මේ දවස් වල ඉතින් නත්තල් ඇන්ඩ් අලුත් අවුරුදු උණුසුම එනවා නේ කට්ටියගේ ඇගට.සෝ ඉතින් තම තමන්ගේ කෙල්ලට හොද දෙයක් අරන් දෙන්න කට්ටිය කැමති ඇතිනේ.මම කියන්නම් ගන්න ඕන දේවල්.
මුලින් අතේ සතේ තියෙන්න ඕන මේවා කරන්න.කවදාවත් ණය වෙලා කරන්න එපා
.එහෙම කරලා වැඩක් නෑ.කීයක් හරි එකතු කරලා මේවා කරපන්.
මුලින් මම කියන්නම් සුලු මුදලකින් කෙල්ලව සතුටු කරන විදි ගැන
.
වැඩිය සල්ලි නැත්තම් කෙල්ලට මේවා කරලා සතුටු කරන්න පුලුවන්.
(ඔය මොනා දුන්නත් කෙල්ලට කියන්න මම ලබන පාර මීට වඩා දෙයක් දෙන්න උත්සහ කරන්නම් ඔයාට අනිවාර්යෙන්ම කියලා.කියලා තොල දාන්නේ නැතුව නලලට කිස් එකක් දෙන්න අත් දෙක අල්ලන්
.)
අතේ සතේ හොදින් තියනවා නම් මේවා කරන්න පුලුවන්.
මුලින් අතේ සතේ තියෙන්න ඕන මේවා කරන්න.කවදාවත් ණය වෙලා කරන්න එපා
.එහෙම කරලා වැඩක් නෑ.කීයක් හරි එකතු කරලා මේවා කරපන්.මුලින් මම කියන්නම් සුලු මුදලකින් කෙල්ලව සතුටු කරන විදි ගැන
.වැඩිය සල්ලි නැත්තම් කෙල්ලට මේවා කරලා සතුටු කරන්න පුලුවන්.
* කෙල්ල කැමති පාටකින් අතේ තියන ගානට ලස්සන පෙනුමක් තියන ගමන් වලට දාන්න පුලුවන් සෙරෙප්පු දෙකක් අරන් දෙන්න
.
* කෙල්ල කැමති පාටකින් කෙල්ලගේ කාමරේ එල්ල ගන්න සුලගක් ආවම ලස්සන සද්දයක් දෙන වින්ඩ් චාම් එකක් දෙන්න.
* කෙල්ල ලග නැති ඒත් කෙල්ල කියවන්න කැමති පොතක් අරන් දෙන්න.
* කෙල්ල ආගම දහමට ලැදි නම් ඒ කෙල්ලගේ ආගමේ නායකයෙක්ගේ පිළිමයක් අරන් දෙන්න.ලොකු එකක් වෙන්න ඕන නෑ.පොඩි එකක් හොදයි
.
* කෙල්ලට ඔරලෝසුවක් නැත්තම් ඔරලෝසුවක් අරන් දෙන්න.
* ඩීසන්ට් සුවදක් තියන සෙන්ට් එකක් අරන් දෙන්න.අඩු ගානට හොයා ගන්න පුලුවන්.
* අතේ දාන ලස්සන හැන්ඩ් බැන්ඩ් කිහිපක් අරන් දෙන්න.
* ඔය මුකුත් කරන්න බැරිනම් අතේ තියෙන ගානට චොකලට් එකක් අරන් දෙන්න.
.* කෙල්ල කැමති පාටකින් කෙල්ලගේ කාමරේ එල්ල ගන්න සුලගක් ආවම ලස්සන සද්දයක් දෙන වින්ඩ් චාම් එකක් දෙන්න.
* කෙල්ල ලග නැති ඒත් කෙල්ල කියවන්න කැමති පොතක් අරන් දෙන්න.
* කෙල්ල ආගම දහමට ලැදි නම් ඒ කෙල්ලගේ ආගමේ නායකයෙක්ගේ පිළිමයක් අරන් දෙන්න.ලොකු එකක් වෙන්න ඕන නෑ.පොඩි එකක් හොදයි
.* කෙල්ලට ඔරලෝසුවක් නැත්තම් ඔරලෝසුවක් අරන් දෙන්න.
