කෙල්ලව~මීට්_වෙන~දවස

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒක තමයි අනුන්ගේ පයිප්ප උරන එක තරම් ඔයට නපුංසක හින්දා රස්සා සෙට් වෙන්නෙ නෑ නේ:rofl::rofl: ඔන්න බලපන් ඇත්ත කිව්වහම කුහකයිලු. රිදිලා වගේ

    ඔව්, ඉතින් උඹ කියන ඕය පයිප කතාව උඹ කරා කියලා හැමෝම කරන්න යන්නේ නෑ නේ සහෝදරයා..
    අද නම් සහෝදරයාට ගෙදරින් හරි හමන් කෑමක් ලැබිලා නෑ වගේ..:baffled:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    බින්දු;11625485 said:

    ලොක්කා ප්‍රශ්නෙං පැනලා යන්න එපා. මම අහලා තියෙන එකකට වත් හරි හමං උත්තරයක් නෑ නේ. :D:D :P:P:rofl::rofl: මට ඔය බිහේවියර්යැක හොදට දැකලා පුරුදුයි. උත්තර නැති වුනාම මාරු වෙන එක, බනින එක, තර්ජනය කරන එක, මඩ ගහන එක, අඬන එක අපිව ඩිස්ක්‍රිමිනේට් කරනවෝ කියාගෙන කෑ ගහන එක :rofl::rofl::rofl:

    කතා කරන භාශාව ගැන කිව්වොත් මම ඉතින් සමනලයෙක් වත් නෆුංසකයෙක් වත් නෙවෙයි, ඔයා මෙයා, සූකිරි බෝලේ, අනේ, පනේ කියන්න :rolleyes::rolleyes::D:D;);)
    නපුංසක කූල් මහතානනි. මෙන්න එකෙක් මොනවද උබට කියල තියනවා. මේවට ආන්සර් කරපන් පණ නැති කොකා වගේ පැනලා යන්නෙ නැතිව:lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔව්, ඉතින් උඹ කියන ඕය පයිප කතාව උඹ කරා කියලා හැමෝම කරන්න යන්නේ නෑ නේ සහෝදරයා..
    අද නම් සහෝදරයාට ගෙදරින් හරි හමන් කෑමක් ලැබිලා නෑ වගේ..:baffled:
    ඒක තමයි මාත් මේ කිව්වේ ඔයා නපුංසක හින්දා ඕවා කර කර හිටියට අනිත් අය එහෙම දේවල් කරන්නේ නෑ කියල:lol::lol:
     

    chamikara800

    Member
    Sep 14, 2008
    1,512
    60
    0
    Pearl of Indian ocean
    සහෝදරයා කවදාත් කතා කරන භාෂාවෙන් ලියවිල්ලක් ලියන්නේ නෑ නේ..
    ඒ හින්දා තේරුම් ගන්න.. මේ ඇවිත් මට ආවේණික දෙයක් වගේ තේරුනාට..
    මේ ක්‍රියාව තමයි හරි ...
    ඒත් මෙතන ඉන්න මන්ද මානසිකත්වයෙන් ඉන්න එවුන්ට හරියට කතා කරන්න විදියක් දන්නේ නැති හින්දා..
    තේරුමක් නැතිව චෝදනා නගන එක විතරයි ඒ උදවියට කරන්න දන්නේ..

    :baffled: අපි මෙතන රචනා ලියන්නේ නැනේ :එස්
     

    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    කූල්ගේ තියෙන්නේ එකසිය ගාණට බොරැ ඇඩ් එක කියලා දැක්ක ගමන් තේරෙනවා.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කූල්ගේ තියෙන්නේ එකසිය ගාණට බොරැ ඇඩ් එක කියලා දැක්ක ගමන් තේරෙනවා.

    ඕය සහෝදරයා අදහස් කලේ මොකක් ද ?
    ඕය සහෝදරයා කොහොම හිතුවාත් ප්‍රශ්නයක් නෑ..
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මෙතන කට්ටියම මේ ත්‍රේඩ් එකේ මාතෘකාවට පිටින් යන හින්දා...
    මම මොනවාත් කියන්නේ නැතිව ඉන්නම්..
    එහෙම කරන්න එපා මාස්ටර් නපුංසක කූලා නනි:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නපුංසක කූල් මහතානනි. මෙන්න එකෙක් මොනවද උබට කියල තියනවා. මේවට ආන්සර් කරපන් පණ නැති කොකා වගේ පැනලා යන්නෙ නැතිව:lol:

    උඹට වෙන වැඩ නැති වුනාට අපිට වැඩ මෝඩයෝ..
    තමුසේ මෙතන ලොකු ටෝක් දාලා නිවටයෙක් කියලා පෙන්නුම් කරන්න එපා බොල.
    මෝඩයා වගේ..
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    උඹට වෙන වැඩ නැති වුනාට අපිට වැඩ මෝඩයෝ..
    තමුසේ මෙතන ලොකු ටෝක් දාලා නිවටයෙක් කියලා පෙන්නුම් කරන්න එපා බොල.
    මෝඩයා වගේ..
    :lol: ඕකද උත්තරරේ. ගල් ආදො හොදයිනේ උඹ වගේ නපුන්සකයොත් එක්ක බැලුවහම:lol: අරූ අහල තියන එකට ආන්සර් එක ඕනේ නෙමෙයි
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    සහොදරයගෙ ආගමෙ තියෙනවනෙ පිරිමි කෙනෙක්ට විවහ වෙන්න පුලුවන් "පීපල් ඔෆ් ද බුක්" (ජූ/ක්‍රිස්තියන්) කෙනෙක් සමග විතරයි, එහෙම වුනත් දරුවන් සියලු දෙනා තම ආගමට ගත යුතුයි කියල.
    කාන්තාවකට වෙන කිසිම අගමක කෙනෙක් සමග විවාහ වෙන්න බෑ කොන්වර්ට් කරගන් නතුව....
    ඈදරය පිලිබද ත්‍රෙඩ් දමන සහොදරය මෙම අසාදාරන නීති පිලිබන්දව හන්ඩ නගන් නෑත්තෙ මක්කෙයි??
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ubata waradinne machoo .. al the best from my ♥
    oya eka eka bolandai kiwwata uba selenna epa macho.. e bolanda kmata adare karapan.
    mokada e bolanda kama hari awankai, hari pirisidui ..

    (max_xx gen podi upadesak ;) .. )
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    i can't agree vt u



    ආදරය කරන්න ලේසි වුනාට.. ඒ ආදරය අපේ ජිවිතයට ඇතුල් කර ගන්න පුදුම ගේමක් දෙන්න ඕනේ..
    ඒ දේ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ..
    අපේ එළකිරි අඩවියේ අත් දැකිම් ලබාපු සහෝදර සහොදරියන් ඕන තරම් ඉන්නවා නේ..
    කොහොම වුනත් ආදරය ගැන ඉතින් මම හැම දාම වගේ කොයි කාටත් උපදෙස් දෙනවා නේ..
    ඒ හින්දා ආදරය කරන්න මට නම් ගේමක් නෑ.. ඒත්.. අද මගේ හිතට පොඩි චකිතයක් තියෙනවා..
    ඒකට හේතුව මම ආදරය කරපු කෙල්ලගේ ගෙදරට හවස මට යන්න වේලා තියෙනවා..
    මට කිව්වාට මාත් එක්ක අම්මායි තාත්තායි දෙන්නාම එනවා..



    මගේ ආදර කතාව හුගාක් වෙනස්..
    සමහර වේලාවට ඔගොල්ලන් විශ්වාස කරන්නේත් නැති වෙයි..
    ඒත් මම ඒ දවසේ ඉදලාම අපේ එළකිරි අඩවියේ ආදරය සම්බන්ධ ත්‍රේඩ් තියෙද්දි කියපු දෙයක් තමයි.. අපි ආදරය කරන්න ඕනේ ලස්සනට නෙවෙයි
    ලස්සන හදවතක් තියෙන කෙනෙක්ට කියලා.. , ඒහෙම කියද්දි බොහෝ දෙනෙක් මට චෝදනා නැගුවා තේරුමක් නැතිව බොලද අදහස් දෙනවා කියලා..
    ඒත් ඒ දේ බොලද වුනත්.. මම අනික් අයට උපදෙස් දෙනවා වගේම මම ඒ දේ අනුගමණය කරන්න ඕනේ..
    ඒත් බොහෝ දෙනෙක් උපදෙස් දුන්නාට ඒ අය පිළිපදින්නේ වැරදි පිළිවෙත්..


    මගේ ආදරය සිදු වුනේ ඔන්ලයින් එකෙන්.. දැන් කට්ටිය හිතන්න එපා.. දවසේ පැය 14 ක් ම ඔන්ලයින් ඉදලා කරලා තියෙන්නේ මේ වැඩේ කියලා :පී
    කොහොම වුනත් අහම්බෙන් හම්බ වුන මේ කෙල්ලත් එක්ක මම ඇසුරු කරන්න පටන් ගත්තා.. ඒ කිව්වේ ඔන්ලයින් එකෙන්..
    මම කෙල්ලගේ පෙනුම දැකලාත් තිබ්බේ නෑ.. ඒ වගේම කෙල්ලත් මගේ පෙනුම දැකලා තිබ්බේ නෑ..
    මම ආදරය කරන්න හිතාගෙන නෙවෙයි ඒ කෙල්ලත් එක්ක යාලු වුනේ.. ඒත්.. ඒ කෙල්ලගේ සිතුම් පැතුම් අදහස් හැම දෙයක් ම..
    මම බලාපොරොත්තු වුන කෙල්ලෙක් ගාව තියෙන්න ඕන හැම දෙයක් ම ඒ කෙල්ල ලග තිබ්බා.. ඒ හින්දායි මම කැමති වුනේ..
    ඒත් මම ආදරය කියන්න ඉක්මන් වුනේ නෑ.. හේතුව ආදරය කියන දේ.. අපිට ඕන ඕන විදියට මිලදි ගන්න බැරි හින්දා..


