෙලකට කතා කරන්න පුළුවන්නේ.. ප්‍රසිද්දියේ මෝඩ විදියට කියෙව්වා කියල ඒ මනුස්සයාගේ නූගත් කම එලි වෙනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නෑ.. හැමෝම දන්නවනේ එළකිරියේ වැරද්දක් නෑ කියල..
    බනිනවානම් ඉතිං සින්දු වලට තමා බනින්න තියෙන්නේ :P
     
    Last edited:
    • Like
    Reactions: madushan92

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේකයි.. කවුරු උනත් කියපු කතාව ඉතිං නූගත් කමට කියන්න ඇත්තේ.. මොකද එළකිරි එකේ වැරද්දක් පෙන්නන්න කිසි කෙනෙකුට බෑ.. කාගේ හරි මේකට දාපු කරුණු කාරණා නිසා හෝ පොස්ට් එකක් නිසා එහෙම කිව්වනම් ඒක ඉතිං ඒ කියපු කෙනාගේ නූගත් කමනේ බං... මඩ ප්‍රචාර අන්තර්ජාලයේ ඕනේ තරම් වෙනවා.. youtube එකේ උනත් ඇමෙරිකාවේ ජනාදිපති ටත් කොච්චර මද ගහපුවා තියෙනවද? කාට හරි ප්‍රශ්නයක් තියෙනවනං බං ඒක ගැන රිපෝර්ට් කරලා පිළිවෙලකට කතා කරන්න පුළුවන්නේ.. ප්‍රසිද්දියේ මෝඩ විදියට කියෙව්වා කියල ඒ මනුස්සයාගේ නූගත් කම එලි වෙනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නෑ.. හැමෝම දන්නවනේ එළකිරියේ වැරද්දක් නෑ කියල..
    බනිනවානම් ඉතිං සින්දු වලට තමා බනින්න තියෙන්නේ :P
    ඌ හිතනව ඇත්තෙ ත්‍රෙඩ් දාන්නෙ ඇඩ්මින් කියල බං :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් අර ලංකා ඊ නිවුස් සී.නිවුස් සයිට් ගොසිප් සයිට් වගේ ඒවට කොහොම කියන්න ඕනෙද බන් පිස්සෙක් නෙ යූ.එන්.පී එකේ චන්ද අරගෙන ඉඩම් ආරවුල් මට්ටු වෙනකොට මහින්දගෙ සරමට රිංගුවෙ මැති ඇමති සංග්‍රාමෙට ඇවිල්ල හිටිය ඕකා දැක්කා
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඌ හිතනව ඇත්තෙ ත්‍රෙඩ් දාන්නෙ ඇඩ්මින් කියල බං :lol:
    :rofl: :rofl: :rofl: දැන් මට ඕකට මොකුත් කියන්න බෑ.. කිව්වොත් දැන් කියයි.. ඥා! අන්න උඹ මේ පාර මඩ ගැහුවා කියල.. :lol:
     
    Last edited:

    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    මේකයි.. කවුරු උනත් කියපු කතාව ඉතිං නූගත් කමට කියන්න ඇත්තේ.. මොකද එළකිරි එකේ වැරද්දක් පෙන්නන්න කිසි කෙනෙකුට බෑ.. කාගේ හරි මේකට දාපු කරුණු කාරණා නිසා හෝ පොස්ට් එකක් නිසා එහෙම කිව්වනම් ඒක ඉතිං ඒ කියපු කෙනාගේ නූගත් කමනේ බං... මේකේ ස්ටාෆ් එකේ අය කිසි දවසක ඒක පක්ෂෙකට කතා කරලා නෑ.. මේකේ දෙපැත්තේම අය ඉන්නවා. මඩ ප්‍රචාර අන්තර්ජාලයේ ඕනේ තරම් වෙනවා.. youtube එකේ උනත් ඇමෙරිකාවේ ජනාදිපති ටත් කොච්චර මද ගහපුවා තියෙනවද? කාට හරි ප්‍රශ්නයක් තියෙනවනං බං ඒක ගැන රිපෝර්ට් කරලා පිළිවෙලකට කතා කරන්න පුළුවන්නේ.. ප්‍රසිද්දියේ මෝඩ විදියට කියෙව්වා කියල ඒ මනුස්සයාගේ නූගත් කම එලි වෙනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නෑ.. හැමෝම දන්නවනේ එළකිරියේ වැරද්දක් නෑ කියල..
    බනිනවානම් ඉතිං සින්දු වලට තමා බනින්න තියෙන්නේ :P

    දේශපාලනේ කරන්නෙ කොහොමත් නූගත් උං තමා බං :D ඔව් කොල් එකක් දුන්නා නම් කතා කරගන්න තිබ්බානෙහ් :yes:
     

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    මම ඇහුවේ මනූශ නානායක්කාර කියන පුද්ගලයා මෙහම ප්‍රකාෂ කලේ කොයි මධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති තුලින්ද කියන එකයි

    derane thamai maaath dekke, anith eewala giyaada danne ne, parliament ekene ithin benne..
     

    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    ඌ හිතනව ඇත්තෙ ත්‍රෙඩ් දාන්නෙ ඇඩ්මින් කියල බං :lol:

    :lol:

    ඌ හිතනවා ඇති මේකත් බ්ලොග් එකක් කියලා :rofl:

    එහෙනම් අර ලංකා ඊ නිවුස් සී.නිවුස් සයිට් ගොසිප් සයිට් වගේ ඒවට කොහොම කියන්න ඕනෙද බන් පිස්සෙක් නෙ යූ.එන්.පී එකේ චන්ද අරගෙන ඉඩම් ආරවුල් මට්ටු වෙනකොට මහින්දගෙ සරමට රිංගුවෙ මැති ඇමති සංග්‍රාමෙට ඇවිල්ල හිටිය ඕකා දැක්කා

    ඌත් ආණ්ඩුවට ගිහින්ද ඒපාර :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol:
    ඌ හිතනවා ඇති මේකත් බ්ලොග් එකක් කියලා :rofl:
    ඌත් ආණ්ඩුවට ගිහින්ද ඒපාර :lol:
    :eek::eek::eek:කොයි කාලෙද බන් ඌ ආණ්ඩුවට ගියේ
    ඌ වගේ ඩයල් එකක් මේ වගේ ප්‍රකාශයක් කිරීම මහ පුදුමයක් නෙවෙයි
    මට දුක මහින්ද විද්‍යාලය ගැන බන් ශික්
     
    Status
    Not open for further replies.