* ඩීසන්ට් සුවදක් තියන සෙන්ට් එකක් අරන් දෙන්න.අඩු ගානට හොයා ගන්න පුලුවන්.
* අතේ දාන ලස්සන හැන්ඩ් බැන්ඩ් කිහිපක් අරන් දෙන්න.
* ඔය මුකුත් කරන්න බැරිනම් අතේ තියෙන ගානට චොකලට් එකක් අරන් දෙන්න.
(ඔය මොනා දුන්නත් කෙල්ලට කියන්න මම ලබන පාර මීට වඩා දෙයක් දෙන්න උත්සහ කරන්නම් ඔයාට අනිවාර්යෙන්ම කියලා.කියලා තොල දාන්නේ නැතුව නලලට කිස් එකක් දෙන්න අත් දෙක අල්ලන්
.)අතේ සතේ හොදින් තියනවා නම් මේවා කරන්න පුලුවන්.
* කෙල්ලට ඇදුමක් අරන් දෙන්න වැදගත් පෙනුමක් තියන.ඇන්දාම පු* පිම්බෙන හු*ත පැලෙන්න එන කලිසම් අරන් දෙන්න එපා කෙල්ල අදින්න කැමති උනත්
.හොද ලස්සන දනිස්සෙන් පහලට දිග සායක් අරන් දෙන්න.කෙල්ල ඒ වගේ හොද ඇදුම් අදින්න කැමති නැත්තම් කෙල්ලට කියලා දෙන්න ඒ ඇදුම් වල තියෙන චාම් බව ගැන.
* කෙල්ලට ඇන්දම නිදහස් බවක් තියෙන බ්ලවුස් එකක් හෝ ටී ශර්ට් එකක් අරන් දෙන්න.ඇන්දාම ගැට දෙක පිපිරෙන්න වගේ තියෙන ඒවා අරන් දෙන්න එපා
.
* කෙල්ලගේ ෆෝන් එකේ අව්ලක් නම් ඒක හොද කඩේකට දීලා හදලා දෙන්න.
* කෙල්ල කම්පියුටර්ස් ගැන දන්න කෙනෙක් නම් එයාගේ මැශින් එකට පාර්ට් එකක් අරන් දෙන්න.ඒ කිව්වේ රැම් එකක් හාඩ් එකක් වගේ.කෙල්ලට නෙට් තියෙනවා නම් වෙබ් කැම් එකක් හොද හෙඩ් සෙට් එකක් අරන් දෙන්න
.
* එක පාරක් ගැහුවාම පැය 6 වගේ සුවද තියන සෙන්ට් එකක් අරන් දෙන්න.ඕන ඇදුම් කඩේකට ගිහින් අහන්න එතකොට එයාලා කියාවි තියන ඒවාගේ නම් ගම් සහ මිල.
* කෙල්ලට දෙන්න දෙයක් හිතා ගන්න බැරි නම් කෙල්ලගේ බැන්ක් එකවුන්ට් එකට සල්ලි දාන්න.
* කෙල්ලට අතේ තියන ගානට රීදි හෝ රත්තරන් ආභරණයක් අරන් දෙන්න.කාරබු දෙකක් මුද්දක් වගේ.
* හොද බ්රැන්ඩ් එකකින් හොද සෙරෙප්පු දෙකක් අරන් දෙන්න.
* හොද කොලිටි ඔරලෝසුවක් අරන් දෙන්න වෝටර් පෘෆ් එකක්.
* කෙල්ල මේකප් පැත්තට බරයි නම් ඒ සම්බන්ධ දෙයක් අරන් දෙන්න.
ඕවා අරන් දිලා කෙල්ලව නැති නාස්ති කරලා දාන සිතුවිලි ඇත්නම් ඒ සිතුවිලි වලින් මිදෙන්න
.කෙල්ලට දිගටම පෙරට වඩා ආදරේ කරන්න.අපි මොනා දුන්නත් කෙල්ල අපිට මුකුත් නොදෙන්න පුලුවන්.ඒ වෙලාවට තරහා ගන්නේ නැතුව ඉවසලා දිගටම ආදරේ කරන්න.කෙල්ල ඉන්න තත්වය ගැන තේරුම් ගන්න.