    ඒ කෙල්ලගේ පවුල ගැන කියනවා නම්.. අසරණ පවුලක්..
    ඒ කෙල්ලගේ තාත්තාත් නෑ..
    අපි නම් ඉතින් යම්තාක් දුරට ඔළුව උස්සන් ඉන්න පූල්වන් මට්ටමකට ඉන්නේ...
    ඒත් අපි ආදරය කරද්දි.. සල්ලි පදනම් ව නෙවෙයි ආදරය කරන්න ඕනේ.. ඒ හින්දා ඒ දේවල් ඒ හැටියට අපි හිතන්න නරකයි..

    කොහොම වුනත් කාලයක් තිස්සේ තිබ්බ මේ සම්බන්ධය මම අම්මාට කියලා තිබ්බා.. ඒ අවස්ථාවේදි තාත්තා ලංකාවේ හිටියේ නෑ..
    කොහොමත් අපි වැඩි හරියක් සමිප කම් දක්වන්නේ අම්මලාට නේ..
    මැතකදි තාත්තා රට ඉදලා ලංකාවට ආවා... ඒ ආවේත් මේ පාර නම් මට මොනවා හරි කරලා දිලා යන්න ඕනේ කියන මතයෙන්..


    කොහොම හරි.. තාත්තාට මේ කතාව ආරංචි වේලා අම්මායි තාත්තායි කෙල්ලගේ ගෙදර ගියා..
    ඊට පස්සේ , තාත්තා ඒ අයගේ පවුලට අපේ ගෙදරට එන්න කිව්වා..
    ඊයේ කට්ටියම ආවා.. බලන්න..
    ඒ වේලාවේ පුදුම විදියට හිතේ ගැස්මක් එනවා.. ඒ අවස්ථාවේදි.. දැනෙන සිතුවිලි ගැන මේ සම්බන්ධව පළපුරුදු සහෝදර සහෝදරියන්ට තේරුම් ගන්න පුලුවන්..
    කොහොමත් ඉදිරියේදි.. පිළිවෙලක් වෙන්න එන්න සහෝදර සහෝදරියන්ට වුනත් ඒ හදවතේ දැනෙන ගැස්මේ වේගය තේරුම් වෙයි.. ඒ අවස්ථාවට මුහුණ දුන්නාම..

    කොහොම වුනත් ඒ අය කැමති වුනත්.. අද කෙල්ලගේ ගෙදර එන්න කිව්වා කෙල්ල මාව දැකලා නැති හින්දා..


    ඒ කෙල්ල පැහැපත් නැති වුනත් මම පැහැයට නෙවෙයි ආදරය කලේ..
    ඒ කෙල්ලගේ ගතිගුණ වලට.

    මම මේ දේවල් කිව්වේ.. අපේ සහෝදරයන්ට මගේ පුද්ගලික කරුණු පහදලා දෙන්න නෙවෙයි..
    විශේෂයෙන් ආදරය කරන අපේ සහෝදර සහෝදරියන්ට මට කියන්න කාරණාවක් තියෙනවා..
    ඒ ඇවිත්.. අපි ඔන්ලයින් එකෙන් ආදරය කරන්න හිතනවා නම්.. ඒ කෙල්ලගේ පවුල් පසුබිම ගැන හිතන්න කලින් ඒ කෙල්ලගේ සිතුම් පැතුම් තමන්ට ගැලපෙනවා ද කියලා හිතන්න.
    ඒ වගේම ඒ කෙල්ලගේ පසුබිමේ කතාවත් පොඩ්ඩක් අහලා දැන ගන්න... තවත් දෙයක් හදවතින්ම ආදරය කරනවා නම්.. විශේෂයෙන් රූපයක් දකින්නේ නැතිව මේ මම වගේ..
    අපි බලාපොරොත්තු වුන පෙනුම තිබ්බේ නැති වුනත්.. තේරුමක් නැතිව ඒ කෙල්ලගේ ජිවිතයට බලපැමක් ඇති වෙන විදියට ක්‍රියා කරන්න එපා..
    අපි ඒ ගැන වැඩි තැකිමක් දැක් වුවේ නැති වුනාට කෙල්ලගේ හිතට හුගාක් දුරට ඒ දේ බලපායි..

    අනික අපේ තවත් පාර්ශ්වයක් ඉන්නවා.. මනමාලියෙක් බලන්න ඕනෑවට කිසිම සීමාවක් නැතිව.. හැම ගෙයක් ගාණේම ගිහිල්ලා කෙල්ලව බලලා අකමැති කියලා එන පිරිසක්..
    ඒ දේ නම් ඇත්තටම පහත් ක්‍රියාවක් හැටියටයි මම නම් දකින්නේ..
    මේ දේ කිව්වේ ආදරය නොකර විවාහ වෙන්න යන අයටයි..
    ඒ වගේ දෙයක් නොකර කපුවෙක් මංගල යෝජනාවක් ගෙනාපු පලියට ගෙවල් ගාණේ ගිහිල්ලා කෙල්ලව බලලා එන්නේ නැතිව.. කෙල්ලගේ පින්තුරයක් ගෙන්න ගෙන..
    ඒ පවුලේ විස්තර පොඩ්ඩක් හොයලා බලන්න.. දැන් කට්ටිය කියයි.. කෙල්ලව බලන්නේ නැතිව කොහොම ද මචන් කැමැත්තක් දක්වන්නේ කියලා..
    ඒක තමයි පින්තුර බලන්න ඊට පස්සේ කැමති නම් විතරක් ගිහිල්ලා බලන්න..
    නැතුව විනෝදාංශයක් හැටියට ඒ ව්දියට කරන්න උත්සහ කරන්න එපා..

    එකෙන් ඒ කෙල්ලට වගේම ඒ පවුලේ උදවියටත් ඒ දේ තදින්ම බලපාන්න පුලුවන්..

    අනික් කාරණාව ඇවිත් කිසිම දවසක දැවැදි බලාපොරොත්තු වෙන්න උත්සහ කරන්න එපා..
    ඒ අය කැමැත්තෙන් දෙන කතාව වෙනයි.. ඒත් අපිට මෙච්චරක් ඕනේ.. අක්කර මෙච්චරක් ඕනේ රත්තරං මේ ප්‍රමාණයක් ඕනේ කියලා
    ඉල්ලන පිරිසක් තවමත් මේ සමාජයේ ඕන තරම් ඉන්නවා..
    ඒ හින්දායි දුප්පත් පවුල් වල කෙල්ලෝ තවමත් කසාදයක් ගැන සිහින දකින්නේ නැතිව..
    ජිවත් වෙන්නේ..

    කොහොම වුනත් අද මගේ ජිවිතයේ ඉරණම කොහොම වෙයි ද කියලා හිතා ගන්න බෑ..
    ඒත්.. මම මගේ සහෝදර සහෝදරියන්ට මේ කතාව කිව්වේ..
    මේ කතාවෙන් හරි අපේ ආදරය කරන සහෝදර සහෝදරයන්ට යම් දෙයක් තමන්ගේ ජිවිතයට ගන්න ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්...

    ඔගොල්ලන්ට දැනෙන අදහස් ඉදිරිපත් කරන්න ,
    මම ඒ දේවල් වලට පුලුවන් පුලුවන් ආකාරයෙන් අදහස් ඉදිරිපත් කරන්නම්..




    machan man ube theread aka hodata 2k ma kiyewwa.mehema kiyanawata sorry kolla but mata

    me thread aka dakiddi hithenne ,uba anith aunta adashamath charithak wenda gihilla uba


    ubelife aka, ube wihinma kagannawa kiyala.uba kiyanawa kellekta love karaddi paul pasu bima gena


    salakanda one na kiyala ath machan hema detama uththara adaraya aethule na coz for eg:-


    ubama kiyanawa ube grl ubata wada duppath kiyala ithin machan akiyanne ube life style


    akai akige life style aki wenas .... so machan marry kalata passe thamai ubata awagena


    therene.and uba kiyanawa kellawa balanda yanne nathuwa photo 1k genna gena balandalu


    kella gela penawada nadda kiyala.machan ada kale awurudu ganan yaluwela hitapu kelloth aka paratama


    para wenaswenawa,ithin machan aduma tharame kellawa aesdekin dekala katha bahawath nokara api


    kohomada kella gena thiranayakata anne.anika uba kiyanawa uba kellwa thaama dekalawath na kiyala.....


    machan man mehema nowenda kiyala prarthana karanawa but machan beri welawath a kellage korayak,


    or mokak hari angawikala bawak thibbai kiyamu ..machan athakota uba oya mona talk dunnath


    uba akita kemathi wena 1k na ...hari uba kemathi unamai kiyamu aath ube parents la kiyatawath


    kemathi wenne na ahema kellekuta ubawa bandala denna.a hinda machan man hithanne uba kale moda wedak


    kellwa siyesin dakinne nathuwa akita love karapu aka.,i mean for the marrige .coz marrige


    is a very inportant turning point in our life.....any way wish u good luck bro....