ndnk

Member
Mar 5, 2008
6,503
34
0
37
Machanla Kaspersky 2012 eke updates tika backup kara ganna vidiyak kiyannako... Mata windows format karanna oni. So oka apahu update wenna dawasakwath yai..And apahu restore karana vidiyath kiyanna ok
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    pAClR.jpg
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මං ගාව තියෙන්නෙ 2011 ඒක නිසා තිතටම කියන්න බෑ
    Update Settings වල Copy Update to Folder කියල එකක් ඇති
    ඒකෙන් උඹට Update ටික backup කරන්න ඕනෙ තැන දෙන්න

    ඊට පස්සෙ එක පාරක් Update කරන්න. ඒකට නං වෙලා යනවා :yes:

    Format කලාට පස්සෙ KIS දාලා ආපහු Update Settings> Update Source යන්න

    එතන දැනටමත් ඇති KIS Lab Update Servers කියල එකක්
    ක Uncheck/untick කරල
    Add ගිහින් අර කළින් උඹ Backup කරපු Folder එක දෙන්න

    ඊට පස්සෙ Update එක Run කරල බලන්න. Update වෙනවනං හරි
    නැත්නං උඹ කොහෙදි හරි අනාගෙන
     
    Thaks yaluwa,, habai e wadeta okkoma download wenawa ne :)...