ඕවා කෙල්ලට අරන් දුන්නා වගේම තමන්ගේ දෙමාපියන්ටත් අරන් දෙන්න පුලුවන්
.මොකද දෙමාපියන් අපි මොනා දුන්නත් සතුටින් භාර ගන්නවා.එයාලා අපිට හැමදාම ආදරේ කරනවා.ඒක නිසා දෙමාපියන්ටත් වැදගත් දෙයක් අරන් දෙන්න අතේ සතේ තියන විදිහට.
.හොද ලස්සන දනිස්සෙන් පහලට දිග සායක් අරන් දෙන්න.කෙල්ල ඒ වගේ හොද ඇදුම් අදින්න කැමති නැත්තම් කෙල්ලට කියලා දෙන්න ඒ ඇදුම් වල තියෙන චාම් බව ගැන.* කෙල්ලට ඇන්දම නිදහස් බවක් තියෙන බ්ලවුස් එකක් හෝ ටී ශර්ට් එකක් අරන් දෙන්න.ඇන්දාම ගැට දෙක පිපිරෙන්න වගේ තියෙන ඒවා අරන් දෙන්න එපා
.* කෙල්ලගේ ෆෝන් එකේ අව්ලක් නම් ඒක හොද කඩේකට දීලා හදලා දෙන්න.
* කෙල්ල කම්පියුටර්ස් ගැන දන්න කෙනෙක් නම් එයාගේ මැශින් එකට පාර්ට් එකක් අරන් දෙන්න.ඒ කිව්වේ රැම් එකක් හාඩ් එකක් වගේ.කෙල්ලට නෙට් තියෙනවා නම් වෙබ් කැම් එකක් හොද හෙඩ් සෙට් එකක් අරන් දෙන්න
.* එක පාරක් ගැහුවාම පැය 6 වගේ සුවද තියන සෙන්ට් එකක් අරන් දෙන්න.ඕන ඇදුම් කඩේකට ගිහින් අහන්න එතකොට එයාලා කියාවි තියන ඒවාගේ නම් ගම් සහ මිල.
* කෙල්ලට දෙන්න දෙයක් හිතා ගන්න බැරි නම් කෙල්ලගේ බැන්ක් එකවුන්ට් එකට සල්ලි දාන්න.
* කෙල්ලට අතේ තියන ගානට රීදි හෝ රත්තරන් ආභරණයක් අරන් දෙන්න.කාරබු දෙකක් මුද්දක් වගේ.
* හොද බ්රැන්ඩ් එකකින් හොද සෙරෙප්පු දෙකක් අරන් දෙන්න.
* හොද කොලිටි ඔරලෝසුවක් අරන් දෙන්න වෝටර් පෘෆ් එකක්.
* කෙල්ල මේකප් පැත්තට බරයි නම් ඒ සම්බන්ධ දෙයක් අරන් දෙන්න.
ඕවා අරන් දිලා කෙල්ලව නැති නාස්ති කරලා දාන සිතුවිලි ඇත්නම් ඒ සිතුවිලි වලින් මිදෙන්න
.කෙල්ලට දිගටම පෙරට වඩා ආදරේ කරන්න.අපි මොනා දුන්නත් කෙල්ල අපිට මුකුත් නොදෙන්න පුලුවන්.ඒ වෙලාවට තරහා ගන්නේ නැතුව ඉවසලා දිගටම ආදරේ කරන්න.කෙල්ල ඉන්න තත්වය ගැන තේරුම් ගන්න.ඕවා කෙල්ලට අරන් දුන්නා වගේම තමන්ගේ දෙමාපියන්ටත් අරන් දෙන්න පුලුවන්
.මොකද දෙමාපියන් අපි මොනා දුන්නත් සතුටින් භාර ගන්නවා.එයාලා අපිට හැමදාම ආදරේ කරනවා.ඒක නිසා දෙමාපියන්ටත් වැදගත් දෙයක් අරන් දෙන්න අතේ සතේ තියන විදිහට.මම මේවා කොහෙන්වත් උස්සපු ඒවා නොවන අතර මගේ අත්දැකිමෙන් සහ දැනුමෙන් ලියපු ඒවා බව සලකන්න.
කියවලා කමෙන්ට් කරලා යන්න ඕන දෙයක් කියලා.
කියවලා කමෙන්ට් කරලා යන්න ඕන දෙයක් කියලා.