නවය පාස් ජොනීගෙන් නව තියරියක්

kendaraya

Active member
  • Jul 14, 2010
    146
    35
    28
    නවය පාස් ජොනීගෙන් නව තියරියක්

    JONII

    එලවළු නාස්තිය නෑතිකරලා රුපියල් ලක්ෂ ගනනක් ඉතිරි කරනවාට වඩා හොද නෑද්ද, අන්ඩුවේ නාස්තිය නෑති කරලා කොටි ගනනක් ඉතිරි කරන එක. ???
     
    • Like
    Reactions: sandunhiran

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    JONII

    එලවළු නාස්තිය නෑතිකරලා රුපියල් ලක්ෂ ගනනක් ඉතිරි කරනවාට වඩා හොද නෑද්ද, අන්ඩුවේ නාස්තිය නෑති කරලා කොටි ගනනක් ඉතිරි කරන එක. ???

    sahathika aththa...
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,753
    3,346
    113
    JONII

    එලවළු නාස්තිය නෑතිකරලා රුපියල් ලක්ෂ ගනනක් ඉතිරි කරනවාට වඩා හොද නෑද්ද, අන්ඩුවේ නාස්තිය නෑති කරලා කොටි ගනනක් ඉතිරි කරන එක. ???

    ඒවාද බන් ප්‍රශ්න.. මේවානේ ප්‍රශ්න:lol:
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මට ගොඩක් දුරට හිතෙනව ජොනියට මේ වැඩෙන් commission එකක් එනව කියල

    නැත්නම් පොර අපිට ආදරේටද ඔය පුක ඉරාගෙන දගලන්න හදන්නෙ?

    Last edited:

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ekek eka site ekaka dala thibba

    "Joniya hithanne Samithage jangiya maru karanawa wage kiyala goviyange asurum maru karana eka" kiyala
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    JONII

    එලවළු නාස්තිය නෑතිකරලා රුපියල් ලක්ෂ ගනනක් ඉතිරි කරනවාට වඩා හොද නෑද්ද, අන්ඩුවේ නාස්තිය නෑති කරලා කොටි ගනනක් ඉතිරි කරන එක. ???

    උඹේ logic එක පොඩ්ඩක් අවුල්..
    කරන්න පුලුවන් දේවල් වැදගත් කමේ පිළිවෙලට ලිව්වොත්..

    1. ආණ්ඩුවේ නාස්තිය + එළවලු නාස්තිය 2ම නැති කරන එක
    2. ආණ්ඩුවේ නාස්තිය පමණක් නැතිකරන එක.
    3. එලවලු නාස්තිය පමණක් නැතිකරන එක.
    නිකන්ම ඉන්නවට වඩා මොකක් හරි කරන එක හොඳයි කියල තේරුම් ගන්න බැරි උඹ 8 වත් පාස්ද කියල sure නෑ.:lol::lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113

    උඹේ logic එක පොඩ්ඩක් අවුල්..
    කරන්න පුලුවන් දේවල් වැදගත් කමේ පිළිවෙලට ලිව්වොත්..

    1. ආණ්ඩුවේ නාස්තිය + එළවලු නාස්තිය 2ම නැති කරන එක
    2. ආණ්ඩුවේ නාස්තිය පමණක් නැතිකරන එක.
    3. එලවලු නාස්තිය පමණක් නැතිකරන එක.
    නිකන්ම ඉන්නවට වඩා මොකක් හරි කරන එක හොඳයි කියල තේරුම් ගන්න බැරි උඹ 8 වත් පාස්ද කියල sure නෑ.:lol::lol:
    aniwa ban.. honda purudu kiyala denna gihama apey un kawadath ohoma thama. waradda kawru karath waradiy.. goni wala dagena. bima adegena ena kunu elawalu kanawata wada, bucket wala dapu pirisindu elawalu kana eka.. ane ammapa ape lankawe unge mole..

    apey rajaye inne horu thama.. eth honda purudu agaya karanna igena ganilla.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    oken kohomat joniyata mokak hari vasiyak tiyenava.... meken varakata geniyanna puluvan pramanaya adu venava etakota bandaye mila tava vadi venava..... mekata kiyanne me vage parayonta chande dunna evunta hoda vade.. mage tattage game (Welimada) evun puka eragena anduvata kade giya dan evunta hodama vade ohoma vela madi tava tava nithi genna oni
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola

    උඹේ logic එක පොඩ්ඩක් අවුල්..
    කරන්න පුලුවන් දේවල් වැදගත් කමේ පිළිවෙලට ලිව්වොත්..

    1. ආණ්ඩුවේ නාස්තිය + එළවලු නාස්තිය 2ම නැති කරන එක
    2. ආණ්ඩුවේ නාස්තිය පමණක් නැතිකරන එක.
    3. එලවලු නාස්තිය පමණක් නැතිකරන එක.
    නිකන්ම ඉන්නවට වඩා මොකක් හරි කරන එක හොඳයි කියල තේරුම් ගන්න බැරි උඹ 8 වත් පාස්ද කියල sure නෑ.:lol::lol:

    පිස්සුද කොල්ලෝ මුන් කියන්නේ ඉස්සේලා අණ්ඩුව හැදුනොත් තමා උන් හැදෙන්නේ කියාලා නැත්තන් උන් හැදෙන්නේ නෑ මේ රට හදන්න මුන්ගේ කොටස කවදා හරි මුන් කරන්නේ දෙවියෙක් පහල උනාට පස්සේ ඊට පස්සේ තමා මුන් හැදෙන්නේ කවුරු ගැනවත් බලා නොවිද අපේ යුතුකම ඉටු කරමු කියලා මුන්ට හිතෙන්නේ නෑ ඔවා කියලා වැඩක් නෑ මුන් මෙ රට පාලනය කරන්න 100% අවංක බෝධිසතානන් කෙනෙක් පහල වෙනකන් ඉන්නේ

    අනේ සාදු !!!!!!
     
    • Like
    Reactions: rajitha_ks

    kendaraya

    Active member
  • Jul 14, 2010
    146
    35
    28
    පිස්සුද කොල්ලෝ මුන් කියන්නේ ඉස්සේලා අණ්ඩුව හැදුනොත් තමා උන් හැදෙන්නේ කියාලා නැත්තන් උන් හැදෙන්නේ නෑ මේ රට හදන්න මුන්ගේ කොටස කවදා හරි මුන් කරන්නේ දෙවියෙක් පහල උනාට පස්සේ ඊට පස්සේ තමා මුන් හැදෙන්නේ කවුරු ගැනවත් බලා නොවිද අපේ යුතුකම ඉටු කරමු කියලා මුන්ට හිතෙන්නේ නෑ ඔවා කියලා වැඩක් නෑ මුන් මෙ රට පාලනය කරන්න 100% අවංක බෝධිසතානන් කෙනෙක් පහල වෙනකන් ඉන්නේ

    අනේ සාදු !!!!!!

    සාදු සාදු සාදු !!