PMC නිසා ගොඩ ගිය සහ ගොඩ යන ඇත්තෝ....

Jack Ripper

Member
Mar 18, 2010
447
51
0
47
Underground
PMC නිසා ගොඩ ගිය සහ ගොඩ යන ඇත්තෝ....

:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

තමාට පොහොසත් වීමේ අරමුනින් නෙවිල් ප්‍රනන්දූ මහතා ආරම්භ කළ මාලඹේ PMC එක අද ඉතා විශාල පිරිසකට පෞද්ගලික ලාභ උපයන ඉල්ලමක් බවට පත්ව ඇත.

නෙවිල්, සමීර,මෛත්‍රී, SB යන නම් අතරට එක් වෙන අලුත්ම සාමාජිකයා වන්නේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ගරු සභාපතිතුමා වන ගරු අනුරුද්ධ පාදෙනිය මහතා වේ.

PMC සටන පාවදීමට දොල පිදේනී වශයෙන් පාදෙනියට ලැබු දේ කුමක්දැයි රාජකීය විදුහලේ 1 ශ්‍රේණියට තේරී පත්වු සිසුන්ගේ නාම ලේඛනය බැලුවහොත් කාට කාටත් දැක බලා ගත හැකිය.

පසුගිය කාලයේ වසරකට ළමුන් 200 පමණ ජනප්‍රිය පාසල් වලට GMOA හරහා ඇතුල් කලද, මෙවර සියගණනක් වෛද්‍යවරු තමාගේ දරුවාට ජාතික පාසලක් ලබාගත නොහැකිව අසරණව හිදීයදී, එය අමතක කොට විලි ලැජ්ජාව පසෙකින් තැබු පාදෙනිය තමාගේ සහ තම සොහොයුරාගේ දරුවන් පමනක් රාජකීය විදුහලට ඇතුලත් කරවාගෙන ඇත.:eek::eek::eek::eek:

මේ සියල්ලටම පාදෙනියට ආශිර්වාදයක් වුයේ PMC සටන පාවදීම වෙනුවෙන් SB සහ මෛත්‍රිගෙන් ලැබුන අනුග්‍රහයේ ආනූභාවයෙනි.

මුලදි පාදෙනියව අල්ලස් හා දූෂණ කොමිසමට ගෙනයාම සදහා දිව රෑ නොබලා වෙහෙසුන SBට අද ඒ පිලිබද අමතකව ඇත.

එසේම පසුගිය කාලයේ දිනපතා මාලඹේ PMCයට විරුද්ධව සටන් කල පාදෙනිය ඇතුලු කට්ටියට දැන් එය අමතකව ඇත.:shocked::shocked::shocked::shocked:

මේ අනුව අපට දැනෙන්නේ පාදෙනිය හොර ගිවිසුමක් මගින් PMC සටන පාවාදී තමා ඇතුලු මුලු පරපුරම ගොඩදමා ගෙන ඇති බවය.:no::no::no::no::no:

පසුගිය මැතිවරණයේදී සාමජිකයින්ට පොරොන්දු පිට පොරොන්දු දුන් පාදෙනිය ඒ සියල්ල අමතක කොට තමාගේ පෞද්ගලික උවමනා එපාකම් පිරිමසගනිමින් සිටියි.
පාදෙනිය මාස 4 ක් තුල සාමජිකයින්ට කිසිම දෙයක් කර නැත.

1.PMCසටන පුස්සක් වී හමාරය.:yes::yes::yes::yes:

2.North & East list අවලංගූ වී තිබේ.:confused::confused::confused:

3.මෛත්‍රිගේ ආශිර්වාදයෙන් වෛද්‍යවරුන් ඇල්ලීමට රෝහල් වලට flying squad එවා ඇත.:lol::lol::lol:

මේ පාදෙනියගේ ජයග්‍රහනයෙන් සාමජිකයින්ට ලැබුනදේ වේ.පාදෙනිය සුපුරුදු පරිදි සාමජිකයින් ඇන්දවිම කරගෙන යනු ලැබේ.:):):):)

ඒ ඔහුගේ හැටිය. සැමදාමත් පාදෙනිය ගොඩ ගියේය. අද නෙවිල්, සමීර,මෛත්‍රී, SB හා පාදෙනිය සුසංයෝගය සතුටින් සිටියි.

දැන්වත් සාමාජිකයින් තමාගේ ඡන්දයෙන් පත්වුවන් කරනදැ ගැන සොයා බැලිය යුතුය.සාමජිකයින් අවදිවිය යුතු කාලය එළඹ ඇත


:growl::growl::growl::growl::growl: